Matara aya

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අන්න එක තමයි මචන් මාත් කියන්නේ. මේ thread එක දාපු එකා නිකන් කියලා තියෙන්නේ මුලු ලංකාවෙන්ම හොදම නගරේ මාතර වගේ බන්. කුරුනැගල, නුවර, කොළඹ, මීගමුව ඒවා හොද පලාත් නෙවෙයිද..

එක ඇත්ත මචංන් ඔවා කතා කරහම කට්ටිය තරහා වෙයි අපි ලංකිකයෝ අපි සිංහල කියලා උජාරුවට කතා කරාට සන්නා කියනවා වගේ, ෆෙස්බුක් සමාජ ජාලය මුලු ලොකෙම විශ්ව ගම්මානයක් කරලා තිබ්බට හිටපු ගමන් මෙහෙම සින් එකක් වෙනවා ලු එක පාරටම ගෲප් හැදෙන්න පටන් ගනන්වාලු අපි ගල්ලේ අපි මාතර කියලා , ඉට පස්සේ කට්ටිය එක ඇඩ් වෙලා පොස්ට් දානවලු හොදම සීන් එක එක පොස්ට් වල කියන්නේ අපිත් එකක් සෙල්ලම් බැහැ අපි නුවර කොල්ලෝ කුරුනැගල ගම්පහ කොලබ පිල් බෙදිලා , පස්සි හිටපු ගමන් කට්ටියට තුස්නීන් බූත වෙලා නිදියන් හිටිය තැන් වලින් ඇහැරෙන්නේ අපි දෙමල අපි මුස්ලින් අපි යාපනේ අපි උතුරේ කියලා ගෲප් හැදුනහමලු බලන් ගියහම ඇත්ත , රෙප් back+9
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
රෙප් කපන්න තරමටම මාතර එවුන්ට රිදිලා වගේ.:lol::lol::lol:

උබ ගනන් ගන්න එපා මම උබට රෙප් දුන්නා ඔක තම්යි යාතාර්තය අපි එකම ලේ එකම රටක එකම ජාතියක අපි මචන් වර්ග වෙලා අන්ත අසරන වෙලා බන් ඉන්නේ සිංහල කියද්දි හෙන සෙට් එකක් අපි එක්ක එ සෙට් එකම ගම් පාලත් කියාගෙන බෙදෙනවා අය ඉස්කොල කියාගෙන බෙදෙනවා අය මේ පක්ශේ කියාගෙන බෙදෙනවා ,ඔක තමයි අපේ ඇත්ත මචං ගනන් ගන්න එපා :cool:
 
sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle

    අනිවා මචන්..
    උබ කියන කතාව ඇත්ත අපේ සිංහල එවුන් දැම්මම පිල් බේදිලා. ඊට පස්සේ කෑ ගහනවා සිංහලු නැගටපියව් කියලා. අපේ එවුන්ට හැමදාම වැරදුනේ ඔන්න ඔය එකමුතු කමක් නැති නිසා.
    මේ එක දාපු එකා දැන් හොයාගන්නවත් නැ. සමහරවිට ඌ මාතර එකෙක් නොවෙන්නත් පුලුවන්. :no::no:
     
    මට තියෙන අවුල රෙප් කපපු එක නෙවෙයි බන්. මෙක දාලා තියෙන්නේ කිරියෙ ඉන්න එවුන් කොටවන්න. මෙකෙ ඉන්න සමහරු ඒ දේ තෙරුම් නොගන්න එකයි මට තියෙන දුක. :(
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාතර ඉන්න කොන්ද පන තියෙන කොල්ලෙක් නම නොදමා මගේ රෙප් කපලා.
    යකෝ මාතර ලොකුද?ගමේ අනාතයෝ.ඔය ලොකුයි කියන මාතර එවුන් හෙන කට්ටක් කාගේන කොලඹට ඇවිත් ජොබ් කරනවා.මාතර ඔච්චරටම හොඳයි නම් දියුනුයි නම් මොකටද උඹලා කොලඹ එන්නේ.
    හයිවේ එක නොහැදුවානම් උඹලාට කොලඹ එනවා කියන එක නිකන් විනොද චාරිකාවක් යනවා වගේ වැඩක්.
    දැන් ඉතින් මගේ රෙප් කපයි.මාතර ඉන්න කොන්ද පන තියෙන එවුන් නම දාලම රෙප් කපපන්.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    "මාත් මාතර එත් මන් දන්නෑ ඇයි මුන් මෙහෙම පළාත් වලට බෙදිලා රණ්ඩු කරන්නේ කියල"
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනිවා මචන්..
    උබ කියන කතාව ඇත්ත අපේ සිංහල එවුන් දැම්මම පිල් බේදිලා. ඊට පස්සේ කෑ ගහනවා සිංහලු නැගටපියව් කියලා. අපේ එවුන්ට හැමදාම වැරදුනේ ඔන්න ඔය එකමුතු කමක් නැති නිසා.
    මේ එක දාපු එකා දැන් හොයාගන්නවත් නැ. සමහරවිට ඌ මාතර එකෙක් නොවෙන්නත් පුලුවන්. :no::no:

    මට තියෙන අවුල රෙප් කපපු එක නෙවෙයි බන්. මෙක දාලා තියෙන්නේ කිරියෙ ඉන්න එවුන් කොටවන්න. මෙකෙ ඉන්න සමහරු ඒ දේ තෙරුම් නොගන්න එකයි මට තියෙන දුක. :(

    අනිවා බන් මොනවා හරි එකක් දාලා යනවා අපේ උන් බලන්නේ නැතුව හෝ වලි :sorry:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මාතර ඉන්න කොන්ද පන තියෙන කොල්ලෙක් නම නොදමා මගේ රෙප් කපලා.
    යකෝ මාතර ලොකුද?ගමේ අනාතයෝ.ඔය ලොකුයි කියන මාතර එවුන් හෙන කට්ටක් කාගේන කොලඹට ඇවිත් ජොබ් කරනවා.මාතර ඔච්චරටම හොඳයි නම් දියුනුයි නම් මොකටද උඹලා කොලඹ එන්නේ.
    හයිවේ එක නොහැදුවානම් උඹලාට කොලඹ එනවා කියන එක නිකන් විනොද චාරිකාවක් යනවා වගේ වැඩක්.
    දැන් ඉතින් මගේ රෙප් කපයි.මාතර ඉන්න කොන්ද පන තියෙන එවුන් නම දාලම රෙප් කපපන්.

    හැබෑට...දැන් උඹ කියන විදියට කොළඹ හෙන දියුනුයි නේ..ඒත් මොකෝ කට්ටිය පිට රටවල් වල යන්නේ හෙන කට්ටක් කාගෙන ජොබ් කරන්න
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Mamanam machan Lankawe.

    Upanne Kurunegala.
    Mulinma iskole giye Anuradhapura.
    Anthimata iskole giye Nuwara.
    Dan mul gewal Nuwara
    Wada karanne Colombo
    Nawathila inne Maharagama
    Wife Matara

    Ithin hugak pathi walata sambandayak thiyenawa.

    Hama ekama kiya kiya yanawata wada mokawath nokiya inna eka lesi.:sorry:
     
    • Like
    Reactions: sandaru d

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කාට කාටත් තමන්ගේ ඉපදුන පලාත ගැන ආඩම්බරයි තමයි බං ඒත් අපේ එවුන් තැනකට සෙට් උනාම අපි මාතර අපි ගාල්ලේ අපි අපුර කියලා මරා ගන්න එක තමයි අවුල බං. ඒ වෙලාවට බං අපි ලංකාවේ කියලා මරා ගන්නවා නම් මරා ගන්න ඕනේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,980
    7,294
    113
    Kotahena
    Sinhallu moda onna othanadi...

    mona gugodak unath kamak na dekata bedila maraganna aththan echcharai..

    hambayo apita uda pana pana puke arinne oya hindai

    me thread eka daapu ekata kiyanne.

    apith colombo thamai mathara, galla, nuwara, inne oya wage ewun kiyala api hamoma dannawa.

    dana dana api ekata gema illuwe naha ban ohoma. hina wela kindiyak daala ea welawata eka maga arinawa..

    mehema thread daala minissu awul karanna epo
     
    Last edited:

    :yes::yes::yes: