ado me dakune ewunta mokada ban wela thiyanne? lankawa dakunen wen karala wenama ratak widihatawath oneluda? ane manda ban 





අන්න එක තමයි මචන් මාත් කියන්නේ. මේ thread එක දාපු එකා නිකන් කියලා තියෙන්නේ මුලු ලංකාවෙන්ම හොදම නගරේ මාතර වගේ බන්. කුරුනැගල, නුවර, කොළඹ, මීගමුව ඒවා හොද පලාත් නෙවෙයිද..
රෙප් කපන්න තරමටම මාතර එවුන්ට රිදිලා වගේ.

අනිවා මචන්..එක ඇත්ත මචංන් ඔවා කතා කරහම කට්ටිය තරහා වෙයි අපි ලංකිකයෝ අපි සිංහල කියලා උජාරුවට කතා කරාට සන්නා කියනවා වගේ, ෆෙස්බුක් සමාජ ජාලය මුලු ලොකෙම විශ්ව ගම්මානයක් කරලා තිබ්බට හිටපු ගමන් මෙහෙම සින් එකක් වෙනවා ලු එක පාරටම ගෲප් හැදෙන්න පටන් ගනන්වාලු අපි ගල්ලේ අපි මාතර කියලා , ඉට පස්සේ කට්ටිය එක ඇඩ් වෙලා පොස්ට් දානවලු හොදම සීන් එක එක පොස්ට් වල කියන්නේ අපිත් එකක් සෙල්ලම් බැහැ අපි නුවර කොල්ලෝ කුරුනැගල ගම්පහ කොලබ පිල් බෙදිලා , පස්සි හිටපු ගමන් කට්ටියට තුස්නීන් බූත වෙලා නිදියන් හිටිය තැන් වලින් ඇහැරෙන්නේ අපි දෙමල අපි මුස්ලින් අපි යාපනේ අපි උතුරේ කියලා ගෲප් හැදුනහමලු බලන් ගියහම ඇත්ත , රෙප් back+9


මට තියෙන අවුල රෙප් කපපු එක නෙවෙයි බන්. මෙක දාලා තියෙන්නේ කිරියෙ ඉන්න එවුන් කොටවන්න. මෙකෙ ඉන්න සමහරු ඒ දේ තෙරුම් නොගන්න එකයි මට තියෙන දුක.උබ ගනන් ගන්න එපා මම උබට රෙප් දුන්නා ඔක තම්යි යාතාර්තය අපි එකම ලේ එකම රටක එකම ජාතියක අපි මචන් වර්ග වෙලා අන්ත අසරන වෙලා බන් ඉන්නේ සිංහල කියද්දි හෙන සෙට් එකක් අපි එක්ක එ සෙට් එකම ගම් පාලත් කියාගෙන බෙදෙනවා අය ඉස්කොල කියාගෙන බෙදෙනවා අය මේ පක්ශේ කියාගෙන බෙදෙනවා ,ඔක තමයි අපේ ඇත්ත මචං ගනන් ගන්න එපා![]()

"මාත් මාතර එත් මන් දන්නෑ ඇයි මුන් මෙහෙම පළාත් වලට බෙදිලා රණ්ඩු කරන්නේ කියල"
අනිවා මචන්..
උබ කියන කතාව ඇත්ත අපේ සිංහල එවුන් දැම්මම පිල් බේදිලා. ඊට පස්සේ කෑ ගහනවා සිංහලු නැගටපියව් කියලා. අපේ එවුන්ට හැමදාම වැරදුනේ ඔන්න ඔය එකමුතු කමක් නැති නිසා.
මේ එක දාපු එකා දැන් හොයාගන්නවත් නැ. සමහරවිට ඌ මාතර එකෙක් නොවෙන්නත් පුලුවන්.![]()
මට තියෙන අවුල රෙප් කපපු එක නෙවෙයි බන්. මෙක දාලා තියෙන්නේ කිරියෙ ඉන්න එවුන් කොටවන්න. මෙකෙ ඉන්න සමහරු ඒ දේ තෙරුම් නොගන්න එකයි මට තියෙන දුක.![]()

මාතර ඉන්න කොන්ද පන තියෙන කොල්ලෙක් නම නොදමා මගේ රෙප් කපලා.
යකෝ මාතර ලොකුද?ගමේ අනාතයෝ.ඔය ලොකුයි කියන මාතර එවුන් හෙන කට්ටක් කාගේන කොලඹට ඇවිත් ජොබ් කරනවා.මාතර ඔච්චරටම හොඳයි නම් දියුනුයි නම් මොකටද උඹලා කොලඹ එන්නේ.
හයිවේ එක නොහැදුවානම් උඹලාට කොලඹ එනවා කියන එක නිකන් විනොද චාරිකාවක් යනවා වගේ වැඩක්.
දැන් ඉතින් මගේ රෙප් කපයි.මාතර ඉන්න කොන්ද පන තියෙන එවුන් නම දාලම රෙප් කපපන්.

Sinhallu moda onna othanadi...
mona gugodak unath kamak na dekata bedila maraganna aththan echcharai..
hambayo apita uda pana pana puke arinne oya hindai
me thread eka daapu ekata kiyanne.
apith colombo thamai mathara, galla, nuwara, inne oya wage ewun kiyala api hamoma dannawa.
dana dana api ekata gema illuwe naha ban ohoma. hina wela kindiyak daala ea welawata eka maga arinawa..
mehema thread daala minissu awul karanna epo



යකෝ අපට ගෙවල් ඇතඇරලා යන්න වෙන්නේ මුන් තංගල්ල අකුරැස්ස මාතර කියල කියනවනන්![]()



