SeedBox Low Cost 1$

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    3 dedicated servers tiyena kota ai ban free CF domain ekak tiyagena inne?
    domain ekakuth ganinko.

    ඉස්සරහට යන්න හිතාගන ඉන්නේ ලොකුවට අවශ්‍යතාවයක් නැ දැනට :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉස්සරහට යන්න හිතාගන ඉන්නේ ලොකුවට අවශ්‍යතාවයක් නැ දැනට :)
    හැමදේම ඉස්සරහට දාන්න එපා බන් ඉක්මනට හදහන් දැනටහ් ෆයිල් ස්ට්‍රිම් වෙනවා විතරයි නෙහ් ඩිරෙක්ට් ලින්ක් නැහ්
    එක ඉස්සෙලම හදහන් කනෙක්ශන් ඩ්‍රොප් උනොත් ඔක්කොම ඉවරයි ...
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    හැමදේම ඉස්සරහට දාන්න එපා බන් ඉක්මනට හදහන් දැනටහ් ෆයිල් ස්ට්‍රිම් වෙනවා විතරයි නෙහ් ඩිරෙක්ට් ලින්ක් නැහ්
    එක ඉස්සෙලම හදහන් කනෙක්ශන් ඩ්‍රොප් උනොත් ඔක්කොම ඉවරයි ...

    ඔව් එක හරි මම කිවුවේ ඩොමේන් එක ගැන ඔය කියපු දේ දැනට අපේ ලිස්ට් එකේ උඩින්ම තියන දෙයක් දැනට තාවකාලික විසදුමක් විදියට කරන්න පුළුවන් රිමෝට් සයිට් එකකට අප් කරන එක මචන් අපි පුළුවන් ඉක්මනින් එකට විසදුමක් දෙන්නම් ඒ වගේම සිප් (ZIP) පහසු කම හැකි ඉක්මනින් ලබා දෙන්න අපි මේ ටිකේ කටයුතු කරනවා :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉස්සරහට යන්න හිතාගන ඉන්නේ ලොකුවට අවශ්‍යතාවයක් නැ දැනට :)

    machan issraha pass prasnayak nevi meka
    ube oya domain eka free ekak,eka denne freenom eken.
    eke legal right eka ubata na
    freenom unta puluwan ona velavaka oka suspend karanna
    ethakota ube business okkoma ivarai. anika freenom unta hoda reputation ekakuth na, un domain ekakata traffic vadiyen enna gattama suspend karanava. ita passe eka vena kata hari vikunanava. un ehemai salli hoyanne.
    namecheap gihin dollar 2, 3 deela domain ekak ganna. first year godak labai.
    second year 10 vei.
     
    ඔව් මචන් එක මම පිලිගන්නවා දැනට අපි හදාගන යන ගමන් ඉන්නේ සයිට් එක තව ඉස්සරහට හොද නමකින් හොද ඩොමේන් එකකින් එලියට දන්න හිතාගන ඉන්නේ :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    KO ban panel eka downne?

    site down

    සමා වෙන්න මචාන්ලා අපි සල්ලි ර්පන්ඩ් කළා ඔයාලට මේ කාලකන්නි එක්ක කරන්න ලේසි නැ බන් කලින් DDOS ගැහැවුවා දැන් සයිට් එකට ටොරන්ට් එකකින් ස්ක්‍රිප්ට් එකක් බලා රන් කරලා බන් ඒ නිසයි අපි සයිට් එක ඩවුන් කලේ උබලගේ ඩේටා වලට හානියක් නැ පුළුවන් ඉක්මනින් මේ ඔක්කොම හදාගන අපි එන්න උත්සහා කරනවා බන් මේ දේවල් කරන උන් කෙනෙක්ගේ දියුණුවක් බලගන ඉන්න බැරි කමට කරන කාලකන්නි මොකද අපි තමා මෙහෙම දෙයක් ලංකාවේ පලවෙනි වතාවට කලේ ඒ නිසා අපේ අයියලා ගොඩක් ඉරිසියයි ඒ වගේම මේක එළකිරි එකේම ඉන්න අපේ කෙනෙක්ගේ වැඩක් නැවතත් සමාවෙන්න මචන්ලා උන දෙට :(
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ

    Ape aiyala ohoma thamai ban minihekta mokakhari karaganna dennema na. :no:
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    Ape aiyala ohoma thamai ban minihekta mokakhari karaganna dennema na. :no:

    කියලා වැඩක් නැ බන් දෙවියෝ බලාගනි මචන් අපි කාටවත් වරදක් කරලා නැ කරන්නෙත් නැ :)