Google load වෙන්නෙ නෑ

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
dina keepayaka indan matath thiyanawa. mama hithuwe mage prasnayak kiyala mokada mama issara use kale FF. eeke virus magulak hinda pop-up load wenna patan gaththa. iita passe Maxthrone Browser eka daagaththa. mama hithuwe browser eka prasnayak kiyala
 
Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    google නම් අද දවසම හොදට වැඩ කරා. slt වෙන්න ඇති අවුල්.
    අද dialog එකත් පට්ට slow.. kbb 50 ෆිල්ම් එකක් download කරන්න හැදුවා. පැය දෙක ඉවරයි film එකෙන් බාගයයි download වුනේ. :angry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    google නම් අද දවසම හොදට වැඩ කරා. slt වෙන්න ඇති අවුල්.
    අද dialog එකත් පට්ට slow.. kbb 50 ෆිල්ම් එකක් download කරන්න හැදුවා. පැය දෙක ඉවරයි film එකෙන් බාගයයි download වුනේ. :angry:

    Dialog eka ma dawas wala 0kbps vanawa maga , a madiwata Disconnet vanawa. eyalata kivata hadala denath ne maka Unlimited Pack ekk nisa Limite panala slow vela tiynna. Thakshanika anshayen kiyanwa 15th bill eka hadankam inna kiyalla e gana hoynna mata epa vela inna .