apo thawama hadanawada.
එපා වෙනවා බං.... මහ රෑ පිටත් උනත් පට්ට ට්‍රෑෆික්...... එක දවසක් එපාම වෙලා ට්‍රින්කෝද කොහෙද යන ඒසී ලේලන්ඩ් දෙකක් පස්සෙන් තියලා පෑගුවා..... උන් දෙන්නත් එක්ක යන්න බෑ බං....... මහ රෑ අමන ඈරිල්ලක් අරින්නේ උන්...... අර අලි නාවන වලවල් වල කාර් එක බැහැලා එනකොට අරුන් පියාඹලා......
![]()
......කාපට් කරල තියන හරියට දාගත්තාම ජෙට් ඇරිල්ලක් අරින්නේ.... 
ඕ මාමේ... දැදුරු ඔය ගාව ඉඳන් මැල්සිරිපුර කිට්ටුව වෙනකන් නම් හදල ඉවරයි... දැන් කුරුණෑගල ටවුන් එකේ ඉඳලා දැදුරු ඔය ගාවට එනකන් හදන්න අරන් තියෙන්නේ... එපා වෙනවා....
බස් කාරයෝ නම් ආයේ කියල වැඩක් නෑ....ට්‍රැෆික් එකේ හිරවෙලා ඉඳලා රිලීස් වෙච්ච ගමන් අරිනව ඇරිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න......කාපට් කරල තියන හරියට දාගත්තාම ජෙට් ඇරිල්ලක් අරින්නේ....
පාර හදල ඉවර උනාම ඇක්සිඩන්ට් සෑහෙන්න වැඩිවෙයි කියල හිතෙනවා.....
හිමින් යන්න හිතෙන්නේම නෑ නේ එතකොට....දැනටත් හදල තියන හරියේ යද්දි 90 - 100 පනිනව දැනෙන්නේ නෑ












කොරෝනා කිව්වේ මෙහේ ගහන එක නේ.....
ඒක ගසනවට වඩා හොදා වතුර බොනවා.....
![]()

barons eka bonna puluwanda. thippili bonawa wage
රස වින්දනේ නම් අන්තිමයි මාමේ
, මෙලෝ රහක් නෑනේ ඔය බැරන්ස් මගුල

අපෝ බං මම මේ දැන් ඔය ටික පහු කරලා දඹුල්ල හරියේ ඉන්නේ බියර් එකකුත් ගසාගෙන, පිටිපස්සේ ෂීට් එක උඩ යනවා බස් කාරයා අරින ඇරිල්ලට බීපු බියර් කටින් එනවා
වැස්සෙත් මුං පාගනවනේ බං
හැම සතියේම යන පාරනේ බං. සිරාවටම තව මාස 7-8 ක් යයිද බං
....
.....