ලක්ෂ 5.5 ඉදන් වගේ උඩට ට්රැඩ් සනි (FB12) තියනවා.
ඒකේ පෙනුමට කැමති නැත්තං Daihatsu Charade එකත් අඩුවට තියනවා.
තව ටිකක් සල්ලි දාන්න පුලුවන් නම් ඩොක්ටසනියකට හෝ ae100 වගේ එකකට යන්න.
තව Toyota Starlet එහෙමත් හොදයි.![]()
kohomda machan maintanin karanna lesieka mokadda machan..
මේකකට යාගන්න බැරිද තව දෙකක් ලීස් වත් කරලා?
http://ikman.lk/en/ad/toyota-ae100-1992-for-sale-kalutara-43
balamu machan.. mewata kiyak witara lease denawada ban...