Praying for an Accident

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ne ban
corona mexican originally, meheta kohen anawada danne ne
oke dehi kellak mudiya lagata dala gehuwama amuth athal 1k thiyanawwa
cider nam mehe ban gahanne

එහෙනම් ඔරිජිනල් බඩුවක් වෙන්න ඇති....

අමුතු ටේස්ට් එකක් තියේ ඒකේ

1333610792580_DSCN9056.jpg

Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    හාපෝ..කසියා රහ....:frown:
    හැබැයි වදිනවා නිල් වෙන්න:)

    :shocked: කසියා ගහලා තියෙනවද උඹ....?? මම නම් නෑ.... :no:

    යාපනේ ගිය වෙලාවේ තල් රා පාරක් සෙට් උනා ආමි එක ගානේ..... ආයේ තල් රා ශොට් එකක් දාන්න තියෙනවා නම් මරු..... :love: සමහර බාර් වල තල් රා තියෙනවා කියලා ගහලා තියෙනවා..... හොදද දන්නේ නෑ.....?? :dull:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    :shocked: නෑ බං එකම එක පාරයි ගැසුවේ.... අපේ කිරියෙම යාළුවෙක් එක්ක...... එපා උනා කියහන්කෝ...... :eek: මතක හැටියට නම් මෙහේ මේඩ් එකක් ඒක...... :dull: කට්ට කළුවරේ වෑන් එකකට වෙලා ගැසුවේ.... මතක නෑ.... ගොඩක් කල් නිසා.....!! :no:

    heineken 1k aran bipan, sirama beer thama
    den nam 380+ wenna oni

    beer_37.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mata nam Special Brew bothal 4k wath oone kik ekak enna.

    habai oya okkotoma wada hondai Rokland Red Lable Old Arrack eka.

    :shocked: මුද්‍රණ මාමි.... මම කියනවට..... හල්මිල්ල කියලා එකක් තියේ.... අන්න එක ගසලා බලන්න..... නාගසලං ලොවෙත්....... :rofl: :lol: ඕක අපිට පොවපු එකාට තාමත් අමතනවා මම......!! :growl: :no: :frown: :growl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked: කසියා ගහලා තියෙනවද උඹ....?? මම නම් නෑ.... :no:

    යාපනේ ගිය වෙලාවේ තල් රා පාරක් සෙට් උනා ආමි එක ගානේ..... ආයේ තල් රා ශොට් එකක් දාන්න තියෙනවා නම් මරු..... :love: සමහර බාර් වල තල් රා තියෙනවා කියලා ගහලා තියෙනවා..... හොදද දන්නේ නෑ.....?? :dull:

    428139_3473715287919_127186124_n.jpg

    othanin thamai api raa biuwe
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Corona mehe hadanne nehe Mexico wala hadanne

    :shocked: අර පොඩි බෝතලේ නේ...... මට මතක නම් හදන්නේ කොහේ උනත් ෆිල් කරලා බෙදන්නේ නම් මෙහේ කතාවක් තිබ්බා වගේ...... :dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked: මුද්‍රණ මාමි.... මම කියනවට..... හල්මිල්ල කියලා එකක් තියේ.... අන්න එක ගසලා බලන්න..... නාගසලං ලොවෙත්....... :rofl: :lol: ඕක අපිට පොවපු එකාට තාමත් අමතනවා මම......!! :growl: :no: :frown: :growl:

    Halmilla ekata wada Old eak maru. Halmilla eka wadinne thapalen. anika a suvandata mama kamathi nehe.

    Halmilla hondai long drink ekakata
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: කසියා ගහලා තියෙනවද උඹ....?? මම නම් නෑ.... :no:

    යාපනේ ගිය වෙලාවේ තල් රා පාරක් සෙට් උනා ආමි එක ගානේ..... ආයේ තල් රා ශොට් එකක් දාන්න තියෙනවා නම් මරු..... :love: සමහර බාර් වල තල් රා තියෙනවා කියලා ගහලා තියෙනවා..... හොදද දන්නේ නෑ.....?? :dull:

    ඉස්කෝලේ යන කාලේ ....පෝය දවසක.. මුකුත් හොයා ගන්න නෑ....

    ඉතින් යාළුවෙකුයි මායි කසියා පැකට් එකක් ඕඩර් කරලා ගහන්න ට්‍රයි කොලා... තැඹිලි වතුර ෂැන්ඩ් කරලා... එක උගුරයි කටේ හලා ගත්තේ..... පැයක් විතර කෙළ ගැහුවා...තූ.... :growl:

    අල්ලලා වීසි කරා පැකට් එක පිටින්ම
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පැටියා;19242892 said:
    ටවර් නේ? :cool:

    :yes: :yes: ඔව් ඔව්..... කාලෙකින් ඒ පැත්තේ ගියේ නෑ.... ඒ දවස් වල නම් කෑමත් හොදා...... බියර් ටිකත් හොදා.... ගාණත් සාධාරණයි.... .දැන් කොහොමද නොදනී.....!! :dull: ගෙවල් එහා පැත්තේ නිසා...... අවුලක් නැතුව පයින්ම ගෙදර යන්න උනත් පුලුවන්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    heineken 1k aran bipan, sirama beer thama
    den nam 380+ wenna oni

    :cool: වෙලාවක ට්‍රයි කරන්න ඕනා..... කොහෙද ඉතින් අපි දැන් හරීම නිවිලා නේ ඉන්නේ.... ඉතින් ඕවා කටේ තියන් නෑ..... :P