crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ooka nikn marketing tricks wage deyak machn,:rolleyes::rolleyes:
    :eek::eek::eek:
    ඒ උනාට වැඩක් නෑනේ.. උඹ අහපු දේට නෙමෙයි ගොඩක් උන් උත්තර දෙන්නෙ..

    "භාවනා කරනව කියන එක දහ අටට වැඩි එකක්ද යකෝ"
    ඔන්න අවුල..
    :rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    :eek::eek::eek:
    ඒ උනාට වැඩක් නෑනේ.. උඹ අහපු දේට නෙමෙයි ගොඩක් උන් උත්තර දෙන්නෙ..

    "භාවනා කරනව කියන එක දහ අටට වැඩි එකක්ද යකෝ"
    ඔන්න අවුල..
    :rofl:

    Pawata pina denna baane bn:frown::frown:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    G start gen ahala balapan ..මමත් ටික කාලයක් කළා .. මනසට අමුතු නිදහසක් දැනුන
    එක සාමාන්‍ය ජිවිතේ කිසිම දෙකින් ලබන්න බැරි විදිහේ අත්දැකීමක්
    පෙනුම පවා වෙනස් උනා . :yes::yes:

    මටත් එහෙමයි .....අනික මොනවා ගැන හරි කල්පනා කරද්දී මාර නිදහසෙන් කල්පනා කරන්න පුළුවන් ..අනික හොදට මතක හිටිනවා :):):):)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    භාවනා කරනවා කියන්නෙ සිත එක් අරමුණක රදවා ගන්න එකනෙ. ආදුනිකයෙක්ට මේක එච්චර පහසු නෑ.පුරැදු උනාම නම් එච්චර වෙලා යන්නෙ නෑ.සංගීතයෙන් භාවනාවට හොද ප්‍රවේශයක් ගන්න පුලුවන්.මෙතන තියෙනවා හොද මියුසික් ටිකක්. භාවනා කරද්දි හරි ඊට කලින් හරි පසුබිමෙන් මේ වගේ මියුසික් එකක් ප්ලේ වෙනවනම් මම හිතන්නෙ වැඩේ පහසු වෙයි.සමහර අයටනම් මේ ක්‍ර‍මය හරියන එකක් නෑ එක් එක් අයට සිත පාලනය කරන්න පුලුවන් විදිය වෙනස්.අහල බලන්නකො.

    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    meka hoda samathyata witry

    et loku deyak akaranna baa
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මම භාවනා කරගෙන ටික වෙලාවක් ගියාම මගෙ ඇඟ ඊට වඩා ලොකු එකක් වගේ දැනෙනවා.
    ඒක හරියට පැහැදිලි කරන්න අමාරුයි.
    විහිලුවක් නම් නෙමෙයි
    :dull:
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම භාවනා කරගෙන ටික වෙලාවක් ගියාම මගෙ ඇඟ ඊට වඩා ලොකු එකක් වගේ දැනෙනවා.
    ඒක හරියට පැහැදිලි කරන්න අමාරුයි.
    විහිලුවක් නම් නෙමෙයි
    :dull:
    Ow ehema wenawa oka thawa purudu karanna ohima gihin podiyata danenawa
    Itapsse edeka atara maru wenawa high speed
    Ita passe naama ruupa wen wenawa
    Eka thama palaweni phalaya
    Oka sansaara puruddakin en ekak
    Oya gannata ent godk loku puhunuwk oni
    Try mcn thawa poddy
    Maranaya kiynne mokakda kiyala shanikaw aththdaki
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    Ow ehema wenawa oka thawa purudu karanna ohima gihin podiyata danenawa
    Itapsse edeka atara maru wenawa high speed
    Ita passe naama ruupa wen wenawa
    Eka thama palaweni phalaya
    Oka sansaara puruddakin en ekak
    Oya gannata ent godk loku puhunuwk oni
    Try mcn thawa poddy
    Maranaya kiynne mokakda kiyala shanikaw aththdaki

    වේලාව තියෙන දවස්වල මම හවසට පන්සිල් අරන් භාවනා කරන කොට තමයි මෙහෙම දැනෙන්නේ :)
    එහෙම දැනුනට පස්සේ කරන්න ඕව දේවල් ඉබේම වෙනවද? නැත්නම් ඉගෙන ගන්න ඕනෙද?
    මේවට,

    "Itapsse edeka atara maru wenawa high speed
    Ita passe naama ruupa wen wenawa"
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    වේලාව තියෙන දවස්වල මම හවසට පන්සිල් අරන් භාවනා කරන කොට තමයි මෙහෙම දැනෙන්නේ :)
    එහෙම දැනුනට පස්සේ කරන්න ඕව දේවල් ඉබේම වෙනවද? නැත්නම් ඉගෙන ගන්න ඕනෙද?
    මේවට,

    "Itapsse edeka atara maru wenawa high speed
    Ita passe naama ruupa wen wenawa"

    ibetama wenawa
    Kalayk yanawa uthsaya tma watinne ekadigta krnna oni
    Maranayata biya nowe
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ibetama wenawa
    Kalayk yanawa uthsaya tma watinne ekadigta krnna oni
    Maranayata biya nowe

    මචන් භාවනාව පිළිබඳ උඹේ අත්දැකීම් කොහොමද කියලා කියන්න පුළුවන්ද....

    මටත් හිතක් පහලවෙලා තියෙන්නේ භාවනා කරන්න පටන්ගන්න.....

    මුල සිට සරලව කියන්න පුලුවන් නම් ගොඩක් පින්.....ත්‍රෙඩ් එකක් ඇරලා හරි කමක් නෑ...:)
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    මචන් භාවනාව පිළිබඳ උඹේ අත්දැකීම් කොහොමද කියලා කියන්න පුළුවන්ද....

    මටත් හිතක් පහලවෙලා තියෙන්නේ භාවනා කරන්න පටන්ගන්න.....

    මුල සිට සරලව කියන්න පුලුවන් නම් ගොඩක් පින්.....ත්‍රෙඩ් එකක් ඇරලා හරි කමක් නෑ...:)
    MAGE KALIN THRED WAGAYK THIBBA
    PODDK SERCH KARALA BLNNA ELAKIRIYE ATI.

    HM MNGE ATHDAKIM WALIN ME WELAAWE WADAK NA,
    AWSHYA THANDI AWASHAYA DE KIYNM,
    HITHA HITHA IDALA HARIYNNE NA BRO
    DAN DANMA PATAN GNNA
    PODDA PODDA API PARAKKU WENA EKAY WENNE

    BHAWANAWA GANA QOTH MAN DANNA THARAMIN LOKE MAHA RAHATHAN WAHANSELA ARENNA ANITH MARAGA PHALA LAAABIN INNAWA,

    MARGAPHALA KIYALA LOKU DEYAK NAA
    EWA ALLAGENA BHAWANA KAROTH HAMBAWENNE NAA

    SIYALLAMA ATHHARIIMAY WENNA ONI

    MAGETH AWABODAYA LOKUWATA NAA

    MARANAYATHEK UTHSAHA KARNNE AWASANA ATHHARIMATA YANNA,

    TRY EKA TAMA WATINNE
    BARIWENNE NAA,
    MAHANA WENNA ONI NA NIWAN DAKINNA BUT AMARUY
    MAHANA WUNAMA LESI
    THAWA DEYAK THAMAN BHAAWANA KARANAWA KIYALA WADIYA PITA AYATA KIYNNA EPA
    AATHAL EKEK INNA HABAY HITHA GANA SIHIYEN INNA
    HITHA MONAWADA KARNNE BALANNA
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Thawa pahadili karanta pluwanda machn :)

    BHAWANA KARAPN MCN PAHADILI WEY

    EDEWAL GANA KIYANNA MELOKE BASHAWA DIYUNUWELA NAA

    KAWADWATH THEORY WALIN BHAWANA IGENA GANNA BAA

    ATHTHDAKIMA TAMA ONII

    SIHINA OAYTA KIYALA DEY OYAGE THATHWAYA

    SAMAHARA AYTA WENAS ATHDAKIM THINNE
    MINUSSU UNIQE
    SO MEKA MEWIDIHAY KIYNNA BAA
    TEST KARALA BALANNA OYAGE MAARGAYA HAMBEY

    BUDHUHAMUDURUWO DHARMAYA KIYALA QE EKAK EKA AYATA NIWAN YANA MAARGAYA

    OKKOGEMA HARAYA 1Y

    T THERUM GANNE WENA WENA WIDIHTA EKA MINISAGEN MISATA WENAS
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    MAGE KALIN THRED WAGAYK THIBBA
    PODDK SERCH KARALA BLNNA ELAKIRIYE ATI.

    HM MNGE ATHDAKIM WALIN ME WELAAWE WADAK NA,
    AWSHYA THANDI AWASHAYA DE KIYNM,
    HITHA HITHA IDALA HARIYNNE NA BRO
    DAN DANMA PATAN GNNA
    PODDA PODDA API PARAKKU WENA EKAY WENNE

    BHAWANAWA GANA QOTH MAN DANNA THARAMIN LOKE MAHA RAHATHAN WAHANSELA ARENNA ANITH MARAGA PHALA LAAABIN INNAWA,

    MARGAPHALA KIYALA LOKU DEYAK NAA
    EWA ALLAGENA BHAWANA KAROTH HAMBAWENNE NAA

    SIYALLAMA ATHHARIIMAY WENNA ONI

    MAGETH AWABODAYA LOKUWATA NAA

    MARANAYATHEK UTHSAHA KARNNE AWASANA ATHHARIMATA YANNA,

    TRY EKA TAMA WATINNE
    BARIWENNE NAA,
    MAHANA WENNA ONI NA NIWAN DAKINNA BUT AMARUY
    MAHANA WUNAMA LESI
    THAWA DEYAK THAMAN BHAAWANA KARANAWA KIYALA WADIYA PITA AYATA KIYNNA EPA
    AATHAL EKEK INNA HABAY HITHA GANA SIHIYEN INNA
    HITHA MONAWADA KARNNE BALANNA

    පිං මචෝ උඹට....

    අනිවා අඩියක් හරි ඉස්සරහට තියන්න ඕන.....පොත් ටිකක් ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ භාවනා ගැන..තාම කියවන්න බැරිඋනා....අනිවා පටන් ගන්න ඕන....
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    රහත් වෙලා

    අහපන් බලන්න ප්‍රශ්නයක්, බලමු උත්තර දෙන්න පුලුවන් වේයි ද කියලා. මටත් දෑනගත හෑකි උබද නතිනම් මම ද මෙතන රහත් වෙලා හිටන්.