TOYOTA 121

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    29 ට ඕක ගන්න එපා බන් 48k දුවපු 141 යන්නෙත් 27ට.අපරාදේ බන් සල්ලි.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    121 1300 CC hodaida

    1300cc නම් ගන්න එපා කොල්ලො මොන වාහනයවත් තෙල් පිච්චෙනවත් වැඩියි. අදින්නෙ නැති උනාම සසර කලකිරෙනව :no:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Machan uba Vitz eka denawda??

    :dull::dull::dull: හිත දෙන්නේ නෑ මචෝ වටින ගානකට සෙට් උනොත් දීල දාන්න තමා හිතන් ඉන්නේ.. 30,000 ක් වගෙ දුවල තියෙන්නේ.. 1.3 cc පාට ෆලූඩා පින්ක්.. මම දන්න විදියට මේ පාට කාර් 3ක් හෝ 5යි විට්ස් වලින් ලංකාව ඇතුලේ තියෙන්නේ.. මම දුන්නොත් දෙන්නේ 38කට තමා..​
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,387
    113
    121 eke fuel karanawa hoday machan.141 wala 10k wath karanne na..eka nisa 141 ekak sell karanna giyama mara gemak denna wenawa..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;16101821 said:
    මේ ත්‍රෙඩ් එක දාන්නේ හුග දෙනෙක් 121 එක ගැන අහන නිසා.

    Toyota%20Corolla%20121.jpg


    toyota-corolla-121-61752521.jpg



    මේකේ ග්‍රේඩ් මොඩල් හැටහුටහමාරක් තියෙනවා G, X, LX, LX Limited, Lxi . Luxel

    මේවයෙන් G, X , Luxel විතරයි JDM. අනික්වා එක්ස්පෝර්ට් මොඩල්


    එක තමා හයස්ට් ම එක. 1.8 ඇන්න්ජිමක් එන්නේ. ලංකාවේ කාර් දෙක තුනයි තියෙන්නේ
    ඕකේ G එකෙයි X එකෙයි තව මෙන්න මේ සබ් ග්‍රෙඩ් තියෙනවා - X assista, X Ltd, G Ltd

    luxel එක ඇරුනහම හයස්ට් ම එක තමා G ltd. ඔය ඩොමෙස්ටික් සෙට් එකෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකෙන් G Ltd එකේ මේන්න මේවා එනවා = Xenon lamps, climate control air con, EBD, ABS, teak, රේඩියෝ ඇන්ටනාවත් පස්සේ වින්ඩ් ශීල්ඩ් එකේ එන්නේ.එලියට පේන්නේ නෑ

    ලංකාවේ එක්ස්පෝර්ට් වර්ශන් බ්‍රෑන්ඩ් නිව් ආපුවා වගේම සිංගප්පූරුවෙන් ආපු රීකන්ඩිශන් ඒවත් තියෙනවා. ඕකෙන් LXi එක සිංගප්පූරුවෙන් ආවේ.XLi, GLi අපුවා බ්‍රෑන්ඩ් නිව්. මේවගේ හුගාක් ඔප්ශන් අඩුයි. සමහර ඒවගේ ABS වත් නෑ.ඒත් බ්‍රෑන්ඩ් නිව් ආපුවට ඩොමෙස්ටික් වටල වඩා වැඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් එක්කම හාර්ඩ් සස්පෙන්ශන් තියෙනවා

    luxel එකේ චැසි නොම්බරේ පටන් ගන්නේ ZZE 122 කියලා. ඔය G එකයි Xඑකයි 1500cc ලග හොදට තෙල් කරනවා. GLi, XLi එහෙම 1600cc. ඒවා ඩොමෙස්ටික් ඒවා වගේ තෙල් කරන්නේ නෑ. ඒත් 1800 එක ලග තෙල් නොකලට හොදට දුර තෙල් කරනවා


    කොහොම උනත් 121 එකට ලංකාවේ තියෙන්නේ කෘත්‍රීම මාකට් එකක්. දැන් 2007 ඇක්ශියෝ යන්නේ 33යි 34යි. 141 යන්නේ 29-30 වගේ තමයි. ඉතින් මමනම් කියන්නේ රත්තරන් උනත් 26කට එහා දීලා පට්ට ගහපු පරන 121 ගන්න වෙලේ 29ක් දීලා පර්මිට් එකකට ගෙනාපු 141 2007 50000කට අඩුවෙන් දුවපු එකක් ගන්න්න එක ලාභයි. මොනව උනත් අලුත් බඩු. තෙල් චුට්ටක් පිච්චුනාට ඔලුවේ කැක්කුම් නෙමේ. දැන් ලංකාවේ තියෙන 121 99%ම කාලා ඊට පස්සේ හම ගහලා මවලා තියෙන්නේ


    http://www.elakiri.com/forum/showthread.php?t=1593719
     
    • Like
    Reactions: Randike Mendis

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    141 එක 9-11න් කරනවා මනුස්සයෙක් වගේ එලෙව්වොත්

    දැන් තියෙන 121 හම ගහපුවා. ඒ වගේම බොරු මාකට් එක.. ඕවා ගන්න වෙලේ 29ක් දීලා පර්මිට් ආපු fd1,fd3,lancer EX, 141 වගේ එකක් ගන්න.. 121 එක හද්ද පරන මොඩල් එකක්
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    රත්තරං;19234792 said:
    උයාලා කාර් එකක් ගන්න බලන එකම සාදකේ තෙල් විතරද?:(:(

    එහෙනම් ඇල්ටෝ තමා:eek:

    na ban.ehema neme.121 eka market ne.passe wikunnanth awlak na kiyala katiya kiyanawa.