විසඳන්න පුලුවන්ද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මට නම් හිතෙන්නේ එලියට යන එක ලේසියි කියලා.

    ඒ උනාට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නම්. දහවෙනියා ඉස්සරහා ඉන්න උන්ගේ ඔක්කොම ඔලුවල තියෙන පොත් වල පාට අධ්‍යයනය කරනවා. ඒ කිව්වේ නිල් කීයද, කහ කීයද කියලා. පස්සේ ඒකට අදාලව නිල් හෝ කහ පාට කියලා කියනවා. ඒ කිව්වේ නිල් පාට 4 කුයි කහපාට 5 කුයි නම් තියෙන්නේ ඌ නිල් කියනවා. නිල්පාට 3 කුයි කහ පාට 6 ක්යි නම් ඒත් නිල් කියනවා. එතකොට නව වෙනියට ඉන්න එකා දැනගන්න ඕනේ මූ නිල් කිව්වේ අඩුවෙන් තියෙන පොත් ගාණයි කියලා. ඒ අනුව ඌ හිතා ගන්න ඕනේ ඉස්සරහා තියෙන තොප්පි ගාණ බලලා තමුන්ගේ තොප්පිය නිල්ද කහද යන වග.ඒ කිව්වේ නම වෙනියට ඉස්සරහෛන් ඉන්න 8 දෙනාගෙන් නිල් 4 කුයි කහ 4 කුයි නම් ඉනේ කලින් එකත් නිල් කිව්වේ නම් මුගේ ඔලුවේ තියෙන්නේ කහ කියලා මූ හිතා ගන්න ඕනේ. ඔය විදිහට පස්සේ පොතේ පාට කියන එකාගේ අවස්ථානුකූවල ගලපලා ඉස්සරහා ඉන්න උන් හිතලා තමුන්ගේ ඔලුවේ තියෙන පාට කියන්න ඕනේ.අන්තිමේටම 10 දෙනාම පන්තියෙන් එලියට යනවා.

    මට පොඩි ප්‍රශ්නයක් ආවා පස්සෙම එකා පොතේ පාට කිව්වම ඌ හරි හෝ වැරදි නම් ඌට ඒ වෙලේම හරි කියලා කියනවද නැත්නම් දහ දෙනාම පොත්වල පාට කියලා ඉවර උනාමද කවුද හරි කවුද වැරදි කියන්නේ?
    ජයවේවා...
    11.gif
    .හරි උත්තරේ...ඒත් ඇයි අවසානයට ළමයි එලියට යන්නේ..ඔව් ඔක්කොම කියලා ඉවර උනාමයි හරි කියලා කියන්නේ:cool:
    පැටියා;19236091 said:
    10 වෙනියට ඉන්න එකාට ඉස්සරහා තියන පොත් 9ක් පේනවා. කහ පොත් ඔත්තේ ගානක් අනික් එවුංගෙ ඔලු උඩ තියනවනං ඌ කහ කියනවා. කහ පොත් ඉරට්ටේ ගානක් අනික් එවුංගෙ ඔලු උඩ තියනවනං ඌ නිල් කියනවා. මේක කතා වෙලා ඉන්න ඕනෙ ඔබ්වියස්ලි.

    හිතමු 10 වෙනියා කිවුවා කහ කියලා. ඒ කියන්නෙ පලවෙනි 9 දෙනාගෙ ඔලු උඩ කහ පොත් ඔත්තේ ගානක් තියනවා. 9 වෙනියට පේන්නෙ ඉස්සරහ පොත් 8න් කහ පොත් ඉරට්ටේ ගානක් නම් උගෙ ඔලුව උඩ තියෙන්නෙ කහ පොතක්. උට කහ පොත් ඔත්තේ ගානක් පේනවනං උගෙ ඔලුව උඩ තියෙන්නෙ නිල් පොතක්.

    ඔය විදියට ඉස්සරහට යන්නයි තියෙන්නෙ. 10 වෙනියට ඉන්න එකාට (මුලින් කියන එකාට) විතරයි වරදින්නෙ වැරදුනත් :)

    තෑග්ග තැපැල් කරපං ඇඩ්‍රස් එක PM කරන්නං :cool:
    මේක තමයි මම බලාපොරොත්තු උන උත්තරේ.. ඒත් රිදිලා ත් හරි. තෑගි දෙන්න තරම් මම පෝසත් නෑ පැටියෝ.ගැටලුව විසඳීමෙන් ලැබෙන සතුට තමයි තෑග්ග:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එල එල :)
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    පැටියා;19236091 said:
    10 වෙනියට ඉන්න එකාට ඉස්සරහා තියන පොත් 9ක් පේනවා. කහ පොත් ඔත්තේ ගානක් අනික් එවුංගෙ ඔලු උඩ තියනවනං ඌ කහ කියනවා. කහ පොත් ඉරට්ටේ ගානක් අනික් එවුංගෙ ඔලු උඩ තියනවනං ඌ නිල් කියනවා. මේක කතා වෙලා ඉන්න ඕනෙ ඔබ්වියස්ලි.

    හිතමු 10 වෙනියා කිවුවා කහ කියලා. ඒ කියන්නෙ පලවෙනි 9 දෙනාගෙ ඔලු උඩ කහ පොත් ඔත්තේ ගානක් තියනවා. 9 වෙනියට පේන්නෙ ඉස්සරහ පොත් 8න් කහ පොත් ඉරට්ටේ ගානක් නම් උගෙ ඔලුව උඩ තියෙන්නෙ කහ පොතක්. උට කහ පොත් ඔත්තේ ගානක් පේනවනං උගෙ ඔලුව උඩ තියෙන්නෙ නිල් පොතක්.

    ඔය විදියට ඉස්සරහට යන්නයි තියෙන්නෙ. 10 වෙනියට ඉන්න එකාට (මුලින් කියන එකාට) විතරයි වරදින්නෙ වැරදුනත් :)

    තෑග්ග තැපැල් කරපං ඇඩ්‍රස් එක PM කරන්නං :cool:

    පැහැදිළි මදි..:no::no:
    පල්ලෙහා විදිහට හිතුවොත් 10 එකාට පේනවා කහ පොත් 5ක් ඌ කියනවා කහ කියලා..:):)
    නමවෙනිය දන්නවා කහ පොත් ඔත්තේ ගානක් තියෙන්නේ කියලා...:nerd::nerd:
    ඌ ගණන් කරාම එත් 5යි ඌ කියනවා නිල් කියලා..:oo::oo:
    ඌ නිල් කිවුව ගමන් 8 වෙනියා හිතනවා කහ පොත් ඉරට්ට ගානක් කියලා..:frown::frown:
    ඌ ගණන් කරාම කහ පොත් 4යි ඉරට්ට ගානක් නිසා ඌ කියනවා නිල් කියලා..:baffled::baffled:

    1 2 3 4 5 6 7 8 9 10
    Y B B Y B Y Y Y B B
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    hadala balamu

    Lamay dannawanam pata 2n thiyana poth gaana, wede goda daganna lesiy.
    Eg: Usama ekata penawa issaraha inna okkoma ewunge olu gedi, ithin uu dannawanam pata deken poth kochchara thiyanawada kiyala, uuta puluwan missing colour eka guess karala kiyanna.
    ee wage hemotama karanna puluwan (hebey anith ewun count ekak thiya ganna oni me wenakota pata deken keeyak count karala iwarada kiyala)
    :eek::eek:
    වෙන කාට හරි ඉස්සරහට වෙලා කණ්ණාඩියක් අල්ලන් ඉන්න ඔට්ටුද?;)
    :baffled:
    මෙහෙමයි මචං මේකට සෙට් එක කලින් සෙට් වෙලා ඉන්න ඕන
    පාටෙ නම වේගෙන් කිව්වොත් ඉස්සරහ ඉන්න කෙනාගෙත් ඒ පාට
    හිමීට (ඇදල) කිව්වොත් ඉස්සරහ ඉන්න කෙනාගෙ පාට අනිත් පාට ( කහ කියලා හිමිට කිව්වොත් ඉස්සරහ ඉන්න කෙනාගෙ පාට නිල් :p )
    අන්තිමයා කියනවා ඉස්සරහ ඉන්න එකාගෙ පාට ( මේ කෑල්ල නම් අනිවා හරි )
    එතකොට 9 වෙනියා දන්නවා එයාගෙ ඔලුව උඩ තියන පාට.
    එයා ඉස්සරහ ඉන්න කෙනාගෙ පාට බලල හය්යෙන් හරි හිමින් හරි කියනවා
    එතකොට ඉස්සරහ ඉන්න කෙනා දැන ගන්නවා තමන්ගෙ උඩ තියන පාට

    :shocked::shocked::shocked::eek:
    යකෝ මේකත් හරිනෙ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැහැදිළි මදි..:no::no:
    පල්ලෙහා විදිහට හිතුවොත් 10 එකාට පේනවා කහ පොත් 5ක් ඌ කියනවා කහ කියලා..:):)
    නමවෙනිය දන්නවා කහ පොත් ඔත්තේ ගානක් තියෙන්නේ කියලා...:nerd::nerd:
    ඌ ගණන් කරාම එත් 5යි ඌ කියනවා නිල් කියලා..:oo::oo:
    ඌ නිල් කිවුව ගමන් 8 වෙනියා හිතනවා කහ පොත් ඉරට්ට ගානක් කියලා..:frown::frown:
    ඌ ගණන් කරාම කහ පොත් 4යි ඉරට්ට ගානක් නිසා ඌ කියනවා නිල් කියලා..:baffled::baffled:

    1 2 3 4 5 6 7 8 9 10
    Y B B Y B Y Y Y B B

    10 වෙනියා කහ හෝ නිල් කිවුවට පස්සෙ ඒ කහ පොත් ගාන අනුව කහ නිල් කියන කතන්දරේ ඉවරයි.
    9 වෙනියා දන්නවානෙ කහ පොත් ගාන ඔත්තෙද ඉරට්ටෙද කියලා 10 වෙනියගෙ ඔත්තුවෙන්.

    උඹෙ උදාහරණෙට අනුව.

    10 කියනවා කහ කියලා (ඉදිරියෙන් y 5 යි)
    9 කියනවා නිල් කියලා (ඉදිරියෙන් y 5 යි)
    8 කියනවා කහ කියලා (ඉදිරියෙන් y 4 යි)
    7 කියනවා කහ කියලා (ඉදිරියෙන් y 3 යි)
    6 කියනවා කහ කියලා (ඉදිරියෙන් y 2 යි)
    5 කියනවා නිල් කියලා (ඉදිරියෙන් y 2 යි)
    4 කියනවා කහ කියලා (ඉදිරියෙන් y 1 යි)
    3 කියනවා නිල් කියලා (ඉදිරියෙන් y 1 යි)
    2 කියනවා නිල් කියලා (ඉදිරියෙන් y 1 යි)
    1 කියනවා කහ කියලා (10 වෙනියා කහ පොත් ගාන ඔත්තේ කියලා කිවුවා. 10 වෙනියා ඇර 4 දෙනෙක් කිවුවා කහ කියලා. සෝ උගෙ ඔලුව උඩ කහ පොතක් තියෙන්න එපැයි කහ පොත් ගාන ඔත්තේ වෙන්න.)
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    පැහැදිළි මදි..:no::no:
    පල්ලෙහා විදිහට හිතුවොත් 10 එකාට පේනවා කහ පොත් 5ක් ඌ කියනවා කහ කියලා..:):)
    නමවෙනිය දන්නවා කහ පොත් ඔත්තේ ගානක් තියෙන්නේ කියලා...:nerd::nerd:
    ඌ ගණන් කරාම එත් 5යි ඌ කියනවා නිල් කියලා..:oo::oo:
    ඌ නිල් කිවුව ගමන් 8 වෙනියා හිතනවා කහ පොත් ඉරට්ට ගානක් කියලා..:frown::frown:
    ඌ ගණන් කරාම කහ පොත් 4යි ඉරට්ට ගානක් නිසා ඌ කියනවා නිල් කියලා..:baffled::baffled:

    1 2 3 4 5 6 7 8 9 10
    Y B B Y B Y Y Y B B
    මචන් 8 වෙනියා නම වෙනිය විතරක් නෙවෙයි දහ වෙනියා කියපු දේත් සලකන්න ඕනෙ,:)
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේ ගණිත ගැටලුව දැක්කම මට තව තොප්පි කතාවක් මතක් උනා. තනියෙම ට්‍රයි කරලා විසඳුම බලන්න.

    ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙකුගේ හිටපු එකම පුරෝහිතය මියැදුනා. රටේ වැදගත් තනතුරක් හින්ද අයදුම්පත් කැඳවල සම්මුඛ පරීක්ෂණ වට කීපයක් තියල අන්තිමේ රටේ හොදම මොළ කාරයෝ 3 දෙනෙක් ඉතිරි උනයි කියමුකෝ. පුරප්පාඩු තියෙන්නේ එකයි, කාටවත් හිතා ගන්න බෑ මුන්ට විසදන්න බැරි ගැටළුවක් දෙන්න. (එහෙම එකෙක් හිටියනම් එකව පුරෝහිත කරන්න පුළුවන් නේ.)

    අන්තිමේ රජාටම ගණදෙවි නුවණ පහල වෙලා දුන්නා ගැටළුවක් කොර වෙලා යන්න.

    මේකයි ඔවුන්ට දුන්න ගැටලුව,

    තුන් දෙනාටම සුදු හෝ නිල් තොප්පි පලන්දලා මුනට මුණ බලන් ඉන්න තියල තියෙන්නේ.

    සඥා කරන්න කථා කරන්න තහනම්.

    එක්කෙනෙකුට පෙන්නේ අනෙක් දෙන්නගේ තොප්පි පමණයි.

    මෙතන අනිවාර්යයෙන්ම අවම වශයෙන් එක නිල් තොප්පියක් තියෙනවා කියලා රජු ඔවුන්ට දැනුම් දෙනවා. ඒ කියන්නේ සුදු තොප්පි නොතිබෙන්නට පුළුවන්.

    පළමුව රජු වෙත ඇවිත් තමන්ගේ තොප්පියේ පාට කියන එකාට ජොබ් එක සෙට් වෙනවා.

    මේකයි මම එලකිරියන්ට දෙන ගැටලුව,

    මේ ගැටලුව දීල බොහෝ වෙලාවක් ගියාට පස්සේ එකෙක් නැගිටලා පිළිතුර දෙනවා.

    ඒ උත්තරේ දුන්නේ කොහොමද? තොප්පි තියෙන්නේ කොහොමද?

    මෙතන සැඟවුණු ඉඟි තියෙනවා. out of the box හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම. පිළිතුර කිව්වම හිතේවි රජ්ජුරුවෝ සුපිරිම dial එකක් කියලා.:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    පිලිතුර 01 : අවම වශයෙන් එක නිල් තොප්පියයිනේ බං. දෙන්නෙක්ගේ තියෙනවා සුදු තොප්පි දෙකක්. අනික් එකාග නිල් වෙන්න එපාය. එතකොට සුදු තොප්පි දාගෙන ඉන්න උන්ට හරියට කියනන් බෑ උන්ගේ තියෙන්නේ සුදු තොප්පිද කියලා. නමුත් සුදු තොප්පි දෙකක්ම දාගෙන ඉන්න උන් දෙන්නව පේන එකා නැගිටලා නිල් තොප්පි කියනවා.

    පිලිතුර දෙක: ඔතන ඉන්න එවුන් මූණට මූණ බලාගෙන ඉන්නවනම් එකෙක්ට පුලුවන් අනික් එකෙක්ගේ ඇස් දෙකෙන් කලු ඉංගිරියාව දිහා බලලා තමුන්ගේ ප්‍රතිබිම්බයක් දකින්න ඉස්සරහා එකාගේ ඇස් දෙකෙන්. එහෙම බලලා තොප්පියේ පාට කියනවා.

    උත්තර ගොන් වැඩිද මන්දා. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජයවේවා...
    11.gif
    .හරි උත්තරේ...ඒත් ඇයි අවසානයට ළමයි එලියට යන්නේ..ඔව් ඔක්කොම කියලා ඉවර උනාමයි හරි කියලා කියන්නේ:cool:

    ඕකේ විදිහට දහ වෙනියට හැම තිස්සෙම වැරදෙන්න හෝ හරියන්න 50% ක සම්භාව්තාවයක්නේ තියෙන්නේ. අනික් උන්ට වරදින්න බෑ දහ වෙනියා කියන එක ඉඳන් මීටර් එකෙ හිටියනම්.

    අවසානෙට ළමයි එලියට යන්නේ බං ඔතන එකෙක් හරි ගොන් වැඩක් කරන නිසා. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ගණිත ගැටලුව දැක්කම මට තව තොප්පි කතාවක් මතක් උනා. තනියෙම ට්‍රයි කරලා විසඳුම බලන්න.

    ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙකුගේ හිටපු එකම පුරෝහිතය මියැදුනා. රටේ වැදගත් තනතුරක් හින්ද අයදුම්පත් කැඳවල සම්මුඛ පරීක්ෂණ වට කීපයක් තියල අන්තිමේ රටේ හොදම මොළ කාරයෝ 3 දෙනෙක් ඉතිරි උනයි කියමුකෝ. පුරප්පාඩු තියෙන්නේ එකයි, කාටවත් හිතා ගන්න බෑ මුන්ට විසදන්න බැරි ගැටළුවක් දෙන්න. (එහෙම එකෙක් හිටියනම් එකව පුරෝහිත කරන්න පුළුවන් නේ.)

    අන්තිමේ රජාටම ගණදෙවි නුවණ පහල වෙලා දුන්නා ගැටළුවක් කොර වෙලා යන්න.

    මේකයි ඔවුන්ට දුන්න ගැටලුව,

    තුන් දෙනාටම සුදු හෝ නිල් තොප්පි පලන්දලා මුනට මුණ බලන් ඉන්න තියල තියෙන්නේ.

    සඥා කරන්න කථා කරන්න තහනම්.

    එක්කෙනෙකුට පෙන්නේ අනෙක් දෙන්නගේ තොප්පි පමණයි.

    මෙතන අනිවාර්යයෙන්ම අවම වශයෙන් එක නිල් තොප්පියක් තියෙනවා කියලා රජු ඔවුන්ට දැනුම් දෙනවා. ඒ කියන්නේ සුදු තොප්පි නොතිබෙන්නට පුළුවන්.

    පළමුව රජු වෙත ඇවිත් තමන්ගේ තොප්පියේ පාට කියන එකාට ජොබ් එක සෙට් වෙනවා.

    මේකයි මම එලකිරියන්ට දෙන ගැටලුව,

    මේ ගැටලුව දීල බොහෝ වෙලාවක් ගියාට පස්සේ එකෙක් නැගිටලා පිළිතුර දෙනවා.

    ඒ උත්තරේ දුන්නේ කොහොමද? තොප්පි තියෙන්නේ කොහොමද?

    මෙතන සැඟවුණු ඉඟි තියෙනවා. out of the box හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම. පිළිතුර කිව්වම හිතේවි රජ්ජුරුවෝ සුපිරිම dial එකක් කියලා.:)

    තොප්පි තුනම නිල්
     
    පෙට්ටියෙන් පිට හිතන්න කිව්ව නිසයි මේ අහන්නේ. රජාගේ කාලේ මිනිස්සු කණ්ණාඩි දාලා හිටියද බං? එහෙනම් කලු ඉංගිරියාවෙන් පතිබිම්බය බලන්න ඕනේ නෑ. කණ්ණඩියෙන්ම බලන්න පුලුවන්.
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මේ ගණිත ගැටලුව දැක්කම මට තව තොප්පි කතාවක් මතක් උනා. තනියෙම ට්‍රයි කරලා විසඳුම බලන්න.

    ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙකුගේ හිටපු එකම පුරෝහිතය මියැදුනා. රටේ වැදගත් තනතුරක් හින්ද අයදුම්පත් කැඳවල සම්මුඛ පරීක්ෂණ වට කීපයක් තියල අන්තිමේ රටේ හොදම මොළ කාරයෝ 3 දෙනෙක් ඉතිරි උනයි කියමුකෝ. පුරප්පාඩු තියෙන්නේ එකයි, කාටවත් හිතා ගන්න බෑ මුන්ට විසදන්න බැරි ගැටළුවක් දෙන්න. (එහෙම එකෙක් හිටියනම් එකව පුරෝහිත කරන්න පුළුවන් නේ.)

    අන්තිමේ රජාටම ගණදෙවි නුවණ පහල වෙලා දුන්නා ගැටළුවක් කොර වෙලා යන්න.

    මේකයි ඔවුන්ට දුන්න ගැටලුව,

    තුන් දෙනාටම සුදු හෝ නිල් තොප්පි පලන්දලා මුනට මුණ බලන් ඉන්න තියල තියෙන්නේ.

    සඥා කරන්න කථා කරන්න තහනම්.

    එක්කෙනෙකුට පෙන්නේ අනෙක් දෙන්නගේ තොප්පි පමණයි.

    මෙතන අනිවාර්යයෙන්ම අවම වශයෙන් එක නිල් තොප්පියක් තියෙනවා කියලා රජු ඔවුන්ට දැනුම් දෙනවා. ඒ කියන්නේ සුදු තොප්පි නොතිබෙන්නට පුළුවන්.

    පළමුව රජු වෙත ඇවිත් තමන්ගේ තොප්පියේ පාට කියන එකාට ජොබ් එක සෙට් වෙනවා.

    මේකයි මම එලකිරියන්ට දෙන ගැටලුව,

    මේ ගැටලුව දීල බොහෝ වෙලාවක් ගියාට පස්සේ එකෙක් නැගිටලා පිළිතුර දෙනවා.

    ඒ උත්තරේ දුන්නේ කොහොමද? තොප්පි තියෙන්නේ කොහොමද?

    මෙතන සැඟවුණු ඉඟි තියෙනවා. out of the box හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම. පිළිතුර කිව්වම හිතේවි රජ්ජුරුවෝ සුපිරිම dial එකක් කියලා.:)

    ඔතන මචන් අනිවා නිල් තොප්පි 3ක් තිබිලා තියෙනේ.
    සුදු 2යි නිල් එකයි නම් නිල් එක දාගෙන ඉන්න එකා අනිවා දන්නවා මොකද අනික් උන්ගේ ලග සුදු නිසා.
    සුදු එකයි නිල් දෙකයි නම් සුදු දාගෙන ඉන්න උන්ට අනික් උන්ගේ පාට දෙකම පේන නිසා උන් අවුල් යන්ව . මුන් තුන්දෙනාම මොලේ තියන උන් නිසා අනික් එකා තේරුම් ගන්නවා තමාගේ තියෙන්නෙ සුදු කියලා.

    ඒත් ඔක්කොම නිල් නම් හැමෝම අවුල් යනවා. ගොඩාක් වෙලා ගිහින් හොදටම මොලේ තියන එකා තේරුම් ගන්නවා තුන්දෙනාම confuse එකම පාට නිසා කියලා පොර හරි උත්තරේ දෙනවා....
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උත්තරේ දුන්න කෙනා දැකල තියෙන්නෙ අනික් දෙන්න එකම පාට තොප්පි දාගෙන ඉන්නවා කියල. එතකොට දීපු උත්තරේ වෙන්නෙ අනික් දෙන්න දාගෙන ඉන්න පාටට විරුද්ධ පාට.
    :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔතන මචන් අනිවා නිල් තොප්පි 3ක් තිබිලා තියෙනේ.
    සුදු 2යි නිල් එකයි නම් නිල් එක දාගෙන ඉන්න එකා අනිවා දන්නවා මොකද අනික් උන්ගේ ලග සුදු නිසා.
    සුදු එකයි නිල් දෙකයි නම් සුදු දාගෙන ඉන්න උන්ට අනික් උන්ගේ පාට දෙකම පේන නිසා උන් අවුල් යන්ව . මුන් තුන්දෙනාම මොලේ තියන උන් නිසා අනික් එකා තේරුම් ගන්නවා තමාගේ තියෙන්නෙ සුදු කියලා.

    ඒත් ඔක්කොම නිල් නම් හැමෝම අවුල් යනවා. ගොඩාක් වෙලා ගිහින් හොදටම මොලේ තියන එකා තේරුම් ගන්නවා තුන්දෙනාම confuse එකම පාට නිසා කියලා පොර හරි උත්තරේ දෙනවා....

    :yes: මාත් හිතන්නෙ ඔහොම තමා.
    රජා බුලට් එක නම් එකෙකුට වත් වාසි නොවෙන්න ගේම අටවන්නෙ. අනික මූ කියලා තියනවා ගොඩක් වෙලා ගියා කියලා එකෙක් උත්තරේ දෙන්න.
    රැන්ඩම් එකෙක් උත්තරේ දෙන්න ඇති :)
     
    Last edited:
    • Like
    Reactions: SLinKy

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    පැටියා;19237914 said:
    :yes: මාත් හිතන්නෙ ඔහොම තමා.
    රජා බුලට් එක නම් එකෙකුට වත් වාසි නොවෙන්න ගේම අටවන්නෙ. අනික මූ කියලා තියනවා ගොඩක් වෙලා ගියා කියලා එකෙක් උත්තරේ දෙන්න.
    රැන්ඩම් එකෙක් උත්තරේ දෙන්න ඇති :)

    අනිවා. මුන් මොලේ නැති උනුත් නෙවෙයිනේ.
     
    • Like
    Reactions: SLinKy

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔතන මචන් අනිවා නිල් තොප්පි 3ක් තිබිලා තියෙනේ.
    සුදු 2යි නිල් එකයි නම් නිල් එක දාගෙන ඉන්න එකා අනිවා දන්නවා මොකද අනික් උන්ගේ ලග සුදු නිසා.
    සුදු එකයි නිල් දෙකයි නම් සුදු දාගෙන ඉන්න උන්ට අනික් උන්ගේ පාට දෙකම පේන නිසා උන් අවුල් යන්ව . මුන් තුන්දෙනාම මොලේ තියන උන් නිසා අනික් එකා තේරුම් ගන්නවා තමාගේ තියෙන්නෙ සුදු කියලා.

    ඒත් ඔක්කොම නිල් නම් හැමෝම අවුල් යනවා. ගොඩාක් වෙලා ගිහින් හොදටම මොලේ තියන එකා තේරුම් ගන්නවා තුන්දෙනාම confuse එකම පාට නිසා කියලා පොර හරි උත්තරේ දෙනවා....

    මෙහෙම වෙන්න බැරිද.සුදු එකයි නිල් දෙකයි නම්. A and B කියන දෙන්නට නිල් තොප්පි සහ C ට සුදු තොප්පියක් නම්. A අනික් උන් දෙන්න දිහා බලද්දි දකින්නේ නිල් තොප්පියක් දාගත්තු B සහ සුදු තොප්පියක් දාගත්තු C. එතකොට B උගේ තොප්පිය නිල් කියලා නොකියන්න හේතුව වෙන්නේ C සුදු තොප්පියක් තියෙන බව දැන දැනත් A ගේ තොප්පිය සුදු නොවන නිසා කියලා A ට හිතන්න පුලුවන්. මොකද එක තොප්පියක් අනිවා නිල් වෙන්න ඕනේ නිසා A ගේ නිල් තොප්පිය දකින නිසයි B උගේ තොප්පිය නිල් කියලා නොකියන්නේ කියලා A ට ක්ලික් වෙනවා. එහෙම දුන්නොත් C ට චාන්ස් එකක් නෑ. මොකද ඌට අසාධාරණයි කොහොමත්ම. A හෝ B දෙන්නගෙන් එකෙක්ට චාන්ස් තියෙන්නේ. ඒ නිසා උඹ කියන්නම් වගේ තුන්දෙනාටම සාධාරණී ලෙස ඔතන එකෙක්ට ක්ලික් වෙන්න ඕනේ අරුන් දෙන්නගේත් නිල් තොප්පි තියෙද්දි මගේ සුදු තොප්පියක් නම් අරුන් දෙන්නගෙන් එකෙක් තොප්පියේ පාට කියනවනේ කියලා. උඹ කියපු උත්තරේ ඒ අනුව බලද්දි හරි.