ලක්ශ 8 කට කාර් එකක්...........

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ලක්ශ 8 කට කාර් එකක්...........

    මචන්ලා... මට කියපන්කො ලක්ශ 8කට ගන්න පාවිච්චි කරපු කාර් එකක්.... උපරිම 8යි බන් තියෙන්නෙ.. ඉන්ඩියන් කබල් නම් එප බන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලක්ෂ 5.5 ඉදන් වගේ උඩට ට්‍රැඩ් සනි (FB12) තියනවා.
    ඒකේ පෙනුමට කැමති නැත්තං Daihatsu Charade එකත් අඩුවට තියනවා.
    තව ටිකක් සල්ලි දාන්න පුලුවන් නම් ඩොක්ටසනියකට හෝ ae100 වගේ එකකට යන්න.
    තව Toyota Starlet එහෙමත් හොදයි. :cool:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ලක්ෂ 5.5 ඉදන් වගේ උඩට ට්‍රැඩ් සනි (FB12) තියනවා.
    ඒකේ පෙනුමට කැමති නැත්තං Daihatsu Charade එකත් අඩුවට තියනවා.
    තව ටිකක් සල්ලි දාන්න පුලුවන් නම් ඩොක්ටසනියකට හෝ ae100 වගේ එකකට යන්න.
    තව Toyota Starlet එහෙමත් හොදයි. :cool:

    kohomda machan maintanin karanna lesieka mokadda machan..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kohomda machan maintanin karanna lesieka mokadda machan..

    ඔය ඔක්කොම මේන්ටේන් කරන්න ලේසි, පාට්ස් තියනවා. ඒ වගේම ලංකාවේ ඕනි පැත්තක ගැරජ්වල දාලා හදාගන්න පුලුවන්. තෙල් හොදට වැඩ කරන නැවත විකුණගන්න ලේසි වාහන තමයි ඕවා. ඕවයින් උඹ කැමති වාහනේ කියපං ඊටපස්සේ ඕනෙ නම් වැඩි විස්තර කියන්නම් මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    balamu machan.. mewata kiyak witara lease denawada ban...

    ae100 ගන්නව නම් එන්ජින් කැපෑසිටි එක 1500 සීසී ගන්න. ඔය ලිංක් එකේ තියන එක 1300 සිසී ඒවා ගන්න එපා. අනිත් එක කාර් එක ෆුල් ඔප්ෂන් වෙනවනම් වඩාත් හොදයි.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    mama nam kiyanne 8 laks walata wahana ganna epa....!! :sorry:
    gannawa nam hoda condition wahanayak ganin ita wada viyadam karala :)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes: