domino's pizza 50% OFF

KLP

Member
Dec 23, 2013
957
27
0
machan heta , anidda 2kema 11 to 6 50% off pizza price, ithin kanna baluwe 2k genalla. mata chicken hoda menu ekak kiyapan order karanna. monada hoda?
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙනම් off වෙච්ච බාගෙ නිකන් ගන්න බැරිද.??

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබට මොකෝ බන් වෙලා තියෙන්නේ ??:shocked::shocked:
    අම්මපා මමත් බැලුවේ මේ ළගක ඉදන් මූ ගත යුතු යමක් තියන දෙයක් කියව නේහ්.....

    Coming next very SOON-------
    උමේ අම්මත් කිව්වා!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බං..... උන්ගේ ප්‍රමෝෂන් එකක් ගියා ක්‍රෙඩිට් කාඩ් එකට...... චීස් එක්ස්ට්‍රා..... සොසේජ් එක්ස්ට්‍රා දාන්නද අහ අහ වද කර නිසා ඒවත් ඉල්ලුවා..... අපෝ.... මෙලෝ රහක් නෑ.... එක්ස්ට්‍රා දාපුවා කොහෙටද මන්දා දැම්මේ.... :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අම්මපා මමත් බැලුවේ මේ ළගක ඉදන් මූ ගත යුතු යමක් තියන දෙයක් කියව නේහ්.....

    Coming next very SOON-------
    උමේ අම්මත් කිව්වා!

    Ehema kiyanawa nam awulak na itin e kiyanne muta mukuth wela na ne....:lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    munge pizza hut eke tharam raha na pizza
    :sorry::sorry:
    a unata ithin ganan adu nisa mama nam kanne meken.

    :lol::lol::lol:
    samahara welawata cheese ehemath bake wela na.
    nikan daapu widiyatama sudu paatata tiyenawa.
    hama ekema rahath eka wage thamai.

    :frown::frown::frown:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,288
    4,568
    113
    නොපෙනෙන මානයේ
    munge pizza hut eke tharam raha na pizza
    :sorry::sorry:
    a unata ithin ganan adu nisa mama nam kanne meken.

    :lol::lol::lol:
    samahara welawata cheese ehemath bake wela na.
    nikan daapu widiyatama sudu paatata tiyenawa.
    hama ekema rahath eka wage thamai.

    :frown::frown::frown:

    ape office eke ekek indan kiwwa u drink ekak danna bite ekata dominos pizza ekak gaththalu. eta aduwen bite kohenda ban hoyanne kiyala ehuwa kiyahanko u :lol: