Praying for an Accident

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)

    ගානට ගහන එක හොඳයි කියනව නේහ්....වකුගඩු වලට හොඳයි කියන්නේ

    ඒ උනාට ලංකාවෙ තියෙන්නේ කසිප්පු වගේ එව්වා බං:(.... උඹ මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක

    :cool: වකුගඩු වලට හොදා කියලා පොත දාලා තමා ඕකක් හරි ගසන්නේ.... :P

    Special Brew එක හොදා..... ආයේ මොකක්ද එකක් තිබ්බා.... ශික් මට නම මතක නෑ..... තද කළු පාටට හුරු බෝතලයක් එන්නේ....... :oo:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පැටියා;19242788 said:
    Lion ද කොහෙද Full Automatic Factory එකක් ගැහුවා ලඟදි උංද දන්නෑ වෙන වෙන නම් වලින් ඕවා එවන්නෙ :dull:

    un McCallum Brewery - Meegoda (Three Coins) eka gaththane. eeke thamai aluth factory eka gahuwe
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    පැටියා;19242765 said:
    එහෙම බ්‍රෑන්ඩ් එකක් කියලා නෑ අහුවෙන එක ගහන්නෙ බියර් නම්. 8.8 තියනවද බලනවා එච්චරයි. දැං ෆුඩ්සිටි වල ස්ට්‍රෝං එහෙම නෑ වෙන වෙන ජරාවල් තියෙන්නෙ :baffled:

    :cool: ෆුඩ් සිටි වල උන් ශේප් එකේ කූල් එකක් දීලා රු.20ක් වැඩිය ගන්නවා..... මතක ඈතුව කූල් එපා කියන්න ඕනා..... මොකද අපි අරන් ගිය ගමන් ගසනවයෑ ඕක..... :P

    ලයන් එක හොදා.... මචන් එකෙන් ගිහින් ගසනවා නම්..... බෝතලේ නම් වැඩක් නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)

    මේක තමයි ඉතින් එහෙම එකකට කියල තියෙන්නේ නේද.... ඇපල් සයිඩර් එකයි, කොරොනා එකයි නම් තියනවා කොලිටියට,,, ඒත් සැර මදි නේ

    :shocked: කොරෝනා කිව්වේ මෙහේ ගහන එක නේ..... :growl: ඒක ගසනවට වඩා හොදා වතුර බොනවා..... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)

    ඕ බං... මේ පැත්තෙත් දැන් කාල්ස්බර්ග්, ලයන්, ස්ට්‍රෝන්ග් නෑ..:no::no:

    තියෙන්නේ ඒබීසී ස්ටවුට් කියල එකකුයි, ඇන්කර් එකයි, බැරන්ස් එකයි විතරයි.. මොනා වෙලාද මන්දා
    ඒවා නම් කසිප්පු පරාදයි

    :shocked: බැරන්ස්...... :love: අන්න ඒක පට්ට යකෝ....... :love: :D :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පැටියා;19242788 said:
    Lion ද කොහෙද Full Automatic Factory එකක් ගැහුවා ලඟදි උංද දන්නෑ වෙන වෙන නම් වලින් ඕවා එවන්නෙ :dull:

    එහෙනම් ඒක වෙන්න ඇති සීන් එක....ඒවා බොන්න බෑ...කසිප්පුම තමා..කොලිටියක් ඇත්තේම නෑ..:no:

    මට හිතුනාම කොරොනා එකක් ගහල නිකං ඉන්නවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :cool: වකුගඩු වලට හොදා කියලා පොත දාලා තමා ඕකක් හරි ගසන්නේ.... :P

    Special Brew එක හොදා..... ආයේ මොකක්ද එකක් තිබ්බා.... ශික් මට නම මතක නෑ..... තද කළු පාටට හුරු බෝතලයක් එන්නේ....... :oo:

    stout
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    පැටියා;19242825 said:
    ඒක නමා අවුල චූ සීන් එක. :lol:
    බඩත් එනවා බියර් නිසා :dull:

    :rofl: චූ දාන්න ඕනා නෑ හැබැයි වයිට් ලේබල් ගැසුවා නම්...... පහුවදාටත් විජලනේ.....!! :dull:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    :shocked: කොරෝනා කිව්වේ මෙහේ ගහන එක නේ..... :growl: ඒක ගසනවට වඩා හොදා වතුර බොනවා..... :eek:

    ne ban
    corona mexican originally, meheta kohen anawada danne ne
    oke dehi kellak mudiya lagata dala gehuwama amuth athal 1k thiyanawwa
    cider nam mehe ban gahanne
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: කොරෝනා කිව්වේ මෙහේ ගහන එක නේ..... :growl: ඒක ගසනවට වඩා හොදා වතුර බොනවා..... :eek:

    මෙහේ ගහනවද දන්නේ නෑ... මේඩ් ඉන් මෙක්සිකෝ කියල තමයි මතක විදියට තියෙන්නේ :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :shocked: බැරන්ස්...... :love: අන්න ඒක පට්ට යකෝ....... :love: :D :P

    :shocked: රස වින්දනේ නම් අන්තිමයි මාමේ :sorry::P , මෙලෝ රහක් නෑනේ ඔය බැරන්ස් මගුල
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    10177879_522651397839163_3048876037265632311_n.jpg

    කොක්ටේල් පාරකට මරු rum නිසා ගානට යන්නේ තැපැල් සින් එකක් තිබේ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    un McCallum Brewery - Meegoda (Three Coins) eka gaththane. eeke thamai aluth factory eka gahuwe
    ආහ් ඒක වෙන්න ඇති :)
    :cool: ෆුඩ් සිටි වල උන් ශේප් එකේ කූල් එකක් දීලා රු.20ක් වැඩිය ගන්නවා..... මතක ඈතුව කූල් එපා කියන්න ඕනා..... මොකද අපි අරන් ගිය ගමන් ගසනවයෑ ඕක..... :P

    ලයන් එක හොදා.... මචන් එකෙන් ගිහින් ගසනවා නම්..... බෝතලේ නම් වැඩක් නෑ..... :no:

    ටවර් නේ? :cool:

    එහෙනම් ඒක වෙන්න ඇති සීන් එක....ඒවා බොන්න බෑ...කසිප්පුම තමා..කොලිටියක් ඇත්තේම නෑ..:no:

    මට හිතුනාම කොරොනා එකක් ගහල නිකං ඉන්නවා

    :yes: කිසි කොලිටියක් නෑ ඒවගෙ නම්. වද්දගන්න හොඳා ඉතිං නැති වෙලාවට :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    ne ban
    corona mexican originally, meheta kohen anawada danne ne
    oke dehi kellak mudiya lagata dala gehuwama amuth athal 1k thiyanawwa
    cider nam mehe ban gahanne

    :shocked: නෑ බං එකම එක පාරයි ගැසුවේ.... අපේ කිරියෙම යාළුවෙක් එක්ක...... එපා උනා කියහන්කෝ...... :eek: මතක හැටියට නම් මෙහේ මේඩ් එකක් ඒක...... :dull: කට්ට කළුවරේ වෑන් එකකට වෙලා ගැසුවේ.... මතක නෑ.... ගොඩක් කල් නිසා.....!! :no: