Hash Tag එකෙන් කෙලින්ම Torrent බාන්න. (uTorrent)
සිංහල සබ් ගන්න සයිට් වලින් එහෙම සබ් එකට ගැලපෙන movie ලින්ක් දෙනකොට ගොඩක් වෙලාවට hash tag එකක් යටින් තියෙනවා නේද. එක search කරලා ගන්නේ නැතිව කෙලින්ම ගන්න පුළුවන් ක්රමයක් මේ.
අදයි බන් මම දන්නේත්.
uTorrent Open කරලා Add Torrent from URL click කරන්න.
ඊට පස්සේ මෙහෙම එකක් එයි.
ඔතන ටයිප් කරන්න
magnet:?xt=urn:bth: ඊට පස්සේ space එකක් තියලා කැමති hash tag එකක් paste කරන්න.
උදා: magnet:?xt=urn:bth: 6ADA4390046CDE1B394F464EF27B8F3E89DEEAC8
දැන් ok කරන්න.
ටරා........
මේ තියෙන්නේ ඕක කරන හැටි video එක.
බම්ප් එකක්වත් දාගෙන යන්න.