SeedBox Low Cost 1$

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    සමා වෙන්න මචාන්ලා අපි සල්ලි ර්පන්ඩ් කළා ඔයාලට මේ කාලකන්නි එක්ක කරන්න ලේසි නැ බන් කලින් DDOS ගැහැවුවා දැන් සයිට් එකට ටොරන්ට් එකකින් ස්ක්‍රිප්ට් එකක් බලා රන් කරලා බන් ඒ නිසයි අපි සයිට් එක ඩවුන් කලේ උබලගේ ඩේටා වලට හානියක් නැ පුළුවන් ඉක්මනින් මේ ඔක්කොම හදාගන අපි එන්න උත්සහා කරනවා බන් මේ දේවල් කරන උන් කෙනෙක්ගේ දියුණුවක් බලගන ඉන්න බැරි කමට කරන කාලකන්නි මොකද අපි තමා මෙහෙම දෙයක් ලංකාවේ පලවෙනි වතාවට කලේ ඒ නිසා අපේ අයියලා ගොඩක් ඉරිසියයි ඒ වගේම මේක එළකිරි එකේම ඉන්න අපේ කෙනෙක්ගේ වැඩක් නැවතත් සමාවෙන්න මචන්ලා උන දෙට :(

    ඕක තමා අපේ කාලකන්නි ගේ ඉරිසියාව නැති වෙනකන් කාටවත් හරියන්නෑ බන්. refund එක හම්බුනා මචන් ඒ උනාට සල්ලි නෙමේ මේකේ වටිනාකම කියල වැඩක් නෑ. security පැත්ත හොදට බලලා ආයේ වැඩේ පටන් ගන්න මචෝ අපි ඉන්නවා ආයේ සෙට් වෙන්න බලාගෙන. හොද වැඩක් කරද්දී ඔහොම තමා බන් දිගටම කරගෙන යමු ජය !!
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    සමා වෙන්න මචාන්ලා අපි සල්ලි ර්පන්ඩ් කළා ඔයාලට මේ කාලකන්නි එක්ක කරන්න ලේසි නැ බන් කලින් DDOS ගැහැවුවා දැන් සයිට් එකට ටොරන්ට් එකකින් ස්ක්‍රිප්ට් එකක් බලා රන් කරලා බන් ඒ නිසයි අපි සයිට් එක ඩවුන් කලේ උබලගේ ඩේටා වලට හානියක් නැ පුළුවන් ඉක්මනින් මේ ඔක්කොම හදාගන අපි එන්න උත්සහා කරනවා බන් මේ දේවල් කරන උන් කෙනෙක්ගේ දියුණුවක් බලගන ඉන්න බැරි කමට කරන කාලකන්නි මොකද අපි තමා මෙහෙම දෙයක් ලංකාවේ පලවෙනි වතාවට කලේ ඒ නිසා අපේ අයියලා ගොඩක් ඉරිසියයි ඒ වගේම මේක එළකිරි එකේම ඉන්න අපේ කෙනෙක්ගේ වැඩක් නැවතත් සමාවෙන්න මචන්ලා උන දෙට :(

    මෙහෙම සයිට් එකක් කරද්දි අපිට ගොඩක් දේවල් හිතන්න තිනෙව. සමහරවිට ඕක මොකෙක්ගේ හරි සිඟිති ආතල් එකක් වෙන්න ඇති, ඒත් ඌ දන්නෙ නෑ වැඩේ බරපතල කම. කවද හරි හොඳ හෝටලයකින් කෑමක් කාපු දවසට මට්ටු වෙයි
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    cloudflare wala ddos protect karanne nadda ban ?

    sirawata meka patta watinawa. ayeth puluwan tharan ikmanata patan ganna

    DDOS එකක් නෙමේ මචන් මේ සැරේ ස්ක්‍රිප්ට් එකක් බලා මචන් සවර් එකට එක රන් කරලා තියෙන්නේ​
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    DDOS එකක් නෙමේ මචන් මේ සැරේ ස්ක්‍රිප්ට් එකක් බලා මචන් සවර් එකට එක රන් කරලා තියෙන්නේ​

    server eke port open athi ban. server secure karana un innawa. ehema ekekta deela server eka secure kara ganna :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    server eke port open athi ban. server secure karana un innawa. ehema ekekta deela server eka secure kara ganna :)

    ඔව් මචන් බලන්න ඕනා පුළුවන් ඉක්මනින් අප් කරන්න බලනවා අපි :)