mata ona
machan mage free account eka weda karanne nane
mail address eka mama kalin PM kara
හරි මචන් ඇක්ටිවු කලා
bump
බම්ප් මචන්
3 dedicated servers tiyena kota ai ban free CF domain ekak tiyagena inne?
domain ekakuth ganinko.
හැමදේම ඉස්සරහට දාන්න එපා බන් ඉක්මනට හදහන් දැනටහ් ෆයිල් ස්ට්‍රිම් වෙනවා විතරයි නෙහ් ඩිරෙක්ට් ලින්ක් නැහ්ඉස්සරහට යන්න හිතාගන ඉන්නේ ලොකුවට අවශ්‍යතාවයක් නැ දැනට
හැමදේම ඉස්සරහට දාන්න එපා බන් ඉක්මනට හදහන් දැනටහ් ෆයිල් ස්ට්‍රිම් වෙනවා විතරයි නෙහ් ඩිරෙක්ට් ලින්ක් නැහ්
එක ඉස්සෙලම හදහන් කනෙක්ශන් ඩ්‍රොප් උනොත් ඔක්කොම ඉවරයි ...
ඉස්සරහට යන්න හිතාගන ඉන්නේ ලොකුවට අවශ්‍යතාවයක් නැ දැනට
machan issraha pass prasnayak nevi meka
ube oya domain eka free ekak,eka denne freenom eken.
eke legal right eka ubata na
freenom unta puluwan ona velavaka oka suspend karanna
ethakota ube business okkoma ivarai. anika freenom unta hoda reputation ekakuth na, un domain ekakata traffic vadiyen enna gattama suspend karanava. ita passe eka vena kata hari vikunanava. un ehemai salli hoyanne.
namecheap gihin dollar 2, 3 deela domain ekak ganna. first year godak labai.
second year 10 vei.
KO ban panel eka downne?
site down
සමා වෙන්න මචාන්ලා අපි සල්ලි ර්පන්ඩ් කළා ඔයාලට මේ කාලකන්නි එක්ක කරන්න ලේසි නැ බන් කලින් DDOS ගැහැවුවා දැන් සයිට් එකට ටොරන්ට් එකකින් ස්ක්‍රිප්ට් එකක් බලා රන් කරලා බන් ඒ නිසයි අපි සයිට් එක ඩවුන් කලේ උබලගේ ඩේටා වලට හානියක් නැ පුළුවන් ඉක්මනින් මේ ඔක්කොම හදාගන අපි එන්න උත්සහා කරනවා බන් මේ දේවල් කරන උන් කෙනෙක්ගේ දියුණුවක් බලගන ඉන්න බැරි කමට කරන කාලකන්නි මොකද අපි තමා මෙහෙම දෙයක් ලංකාවේ පලවෙනි වතාවට කලේ ඒ නිසා අපේ අයියලා ගොඩක් ඉරිසියයි ඒ වගේම මේක එළකිරි එකේම ඉන්න අපේ කෙනෙක්ගේ වැඩක් නැවතත් සමාවෙන්න මචන්ලා උන දෙට

Ape aiyala ohoma thamai ban minihekta mokakhari karaganna dennema na.![]()