![]()
අපේ පැත්තෙ නම් මීට මාස කීපයකට කලින් බියර් කන්ටේනර් එකක් පෙරළුනා..... සතියක් විතර යනකං අපේ පැත්තෙ සෙට් එක බඹරු වගේ හිටියේ....
ඒ දවස් වල රුපියල් 80 ටත් බියර් කෑන් එක විකුණනවා කට්ටිය

![]()
අපේ පැත්තෙ නම් මීට මාස කීපයකට කලින් බියර් කන්ටේනර් එකක් පෙරළුනා..... සතියක් විතර යනකං අපේ පැත්තෙ සෙට් එක බඹරු වගේ හිටියේ....
ඒ දවස් වල රුපියල් 80 ටත් බියර් කෑන් එක විකුණනවා කට්ටිය

පැටියා;19242514 said:කොහෙද ඔය පැත්ත. බඩු ඉවරද දැං?![]()

කුරුණෑගල බං... දැන් බඩු ඉවරයි...මාස තුන හතරකට කලින් උනේ...
ඒ ගමේ මිනිස්සු ඒ දවස් වල ෆුල් බිසී.... බියර් බිස්නස්![]()

පැටියා;19242514 said:කොහෙද ඔය පැත්ත. බඩු ඉවරද දැං?![]()
බියර් ගහලා වැඩක් තියෙනවද බං....?? 
බියර් ගහලා වැඩක් තියෙනවද බං....??
![]()

පැටියා;19242649 said:බෝතල් 2ක් විතර ගැහුවහම පදමට එනවා මට නම්![]()
.... උඹ මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක
ගානට ගහන එක හොඳයි කියනව නේහ්....වකුගඩු වලට හොඳයි කියන්නේ
ඒ උනාට ලංකාවෙ තියෙන්නේ කසිප්පු වගේ එව්වා බං.... උඹ මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක
ගානට ගහන එක හොඳයි කියනව නේහ්....වකුගඩු වලට හොඳයි කියන්නේ
ඒ උනාට ලංකාවෙ තියෙන්නේ කසිප්පු වගේ එව්වා බං.... උඹ මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක

පැටියා;19242765 said:එහෙම බ්‍රෑන්ඩ් එකක් කියලා නෑ අහුවෙන එක ගහන්නෙ බියර් නම්. 8.8 තියනවද බලනවා එච්චරයි. දැං ෆුඩ්සිටි වල ස්ට්‍රෝං එහෙම නෑ වෙන වෙන ජරාවල් තියෙන්නෙ![]()

ඕ බං... මේ පැත්තෙත් දැන් කාල්ස්බර්ග්, ලයන්, ස්ට්‍රෝන්ග් නෑ..
තියෙන්නේ ඒබීසී ස්ටවුට් කියල එකකුයි, ඇන්කර් එකයි, බැරන්ස් එකයි විතරයි.. මොනා වෙලාද මන්දා
ඒවා නම් කසිප්පු පරාදයි

පැටියා;19242649 said:බෝතල් 2ක් විතර ගැහුවහම පදමට එනවා මට නම්![]()
බෝතල් දෙකක් ඈත්ද බං.....
ඕක ගැසුවා වගේ නෙවේ රෑ එලි වෙනකම් චූ දාන්න උනහම.....