Toyota Allion 240,
Wine red,
94000Km
Full Option,
Auto,
Tv, DVD, Back Camera,
3 Head Rest,
Rear Arm Rest,
Teak Panel,
New Tires,
Alloy wheels
rear wiper
Me car eka 31.50ta Paadu da??
Year 1ka mokakda?anniversary model 1k da?
Toyota Allion 240,
Wine red,
94000Km
Full Option,
Auto,
Tv, DVD, Back Camera,
3 Head Rest,
Rear Arm Rest,
Teak Panel,
New Tires,
Alloy wheels
rear wiper
Me car eka 31.50ta Paadu da??
Link ekak nah ban. Friend kenk pics euwe
121 1300 CC hodaida

121 1300 CC hodaida

Toyota Allion 240,
Wine red,
94000Km
Full Option,
Auto,
Tv, DVD, Back Camera,
3 Head Rest,
Rear Arm Rest,
Teak Panel,
New Tires,
Alloy wheels
rear wiper
Me car eka 31.50ta Paadu da??
121 1300 CC hodaida



Vitz vage nam 1.3 cc OK 

121 valata 1.3 cc madi machan...Machan uba Vitz eka denawda??


හිත දෙන්නේ නෑ මචෝ වටින ගානකට සෙට් උනොත් දීල දාන්න තමා හිතන් ඉන්නේ.. 30,000 ක් වගෙ දුවල තියෙන්නේ.. 1.3 cc පාට ෆලූඩා පින්ක්.. මම දන්න විදියට මේ පාට කාර් 3ක් හෝ 5යි විට්ස් වලින් ලංකාව ඇතුලේ තියෙන්නේ.. මම දුන්නොත් දෙන්නේ 38කට තමා..http://www.elakiri.com/forum/showthread.php?t=1593719රත්තරං;16101821 said:මේ ත්රෙඩ් එක දාන්නේ හුග දෙනෙක් 121 එක ගැන අහන නිසා.
![]()
![]()
මේකේ ග්රේඩ් මොඩල් හැටහුටහමාරක් තියෙනවා G, X, LX, LX Limited, Lxi . Luxel
මේවයෙන් G, X , Luxel විතරයි JDM. අනික්වා එක්ස්පෝර්ට් මොඩල්
එක තමා හයස්ට් ම එක. 1.8 ඇන්න්ජිමක් එන්නේ. ලංකාවේ කාර් දෙක තුනයි තියෙන්නේ
ඕකේ G එකෙයි X එකෙයි තව මෙන්න මේ සබ් ග්රෙඩ් තියෙනවා - X assista, X Ltd, G Ltd
luxel එක ඇරුනහම හයස්ට් ම එක තමා G ltd. ඔය ඩොමෙස්ටික් සෙට් එකෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකෙන් G Ltd එකේ මේන්න මේවා එනවා = Xenon lamps, climate control air con, EBD, ABS, teak, රේඩියෝ ඇන්ටනාවත් පස්සේ වින්ඩ් ශීල්ඩ් එකේ එන්නේ.එලියට පේන්නේ නෑ
ලංකාවේ එක්ස්පෝර්ට් වර්ශන් බ්රෑන්ඩ් නිව් ආපුවා වගේම සිංගප්පූරුවෙන් ආපු රීකන්ඩිශන් ඒවත් තියෙනවා. ඕකෙන් LXi එක සිංගප්පූරුවෙන් ආවේ.XLi, GLi අපුවා බ්රෑන්ඩ් නිව්. මේවගේ හුගාක් ඔප්ශන් අඩුයි. සමහර ඒවගේ ABS වත් නෑ.ඒත් බ්රෑන්ඩ් නිව් ආපුවට ඩොමෙස්ටික් වටල වඩා වැඩි ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකක් එක්කම හාර්ඩ් සස්පෙන්ශන් තියෙනවා
luxel එකේ චැසි නොම්බරේ පටන් ගන්නේ ZZE 122 කියලා. ඔය G එකයි Xඑකයි 1500cc ලග හොදට තෙල් කරනවා. GLi, XLi එහෙම 1600cc. ඒවා ඩොමෙස්ටික් ඒවා වගේ තෙල් කරන්නේ නෑ. ඒත් 1800 එක ලග තෙල් නොකලට හොදට දුර තෙල් කරනවා
කොහොම උනත් 121 එකට ලංකාවේ තියෙන්නේ කෘත්රීම මාකට් එකක්. දැන් 2007 ඇක්ශියෝ යන්නේ 33යි 34යි. 141 යන්නේ 29-30 වගේ තමයි. ඉතින් මමනම් කියන්නේ රත්තරන් උනත් 26කට එහා දීලා පට්ට ගහපු පරන 121 ගන්න වෙලේ 29ක් දීලා පර්මිට් එකකට ගෙනාපු 141 2007 50000කට අඩුවෙන් දුවපු එකක් ගන්න්න එක ලාභයි. මොනව උනත් අලුත් බඩු. තෙල් චුට්ටක් පිච්චුනාට ඔලුවේ කැක්කුම් නෙමේ. දැන් ලංකාවේ තියෙන 121 99%ම කාලා ඊට පස්සේ හම ගහලා මවලා තියෙන්නේ
thel echchara karane na neda?
thel echchara karane na neda?
උයාලා කාර් එකක් ගන්න බලන එකම සාදකේ තෙල් විතරද?kattiya kiyanne nam ehema thama,Adu gane 12k wath karanawanam shape ne ban,141 ekak use karana ekek help karai



රත්තරං;19234792 said:උයාලා කාර් එකක් ගන්න බලන එකම සාදකේ තෙල් විතරද?
එහෙනම් ඇල්ටෝ තමා