෴♥ කව්ද බුවා ♥෴

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    3- තඩි සයිස් කැවිල්ලක්. (වෙන මොනව හරි කිව්වොත් මාව චප්ප කරයි ඇග උඩට පැනලා)

    ආස්මි අක්ක
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හැම රෙද්දටම හොට දානවා :lol::lol:
    මේ වෙනකොට පොස්ට් 45,816 දාලා තියෙනවා :baffled:
    හිත හොද කොල්ලා මොනවා උනත් :yes::yes:
    කවි කීමට දස්සයා :cool::cool:
    කිරිය ආරක්ෂා කරන්න mod ලට සෑහෙන්ඩ උදව් කරනවා :dull::dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දුක හිතෙන ඉතිහාස කතාවක් තියෙන පොරක්..දැන් නං ඌට කාලේ හොඳයි... දකුණු පළාතේ තමයි පොර ඉන්නේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටික කාලෙකට කලින් දැඩි ලෙස අසහනයෙන් පෙළුන පොරක්
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හැම රෙද්දටම හොට දානවා :lol::lol:
    මේ වෙනකොට පොස්ට් 45,816 දාලා තියෙනවා :baffled:
    හිත හොද කොල්ලා මොනවා උනත් :yes::yes:
    කවි කීමට දස්සයා :cool::cool:
    කිරිය ආරක්ෂා කරන්න mod ලට සෑහෙන්ඩ උදව් කරනවා :dull::dull:

    මේකට උත්තරේ කියහල්ල :frown::frown: