MERCEDES BENZ S - CLASS 2015

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    මම උඹේ ත්‍රෙඩ් වගේම එලකිරි එකේ යන අනිත් හැම ත්‍රෙඩ් එකක්මත් කියවනවා. කලින් Merc එක ගැන ත්‍රෙඩ් එකත් කියවලා තියෙනවා. ඉගෙන ගත්ත දේවලුත් ගොඩක් තියෙනවා.

    උඹ මෙතන කියල තියෙන දේ වගේම උඹේ හැම ත්‍රෙඩ් එකකම කියල තියෙන ගොඩක් දේවල් සහතික ඇත්ත. එකම දේ අපේ උන්ට ඒ දේවල් වල හොද පැත්ත නොපෙනෙන එක සහ දියුනු වෙන්න කිසිම උත්සාහයක් නැති එක.

    කවුරු කොහොම කිව්වත් තමන්ට මේ වෙනකල් ලැබිලා තියෙන, ඉස්සරහට ලැබෙන්න තියෙන හොද, නරක ඕනෙම දෙයක් ලැබෙන්නේ තමන්ගේ කැමැත්ත අනුව. කිසි දෙයක් පිනට පහල වෙන්නේ නෑ. ඒක නිසා ගොඩ යෑම හෝ නොයෑම ගැන දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ඉස්කෝලෙට, ඉන්න රටට බැනලා වැඩක් නෑ. ඉස්සරහට යන උන්ගේ කකුලෙන් ඇදලා, පාගලා වැඩකුත් නෑ. පුලුවන්නම් කරන්න තියෙන්නේ කකුලක එල්ලිලා හරි තමනුත් ඉස්සරහට යන එකයි.

    මේවා කියන්න ගියාම ගොඩක් උන්ට දිරවන්නේ නෑනෙ. ඔන්න නිකන් ඉදලා සල්ලි හොයන විදිහක්, කාටහරි මඩක් ගහන්න වගේ දෙයක් අරගෙන ආවොත් ඒවා තමයි මසුරං වගේ බාර ගන්නේ.

    ලසා අයියේ පුලුවන්නම් දියුණු වෙන්න ඔයාගේ experience දාල ත්‍රෙඩ් එකක් දාන්නකෝ.
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සහතික ඇත්ත.



    කලින් තිබුන C180 එකත් සමහර වෙලාවට 10 - 12 Km/L වැඩ. මේකත් මම හිතන්නේ 25ක් වගේ වැඩ කරනවා. Sports, Sport plus modes වල පිකප් එක ගැන අහන්නේ නැතුව, තෙල් වැඩ කිරිල්ල ගැන මොනවට අහනවද මන්දා. ;)


    :yes:

    c300 eka keeyak unada machan mehata enakota tax ekka?:rolleyes:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    12193761_10206705762116215_6685377765312008962_n.jpg


    owageda bn mewa....gannawa nam menna car :P
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    BUDGET එකෙන් පස්සේ හරියටම කියන්නම්. ලසන්ත මල්ලී මෙහෙට ගෙනාපු එකක් අර ගත්තේ.

    yana widiyatanam budget eken thawa wadi karai tax eka hybrid vehicles walata..:dull:
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    appa echchara wadi unada?:(

    මේ දවස්වල යන ගනන් වලින් හරි අදහසක් ගන්න බෑ. තව ටික දවසක් යනකොට stable ගානකට එයි. දැන් කොහොමත් අර අලුතින් දැම්ම ටැක්ස් rule එක අයින් කරන කතාවක් තියෙනවනේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මේ දවස්වල යන ගනන් වලින් හරි අදහසක් ගන්න බෑ. තව ටික දවසක් යනකොට stable ගානකට එයි. දැන් කොහොමත් අර අලුතින් දැම්ම ටැක්ස් rule එක අයින් කරන කතාවක් තියෙනවනේ.

    :love::love::love::love:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43

    S-Class gennuwe nedda? genawa nam apitath balanna photos daanna :)

    Mama dekka S65 AMG ekak colombo wala :shocked: . White colour

    US wala $224,650k wenawa. Mehe tax ekka kochchara wenna ethida :shocked::shocked:

    Puduma salli kaarayo ban lankawe inne... :dull::dull:
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    S-Class gennuwe nedda? genawa nam apitath balanna photos daanna :)

    Mama dekka S65 AMG ekak colombo wala :shocked: . White colour

    US wala $224,650k wenawa. Mehe tax ekka kochchara wenna ethida :shocked::shocked:

    Puduma salli kaarayo ban lankawe inne... :dull::dull:
    ගොඩක් ඔය අම්ජි ගහල තියන ඒව රීබැජ් කරල කිට් එක ගහල නේද තියෙන්නෙ. බිමර්ස් එහෙමත් එහෙමනෙ