මිත්රවරුනි... මං ආයේ පරණ කොටස් ටික අප්ලෝඩ් කරන්නයි මේ සූදානං වෙන්නේ...
හෙන ගේමක් දීලා පරණ ටික හොයා ගත්තා..
උඹලා කාට හරි පුලුවංද... පරණ පිටු කියවලා... ඒ ඒ එපිසෝඩ් එක එන්න ඕනේ පිටුවේ ලිංක් එක මෙතන දාන්න... නැත්තං මට PM කරන්න....
එතකොට මුල ඉදං කියවන අයට පහසු වෙයි කියලා හිතනවා![]()

එළ එළ.. වෙන කාටවත් ඕන නැත්තං මට මොකෝ බං.. මෙහෙමම ඉතුරු ටික ලියලා ඉවර කරලා දානවා
උඹ මේකට මොකද කරේ? හොයලා දාන්නද දැන්..
ඊයෙ නම් දැක්කා...වෙලාවක් තිබ්බේ නෑ... කොග්ගල නිළමේ කියව කියව හිටියේ![]()