Praying for an Accident

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
10177879_522651397839163_3048876037265632311_n.jpg
 
  • Like
Reactions: RIDER89

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:lol:

අපේ පැත්තෙ නම් මීට මාස කීපයකට කලින් බියර් කන්ටේනර් එකක් පෙරළුනා..... සතියක් විතර යනකං අපේ පැත්තෙ සෙට් එක බඹරු වගේ හිටියේ:lol:....

ඒ දවස් වල රුපියල් 80 ටත් බියර් කෑන් එක විකුණනවා කට්ටිය
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

කොහෙද ඔය පැත්ත. බඩු ඉවරද දැං? :(
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
:lol:

අපේ පැත්තෙ නම් මීට මාස කීපයකට කලින් බියර් කන්ටේනර් එකක් පෙරළුනා..... සතියක් විතර යනකං අපේ පැත්තෙ සෙට් එක බඹරු වගේ හිටියේ:lol:....

ඒ දවස් වල රුපියල් 80 ටත් බියර් කෑන් එක විකුණනවා කට්ටිය

:shocked:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පැටියා;19242514 said:
කොහෙද ඔය පැත්ත. බඩු ඉවරද දැං? :(

කුරුණෑගල බං... දැන් බඩු ඉවරයි...මාස තුන හතරකට කලින් උනේ...

ඒ ගමේ මිනිස්සු ඒ දවස් වල ෆුල් බිසී.... බියර් බිස්නස්:lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පැටියා;19242649 said:
බෝතල් 2ක් විතර ගැහුවහම පදමට එනවා මට නම් :)

ගානට ගහන එක හොඳයි කියනව නේහ්....වකුගඩු වලට හොඳයි කියන්නේ

ඒ උනාට ලංකාවෙ තියෙන්නේ කසිප්පු වගේ එව්වා බං:(.... උඹ මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

ගානට ගහන එක හොඳයි කියනව නේහ්....වකුගඩු වලට හොඳයි කියන්නේ

ඒ උනාට ලංකාවෙ තියෙන්නේ කසිප්පු වගේ එව්වා බං:(.... උඹ මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක

CarlsbergSpecialBrew750ml.jpg
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ගානට ගහන එක හොඳයි කියනව නේහ්....වකුගඩු වලට හොඳයි කියන්නේ

ඒ උනාට ලංකාවෙ තියෙන්නේ කසිප්පු වගේ එව්වා බං:(.... උඹ මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක

එහෙම බ්‍රෑන්ඩ් එකක් කියලා නෑ අහුවෙන එක ගහන්නෙ බියර් නම්. 8.8 තියනවද බලනවා එච්චරයි. දැං ෆුඩ්සිටි වල ස්ට්‍රෝං එහෙම නෑ වෙන වෙන ජරාවල් තියෙන්නෙ :baffled:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මේක තමයි ඉතින් එහෙම එකකට කියල තියෙන්නේ නේද.... ඇපල් සයිඩර් එකයි, කොරොනා එකයි නම් තියනවා කොලිටියට,,, ඒත් සැර මදි නේ
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පැටියා;19242765 said:
එහෙම බ්‍රෑන්ඩ් එකක් කියලා නෑ අහුවෙන එක ගහන්නෙ බියර් නම්. 8.8 තියනවද බලනවා එච්චරයි. දැං ෆුඩ්සිටි වල ස්ට්‍රෝං එහෙම නෑ වෙන වෙන ජරාවල් තියෙන්නෙ :baffled:

ඕ බං... මේ පැත්තෙත් දැන් කාල්ස්බර්ග්, ලයන්, ස්ට්‍රෝන්ග් නෑ..:no::no:

තියෙන්නේ ඒබීසී ස්ටවුට් කියල එකකුයි, ඇන්කර් එකයි, බැරන්ස් එකයි විතරයි.. මොනා වෙලාද මන්දා
ඒවා නම් කසිප්පු පරාදයි
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඕ බං... මේ පැත්තෙත් දැන් කාල්ස්බර්ග්, ලයන්, ස්ට්‍රෝන්ග් නෑ..:no::no:

තියෙන්නේ ඒබීසී ස්ටවුට් කියල එකකුයි, ඇන්කර් එකයි, බැරන්ස් එකයි විතරයි.. මොනා වෙලාද මන්දා
ඒවා නම් කසිප්පු පරාදයි

Lion ද කොහෙද Full Automatic Factory එකක් ගැහුවා ලඟදි උංද දන්නෑ වෙන වෙන නම් වලින් ඕවා එවන්නෙ :dull:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පැටියා;19242649 said:
    බෝතල් 2ක් විතර ගැහුවහම පදමට එනවා මට නම් :)

    :shocked: බෝතල් දෙකක් ඈත්ද බං..... :( ඕක ගැසුවා වගේ නෙවේ රෑ එලි වෙනකම් චූ දාන්න උනහම..... :D :P