20,000 k wath yanawa kohomath basic item tika ganna oni uba itin eka cam ekak dana eka aparade. cam 4k set karaganna.

ගෙදරට CCTV එකක් හයි කරගන්න ඕනි. එක කැමරාවයි ඕනි. සාමාන්‍යයෙන් වැඩේට කීයක් වගේ යයිද ගෙදරකට හයි කරන්න?![]()
රත්තරං;19216317 said:එක කැමරාවක් දැම්මත් ෆෝ චැනල් ඩීවීආර් එකක් දාන්න එපැයි
කැමරාව හොද එකක් 3000ක් වෙයි
ඩීවීආර් එක අඩුම 6000ක් වෙයි
හාඩ් එක 6000ක් විතර
බීඑන්සී කනෙක්ටර් + කේබල් වලට 300ක් වගේ
ඇම්පියර් 5හේ පවර් සප්ලයි එක 500ක් විතර
දාන එකේ කැමරා 4ක්ම දාපන්
එක කැමරාවනම් මෙහෙම කරපන්.. ඊබේ එකෙන් ගෙන්නපන් එස්-වීඩියෝ ටු යූඑස්බී කන්වර්ටරයක්. මම ගත්තා ෆෝ චැනල් එකක් ඩොලර් 15යි. ඊට පස්සේ ඒකත් එක්ක එනවා ඩීවීආර් ඇප්ලිකේශන් එක. ඩෙක්ස්ටොප් එකේ ඉන්ස්ටෝල් කරලා රෙකෝඩ් කරපන්
කැමරාවේ + වයර් වල ගාන විතරයි යන්නේ..
dvr eka = 6500
camra = 6500.
hdd = 6500
cable walta 2000
instalation = 3500
if you need contact me

එක කැමරාවක් කන්නද බං..... ගහපන් ගහනවා නම් අඩුම කැමරා 4ක්...... ගෙදරකට හරි නම් 8ක් වත් ඕනා හරියටම කවර් කරන්න.....![]()
![]()

Wireless ip cam ekak dapan sd card support.. 15k wagw wei
Wireless nisa

ow ban hariyatama karanawa nam 8k one wedetaඑක කැමරාවක් කන්නද බං..... ගහපන් ගහනවා නම් අඩුම කැමරා 4ක්...... ගෙදරකට හරි නම් 8ක් වත් ඕනා හරියටම කවර් කරන්න.....![]()
![]()
Dawasak wage record wenna hard eka kochchara wage GB onida ban?
