Hash Tag එකෙන් කෙලින්ම Torrent බාන්න. (uTorrent)

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Hash Tag එකෙන් කෙලින්ම Torrent බාන්න. (uTorrent)

    සිංහල සබ් ගන්න සයිට් වලින් එහෙම සබ් එකට ගැලපෙන movie ලින්ක් දෙනකොට ගොඩක් වෙලාවට hash tag එකක් යටින් තියෙනවා නේද. එක search කරලා ගන්නේ නැතිව කෙලින්ම ගන්න පුළුවන් ක්‍රමයක් මේ.
    අදයි බන් මම දන්නේත්. :sorry:

    uTorrent Open කරලා Add Torrent from URL click කරන්න.

    2uf7qeh.jpg


    ඊට පස්සේ මෙහෙම එකක් එයි.

    2zs8h3r.jpg


    ඔතන ටයිප් කරන්න

    magnet:?xt=urn:bth: ඊට පස්සේ space එකක් තියලා කැමති hash tag එකක් paste කරන්න.

    උදා: magnet:?xt=urn:bth: 6ADA4390046CDE1B394F464EF27B8F3E89DEEAC8

    දැන් ok කරන්න.
    ටරා........ :dull:

    මේ තියෙන්නේ ඕක කරන හැටි video එක. :baffled:



    බම්ප් එකක්වත් දාගෙන යන්න. :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    පැටියා;19231523 said:
    :D
    කමක් නෑ බන් ..කාට හරි දන්නේ නැති කෙනෙක්ට වටිනවනේ :yes::yes:
    මහන්සියට මගෙන් රේප් :cool:
    තැන්ක්ස් මචන්.

    tfs
    You must spread some Reputation around before giving it to RottenCOLT again.


    තැන්ක්ස් මචන්ලා. බලන් ගියහම මම විතරයිනේ දැනගෙන ඉදලා නැත්තේ. ෆ.:eek:
     
    • Like
    Reactions: senarathna123

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :)
    ela , manm wadiya Torrent baane naha

    rep +1
    :)
    ;)
    :)
    :)
    මහන්සියට මගෙන් රේප්
    4766255.png
    :(:)
    මහන්සියට මගෙනුත් Rep
    11.gif
    :sorry::)
    :)
    ado man danne nah rep +++
    කස්ටියටම තැන්ක්ස් කොටුවකුත් පන්නා.
    හම්මෝ සිරාවටම ලොකු දෙයක් බන් මම පට්ට ලැජ්ජාවේ හිටියේ..:eek: