kawda e wage weda karanne, chatar ban, site eke security side eka poddak hadapan machan all the best
සමා වෙන්න මචාන්ලා අපි සල්ලි ර්පන්ඩ් කළා ඔයාලට මේ කාලකන්නි එක්ක කරන්න ලේසි නැ බන් කලින් DDOS ගැහැවුවා දැන් සයිට් එකට ටොරන්ට් එකකින් ස්ක්රිප්ට් එකක් බලා රන් කරලා බන් ඒ නිසයි අපි සයිට් එක ඩවුන් කලේ උබලගේ ඩේටා වලට හානියක් නැ පුළුවන් ඉක්මනින් මේ ඔක්කොම හදාගන අපි එන්න උත්සහා කරනවා බන් මේ දේවල් කරන උන් කෙනෙක්ගේ දියුණුවක් බලගන ඉන්න බැරි කමට කරන කාලකන්නි මොකද අපි තමා මෙහෙම දෙයක් ලංකාවේ පලවෙනි වතාවට කලේ ඒ නිසා අපේ අයියලා ගොඩක් ඉරිසියයි ඒ වගේම මේක එළකිරි එකේම ඉන්න අපේ කෙනෙක්ගේ වැඩක් නැවතත් සමාවෙන්න මචන්ලා උන දෙට

cloudflare wala ddos protect karanne nadda ban ?
sirawata meka patta watinawa. ayeth puluwan tharan ikmanata patan ganna
ehanam kothcara traffic 1k da enney
DDOS එකක් නෙමේ මචන් මේ සැරේ ස්ක්රිප්ට් එකක් බලා මචන් සවර් එකට එක රන් කරලා තියෙන්නේ

server eke port open athi ban. server secure karana un innawa. ehema ekekta deela server eka secure kara ganna![]()