About_වලිය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සොහොන;19232957 said:
ගංකබරයාගෙ කාලෙ :lol:

පසුගිය දෙසැම්බරයේදී ජනාධිපතිවරනය අභිමුව එච්එන්ඩීඒ සිසුන් දියත්කල උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “මෛත‍්‍රීපාල සිරිසේන, ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.” ඇස්පනාපිට සනාථ වී ඇත්තේ මෙයයි.:)
මී හරකො මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඔය පහරදීම සම්බන්ධවද නැත්තං HNDA ළමයින්ගෙ ප්‍රශ්නෙ සම්බන්ධවද? මම කතා කලේ HNDA ළමයින්ගෙ ප්‍රශ්නෙ සම්බන්ධව. තප්පුලන්න එපා බං කැතයි :lol:
 
kandy 100

Banned
Nov 8, 2014
611
74
0
පැටියා;19232943 said:
මහින්ද කියන්නෙ ගංකබරයද? ඔවු යකෝ ඌ තමා ඕක කරලා තියෙන්නෙ. දන්න එකෙක්ගෙන් අහගෙන වරෙන් පච නොවී. ෆේක් එකෙන් පුක දෙන්න එපා මෙතන අවලස්සනයි බං :lol:

පොන්නයට රිදිලා .:lol::lol::lol:
මලු ek එකකම දන්නවා උබ fake සොන්නයා කියලා .:baffled::baffled:
trevor_36 = පැටිය

මහින්ද තාම ඇවිත් අරුණගේ ඔලු පැල්ලුවේ .
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පොන්නයට රිදිලා .:lol::lol::lol:
මලු ek එකකම දන්නවා උබ fake සොන්නයා කියලා .:baffled::baffled:
trevor_36 = පැටිය

මහින්ද තාම ඇවිත් අරුණගේ ඔලු පැල්ලුවේ .
බයියො කියන්නෙ කොච්චර ගොන්නුද කියලා මට දැනුයි තේරෙන්නෙ. උඹලත් එක්ක තර්ක කරලා වැඩක් නෑ බං. :lol:
 
kandy 100

Banned
Nov 8, 2014
611
74
0
පැටියා;19232972 said:
මී හරකො මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඔය පහරදීම සම්බන්ධවද නැත්තං HNDA ළමයින්ගෙ ප්‍රශ්නෙ සම්බන්ධවද? මම කතා කලේ HNDA ළමයින්ගෙ ප්‍රශ්නෙ සම්බන්ධව. තප්පුලන්න එපා බං කැතයි :lol:
පැටියා ගිය තර්ඩ් එකක් ගු ගොඩක් වෙනවා .:lol:
:lol:මු ගු නැකතකින් ඉපදිලා තියෙන්නේ .
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා;19232972 said:
    මී හරකො මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඔය පහරදීම සම්බන්ධවද නැත්තං HNDA ළමයින්ගෙ ප්‍රශ්නෙ සම්බන්ධවද? මම කතා කලේ HNDA ළමයින්ගෙ ප්‍රශ්නෙ සම්බන්ධව. තප්පුලන්න එපා බං කැතයි :lol:

    එල එල උබට හැම දේටම මහින්දව අල්ලන්න ආසායි නේ හිතන්නේ උබද මේකේ ඉන්න ලොකුම ටොයියා කියලා නේද

    මේ ටික හරියට කියවපන් :lol:

    පසුගිය දෙසැම්බරයේදී ජනාධිපතිවරනය අභිමුව එච්එන්ඩීඒ සිසුන් දියත්කල උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “මෛත‍්‍රීපාල සිරිසේන, ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.” ඇස්පනාපිට සනාථ වී ඇත්තේ මෙයයි.

    මේ කියුවේ උබට උත්තරේ උට දෙන්න ඕන එක මන් දුන්නා :lol:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    පැටියා;19232984 said:
    බයියො කියන්නෙ කොච්චර ගොන්නුද කියලා මට දැනුයි තේරෙන්නෙ. උඹලත් එක්ක තර්ක කරලා වැඩක් නෑ බං. :lol:

    එහෙම කියලා මාරු වෙයන් බන් .:lol::lol::lol:
    උබ ගිය තර්ඩ් එකක් ගු ගොඩක් වෙනවා .
    ek එකටම උබ එපා වෙයි .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොං බයියනේ. මේක කියවලා වරෙල්ලා තප්පුලන්නෙ නැතුව. ඉංග්‍රීසි බැරිනං තේරෙන එකෙක්ගෙන් තෝරලා දැනගෙන වරෙන් මෙහෙම පච නොවී.

    The Government has decided to reinstate the Public Administration Circular 46/90, which was repealed by the Rajapaksa regime, and to recognise Higher National Diploma in Accountancy (HNDA) as equal to a Bachelor of Commerce degree program.

    http://www.ft.lk/article/492055/Govt--recognises-HNDA-as-equal-to-Bachelor-of-Commerce-degree
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උපාධි මට්ටම ගංකබරයාගෙ කාලෙ නැති කරලා ඒක ආයෙත් දෙන්න කියලයි උං ඉල්ලන්නෙ

    එක ඇත්ත :)

    එත් ඇයි උබ එක නිවැරදි කරන්න ගිය කොල්ලන්ට ගහපු එවුන් ගැන මුකුත් කියන්නේ නැත්තේ ඇයි උන් සාන්තුවරයන්:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;19233008 said:
    එල එල උබට හැම දේටම මහින්දව අල්ලන්න ආසායි නේ හිතන්නේ උබද මේකේ ඉන්න ලොකුම ටොයියා කියලා නේද

    මේ ටික හරියට කියවපන් :lol:

    පසුගිය දෙසැම්බරයේදී ජනාධිපතිවරනය අභිමුව එච්එන්ඩීඒ සිසුන් දියත්කල උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “මෛත‍්‍රීපාල සිරිසේන, ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.” ඇස්පනාපිට සනාථ වී ඇත්තේ මෙයයි.

    මේ කියුවේ උබට උත්තරේ උට දෙන්න ඕන එක මන් දුන්නා :lol:

    හරකො. කියන සිංහල තේරුම් ගනිං. මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ HNDA එවුංට ගහපු එක ගැනද නැත්තං HNDA එවුංගෙ ප්‍රශ්නෙ මොකක්ද කියන එක ගැනද? මැටි හරකෙක් නොවී ඒක තේරුම් අරං වරෙං බං පවු නොදී :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;19233026 said:
    උපාධි මට්ටම ගංකබරයාගෙ කාලෙ නැති කරලා ඒක ආයෙත් දෙන්න කියලයි උං ඉල්ලන්නෙ

    එක ඇත්ත :)

    එත් ඇයි උබ එක නිවැරදි කරන්න ගිය කොල්ලන්ට ගහපු එවුන් ගැන මුකුත් කියන්නේ නැත්තේ ඇයි උන් සාන්තුවරයන්:lol:
    ඒක මෙතන කතාකරන්න මේක ලිඳ ලඟ සංගමේද හරකො?
    ත්‍රෙඩ් එකට අදාලව කතා කරපං මී වස්සො :lol:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මෝඩ ටොයිය ඇවිත් දැන් නැති ඒවා කියනවා .:lol::lol:
    යහපාලන සුනකොයෝ ටික දුන්නා ඔලුවට අපමණ අගයක් .:baffled:

    Toiyage fake ekak wage :lol::lol::lol::lol::lol:

    Lajjai ban fake ekakin awith anith unta fake gana kiyanna enawa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා;19233018 said:
    ගොං බයියනේ. මේක කියවලා වරෙල්ලා තප්පුලන්නෙ නැතුව. ඉංග්‍රීසි බැරිනං තේරෙන එකෙක්ගෙන් තෝරලා දැනගෙන වරෙන් මෙහෙම පච නොවී.

    The Government has decided to reinstate the Public Administration Circular 46/90, which was repealed by the Rajapaksa regime, and to recognise Higher National Diploma in Accountancy (HNDA) as equal to a Bachelor of Commerce degree program.

    http://www.ft.lk/article/492055/Govt--recognises-HNDA-as-equal-to-Bachelor-of-Commerce-degree

    Hitad_300x100.jpg

    රුවන් විජේවරදනගේ බයිලා උටම හොදයි :lol:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    Toiyage fake ekak wage :lol::lol::lol::lol::lol:

    Lajjai ban fake ekakin awith anith unta fake gana kiyanna enawa
    දැන් හයියෙන් අල්ලාගෙන යන්ට .:lol:
    :lol::lol:අල්ලන්ට එකක් නැත්නම් පැටියාගේ ගු ගොඩ අල්ලන් පලයන් :baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;19233038 said:
    Hitad_300x100.jpg

    රුවන් විජේවරදනගේ බයිලා උටම හොදයි :lol:

    ඔය ඉතිං උඹ මේ ප්‍රශ්නෙ මොකක්ද කියලත් නොදැන නේද මෙතන පුක දෙන්නෙ? උඹලා වගේ වහල්ලු. පවු කියලා තමා කියන්න තියෙන්නෙ.

    මේක වත් කියවං වරෙං ඉංග්‍රීසි බැරිනං පවු නොදී :lol:

    http://www.ada.lk/article/118595/HNDA-සටන-දිනයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා;19233036 said:
    ඒක මෙතන කතාකරන්න මේක ලිඳ ලඟ සංගමේද හරකො?
    ත්‍රෙඩ් එකට අදාලව කතා කරපං මී වස්සො :lol:

    හරි මෙන්න ත්‍රෙඩ් එකට ආදාලව :lol:

    මචන් ල HNDA එකට උපාධි මට්ටම දෙන්න යනවා කියල මේ දවස් වල වලියක් යනවනේ.ඉතින් එක වැරදිද ? එකේ තියන අවුල මොකක්ද ?

    1.එක වැරදි නැ :)

    2.එක දෙන්නේ නැති අවුල මොකක්ද :)

    උද්ඝෝෂනයට සහභාගී වූ එච්එන්ඩීඒ පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙකු වන කසුන් සමරතුංග ලෝසවෙඅට මෙසේ කියා සිටියේය: “බැටන් පොලු රැගත් කැරලි මර්දන පොලිස් භටයන් 200ක් පමන යොදවා තිබුනා. බැරියර් අඩු ප‍්‍රමානයක් දාල පහර දීම සඳහා විශාල පෙර සූදානමක් සහිතව පොලීසිය සිටිබව හොඳින් පෙනෙන්නට තිබූනා. අපි කිවුවේ අපිට පෙලිසියත් එක්ක ගැටෙන්න ඕන නැහැ අපේ ඉල්ලීම් ඇමතිට යොමුකරන්නයි අපි ආවේ කියලා. එත් පොලීසිය අපිට අමානුෂික විධියට පහර දුන්නා.”
    ශ‍්‍රී ලංකා උසස් තාක්ෂනික අධ්‍යාපන ආයතනයට (එස්එල්අයිඒටීඊ) අනුබද්ධ සිවු අවුරුදු එච්එන්ඩීඒ පාඨමාලාවට වානිජ්‍යවේදී උපාධි සමතාවය 1990. 10. 30 දිනැති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ 46/90 චක‍්‍රලේඛය මගින් ප‍්‍රදානය කෙරුනු බවත් වසර 24 කට පසුව 2014. 04. 03 දිනැති 10/2014 චක‍්‍රලේඛය මගින් එය අහෝසි කෙරුනු බවත් එච්එන්ඩීඒ සිසුහු පැවසූහ. පාඨමාලා හැදෑරීමෙන් පසුව පුද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා මුදලට උපාධියක් ලබාගැනීමට හැකි ක‍්‍රමයක් සැකසීමේ න්‍යායපත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට ආන්ඩුව සූදානම් වන බව ද ඔවුහු කියා සිටියහ.
    සිසු හා අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ දුන් ව්‍යාජ පොරොන්දු වලට විපරීතව ඔවුනගේ ආන්ඩුවට යන්තම් මාස දෙකක් ඉක්මීමත් සමග එල්ල කල මෙම ප‍්‍රහාරය සමස්ත කම්කරු පීඩිත මහ ජනතාවට කරන ලද බරපතල අනතුරු හැඟවීමකි. එනම් ආන්ඩුවේ ඉදිරි කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමේදී පැනනගින කුමන හෝ විරෝධතාවයකට පොලිස් මිලිටරි බලය යහමින් යොදාගනු ඇති බවයි.

    දැන් ආණ්ඩුවේ කුක්කු බබාලාගේ ආසාව :shocked:

    පුද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා මුදලට උපාධියක් ලබාගැනීමට හැකි ක‍්‍රමයක් සැකසීමේ න්‍යායපත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට ආන්ඩුව සූදානම් වන බව ද ඔවුහු කියා සිටියහ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;19233059 said:

    අන්න හරි බල්ලා වගේ වරෙන් ඔහොම බුරන්න එපා :lol:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    හා කියලා ගු අල්ලන එකක් දැක්කමයි .:lol::lol::lol::lol::lol:
    උබත් අනිවා උ වගේ මෝඩ unp කාරයෙක් .:baffled::baffled::baffled:

    Thawa kiyapan ban me dawas wala kisima gathiyak na :lol::lol::lol::lol:

    "Ballo biruwata kadu paath wenawada ban"
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    පැටියා නැමති ගු ගොඩ ඇවිස්සී ඇත .
    පැටියා ගිය තර්ඩ් එකක් ගු ගොඩක් වෙනවා .

    සහෝ උබ වෙන තර්ඩ් එකක් දාපන් .
    දැන් මේක කණු හරප තර්ඩ් එකක් වෙනවා .
    අපි ගියා .

    දැන් පැටියා ඇවිත් ගු ටෝක් දෙයි .:lol::lol::lol: