෴♥ කව්ද බුවා ♥෴

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    එක්කෙනෙක් මෙයාට number එක හොයාගෙන call එකක් දුන්නා. මෙයා එදායින් පස්සේ Elakiri ආවේ නෑ :eek:
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    ලගදී අප අතරින් සදහටම සමුගත් පුද්ගලයෙකි.:(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එච්චර සද්ද දාන කෙනෙක් නෙවෙයි. විද්වත් වෘත්තිකයෙක් බව දන්නෝ දනිති. නමුත් දැම්මොත් ත්‍රෙඩ් එකක්, ඒකෙ දෙකක් නෑ ගන්න දෙයක් තියනවා මය. අඩුම පෝස්ට් ගානකින් (පෝස්ට් 546) නිල් කොටු 11ම සම්පූර්ණ කල එළකිරි අඩවියේ වාර්තාවට හිමිකම් කියයි. බොහෝ දෙනා නොදන්නා මුත් හොද ශබ්දාගාර ඉංජිනේරුවරයෙකි. පැරණි ගීත බොහොමයක් ප්‍රතිසංස්කරණය කොට ජාලගත කල, පැරණි ගීතයට මහා මෙහෙයක් කල හාදයෙකි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලක් එළකිරියේ නන්නත්තාර ම චරිතයකි. කුඩු සදහා ප්‍රකට දේශපාලුවෙකුට හෙලුවෙන් කඩේ ගියේ ය. හිටි ගමන් අතුරුදන් වූ අතර මේ වන තෙක් දුටු අයෙක් නැත. අදාල දේශපාලුවා අතින් පූක්ෂණය වූවාද යයි සැකයක් ද පවතී.
     
    බම්ප්!!!!!:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හප්පටසිරි වෙන්ඩ, මොකක්ද අයියේ කේස් එක ? හාංකවිසියක්වත් දන් නෑනේ :eek::eek:
    වැඩ වැඩියි කිව්වා.....හිටිය ඇති කිව්වා....
    මංඥ්ඥං උයනේ තමා අන්තිම පෝස්ට් එක දාල තිබ්බෙ....

    මොනව වුනත් වටිනව හිටිය නං..අඩුම තරමේ අපිට නොතේරෙන නීති ප්‍රහ්නයක් හරි තෝරල බේරල දෙන්න.