රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිත්‍රවරුනි... මං ආයේ පරණ කොටස් ටික අප්ලෝඩ් කරන්නයි මේ සූදානං වෙන්නේ...
    හෙන ගේමක් දීලා පරණ ටික හොයා ගත්තා..
    උඹලා කාට හරි පුලුවංද... පරණ පිටු කියවලා... ඒ ඒ එපිසෝඩ් එක එන්න ඕනේ පිටුවේ ලිංක් එක මෙතන දාන්න... නැත්තං මට PM කරන්න....
    එතකොට මුල ඉදං කියවන අයට පහසු වෙයි කියලා හිතනවා :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මිත්‍රවරුනි... මං ආයේ පරණ කොටස් ටික අප්ලෝඩ් කරන්නයි මේ සූදානං වෙන්නේ...
    හෙන ගේමක් දීලා පරණ ටික හොයා ගත්තා..
    උඹලා කාට හරි පුලුවංද... පරණ පිටු කියවලා... ඒ ඒ එපිසෝඩ් එක එන්න ඕනේ පිටුවේ ලිංක් එක මෙතන දාන්න... නැත්තං මට PM කරන්න....
    එතකොට මුල ඉදං කියවන අයට පහසු වෙයි කියලා හිතනවා :)

    Mekata kawruhari reply karaada?:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මිත්‍රවරුනි... මං ආයේ පරණ කොටස් ටික අප්ලෝඩ් කරන්නයි මේ සූදානං වෙන්නේ...
    හෙන ගේමක් දීලා පරණ ටික හොයා ගත්තා..
    උඹලා කාට හරි පුලුවංද... පරණ පිටු කියවලා... ඒ ඒ එපිසෝඩ් එක එන්න ඕනේ පිටුවේ ලිංක් එක මෙතන දාන්න... නැත්තං මට PM කරන්න....
    එතකොට මුල ඉදං කියවන අයට පහසු වෙයි කියලා හිතනවා :)

    උඹ මේකට මොකද කරේ? හොයලා දාන්නද දැන්..

    ඊයෙ නම් දැක්කා...වෙලාවක් තිබ්බේ නෑ... කොග්ගල නිළමේ කියව කියව හිටියේ:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උඹ මේකට මොකද කරේ? හොයලා දාන්නද දැන්..

    ඊයෙ නම් දැක්කා...වෙලාවක් තිබ්බේ නෑ... කොග්ගල නිළමේ කියව කියව හිටියේ:cool:
    එළ එළ.. වෙන කාටවත් ඕන නැත්තං මට මොකෝ බං.. මෙහෙමම ඉතුරු ටික ලියලා ඉවර කරලා දානවා
     
    • Like
    Reactions: nrjayasinghe