oshadi hewamadduma

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    paw bn uba, kauda me boru ubata kiyannne? paya 24 ma internet eke weerakam paanakota hithuna deyakda?
    ඔහොම කියන්නෙ උඹ මේකට උත්තර දීපන්. ලංකාවට සුද්දියො එනව කොල්ලො හින්දම. දන්නෙ නැත්තන් උණවටුන මීගමුව පැත්තෙ බලපං. ලස්සන සුද්දියො උන්ව බැදලත් ඉන්නව. ඒත් ලංකාවෙ ගණිකාවො වැඩි ගනන් ඉන්නෙ ඔක්කොම තායි චීන රුසියන් ඒව. ලංකාවෙ ගණිකාවො ගනන් අඩුයි. කවදාවත් සුද්දෙක් ලංකාවෙ ගණිකාවක් ලගට යයිද? මේක ඇයි කියල ඔප්පු කරපං පාරම් බාන්නෙ නැතුව.
     
    L-Smoker

    Member
    උඹ ලංකාවෙ උන් ගැනම නෙමේ නන් කියන්නෙ උඹ මොන රටේද ඉදල තියෙන්නෙ. සමස්ථයක් විදිහට කෙල්ලන්ට තමා සුදු වෙන්න ඕන කම තියෙන්නෙ ලංකාවෙ කොල්ලන්ට නෙමේ. උඹ දන්නෙ නැතුව ඇති එහෙනං. ඕන රටක ලංකාවෙ පෙනුම තියන කොල්ලෙක්ට තමා ලස්සනයි කියන්නෙ. ඒත් කෙල්ලන්ට ලස්සනයි කියන්නෙ සුදු වෙනකොට. යුරෝපෙ වගේ කෙල්ලන්ට. ලංකාවෙ කෙල්ලො සුදු වෙන්න ඔච්චර නැහෙන්නෙත් ඕකයි.
    සමස්තයක් විදිහට කතා කරන්න කලින් සමීක්ෂණ වාර්ථාව පෙන්නපන් බලන්න.
    මම විකුණන්නේ ගංජා නම් මම දන්නවා මගෙන් වැඩියෙන්ම ගංජා ගන්න උන්
    මම විකුණන්නේ වාහන නම් මම දන්නවා මගෙන් වැඩියෙන් වාහන ගන්න උන්

    අන්න ඒ වගේ මම ඕවා විකුණපු නිසා මම දන්නවා කෙල්ලන්ට වඩා කොල්ලෝ තමා ඕවා මගෙන් ගත්තේ කියලා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සමස්තයක් විදිහට කතා කරන්න කලින් සමීක්ෂණ වාර්ථාව පෙන්නපන් බලන්න.
    මම විකුණන්නේ ගංජා නම් මම දන්නවා මගෙන් වැඩියෙන්ම ගංජා ගන්න උන්
    මම විකුණන්නේ වාහන නම් මම දන්නවා මගෙන් වැඩියෙන් වාහන ගන්න උන්

    අන්න ඒ වගේ මම ඕවා විකුණපු නිසා මම දන්නවා කෙල්ලන්ට වඩා කොල්ලෝ තමා ඕවා මගෙන් ගත්තේ කියලා.
    ඒත් බන් ඒක වෙන්න බෑනෙ. ලංකාවෙ කෙල්ලන්ටනෙ මාරම උණක් තියෙන්නෙ සුදු වෙන්න. ලංකාවෙ කෙල්ලො තමා මන් දන්න විදිහට ඕව වැඩිපුරම පාවිච්චි කරන්නෙ. කොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නෑ බන්. ලංකාවෙ කොල්ලො එච්චර පෙනුම ගැන හිතන්නෙ නෑ ඔය ෆිට්නස් හදාගන්න ජිම් එකකට ගියාට. උඹ බොරු දාන්න එපා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒත් බන් ඒක වෙන්න බෑනෙ. ලංකාවෙ කෙල්ලන්ටනෙ මාරම උණක් තියෙන්නෙ සුදු වෙන්න. ලංකාවෙ කෙල්ලො තමා මන් දන්න විදිහට ඕව වැඩිපුරම පාවිච්චි කරන්නෙ. කොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නෑ බන්. ලංකාවෙ කොල්ලො එච්චර පෙනුම ගැන හිතන්නෙ නෑ ඔය ෆිට්නස් හදාගන්න ජිම් එකකට ගියාට. උඹ බොරු දාන්න එපා.
    :cool:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    නොදන්න රෙද්දවල් නොකියා හිටපන් :lol: මට මේකිව සුද්ද කරන්න වත් කඩේ යන්නවත් ඕනි නැහැ. :lol: මේකිට පොඩි කාලේ ඉඳන් කබර තිබ්බලු. මම පොඩි කාලෙ ඉඳන් දැකලා නැහැ. ඒත් මම දැකල අවු විසි ගානක් වෙනවා. ඉස්සරත් තිබ්බා.

    ඔවු මෙයාට සුදු කබර තියෙනවා .
     
    L-Smoker

    Member
    ඒත් බන් ඒක වෙන්න බෑනෙ. ලංකාවෙ කෙල්ලන්ටනෙ මාරම උණක් තියෙන්නෙ සුදු වෙන්න. ලංකාවෙ කෙල්ලො තමා මන් දන්න විදිහට ඕව වැඩිපුරම පාවිච්චි කරන්නෙ. කොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නෑ බන්. ලංකාවෙ කොල්ලො එච්චර පෙනුම ගැන හිතන්නෙ නෑ ඔය ෆිට්නස් හදාගන්න ජිම් එකකට ගියාට. උඹ බොරු දාන්න එපා.

    උඹ දන්න විදිහට කිව්වෙ, උඹ හිතෙන් මවා ගත්ත විදිහට ද?
    බොරුවට ඉක්මන් එකේ ඇඩ් එකක් දාපන් සුදු වෙන්න ක්‍රීම් එකක් තියෙනවා කියලා
    එතකොට උඹටම තේරේවි කොල්ලෝ ඕවා පස්සෙන් එනවා කියලා

    උඹට කොච්චර කිව්වත් සිංහල තේරුම් ගන්න බැහැ නෙ?
    එහෙම උන්ට කියන එක අපරාදෙ
    කැමති එකක් හිතා ගනින් මචන්

    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Issellama kiyapan umba suddiyo kiyanne kauda kiyala ? oya suddiyo godata Japan , Thai vage unuth set venavada ?
    Suddiyo kemethi kalu hamata ! apita kiyanne black nevei...Browns kiyala..browns lata vadiye thenak ne...eka thamai atta. mama kiyanne nehe suddiyo lankave un marry karal nehe kiyala... hebei suddiyo bandala inna lankave un diha balapan .... Either they have lot of money , famous , or they are well built. most of us Sri lankans do not fall in to any of that categories !
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඇත්තකුත් තියනවා සුද්දියෝ ආසා කල්ලොන්ට තමා :)

    සමහරක් කල්ලෝ ඩස්පී වැඩේ කර ගත්තාද සුද්දියෝ උන් ගාව ඉන්නේ නැ

    ලංකාවේ උන් ගොඩක් අල්ලන්නේ සල්ලි තියන මැදි වයසේ සුද්දියන්ව :cool:

    ටෝක් කරලා ගේමක් බැස්සුවොත් සිට්සන් අරන් ඉතුරු ජීවිතේම ෆන් තමා

    කලාතුරකින් කෙල්ලොන්වත් ලංකාවේ උන්ට සෙට් වෙනවා කපල් එකක් 2 මම දැකලා තියනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සොහොන;19241094 said:

    මචන් ලංකාවෙ කොල්ලො ඇති තරම් බදිනව සම වයසෙ ලස්සන සුද්දියන්ව. ලංකාවෙ කොල්ලන්ට කැමති නෑ කියන්නෙ හෙනම බොරුවක්. උඹ කියන එක කෙල්ලන්ට අදාල ඇති මචන්. කෙල්ලන්ට ඉතිං කලාතුරකින් සුද්දෙක් සෙට් උනත් නාකි එකෙක් තමා. කොල්ලො ඇති තරම් සෙට් වෙනව ලස්සන සුද්දියො එක්ක. උණවටුන පැත්තෙ බලපං දැකල නැත්තන්.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මචන් ලංකාවෙ කොල්ලො ඇති තරම් බදිනව සම වයසෙ ලස්සන සුද්දියන්ව. ලංකාවෙ කොල්ලන්ට කැමති නෑ කියන්නෙ හෙනම බොරුවක්. උඹ කියන එක කෙල්ලන්ට අදාල ඇති මචන්. කෙල්ලන්ට ඉතිං කලාතුරකින් සුද්දෙක් සෙට් උනත් නාකි එකෙක් තමා. කොල්ලො ඇති තරම් සෙට් වෙනව ලස්සන සුද්දියො එක්ක. උණවටුන පැත්තෙ බලපං දැකල නැත්තන්.

    Machan set venava kiyanne Sex da ? Poddak balapan machan oya set vena ape unge penuma...ekko honda body ekak tiyanava , nathnam machan vena mokak hari talent ekak tiyanava..... anika machan mama kiyanne nehe ape unta set vennema nehe kiyala...mama kiyana deya umbata vetahenne nehe neda ?
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    machan meyage ammata sudu kabara thiyanawa, meyatath meke hadilada danne na
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Issellama kiyapan umba suddiyo kiyanne kauda kiyala ? oya suddiyo godata Japan , Thai vage unuth set venavada ?
    Suddiyo kemethi kalu hamata ! apita kiyanne black nevei...Browns kiyala..browns lata vadiye thenak ne...eka thamai atta. mama kiyanne nehe suddiyo lankave un marry karal nehe kiyala... hebei suddiyo bandala inna lankave un diha balapan .... Either they have lot of money , famous , or they are well built. most of us Sri lankans do not fall in to any of that categories !

    :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Machan set venava kiyanne Sex da ? Poddak balapan machan oya set vena ape unge penuma...ekko honda body ekak tiyanava , nathnam machan vena mokak hari talent ekak tiyanava..... anika machan mama kiyanne nehe ape unta set vennema nehe kiyala...mama kiyana deya umbata vetahenne nehe neda ?
    එහෙම එකක් නෑ බන් එයාල කැමතියි සාමාන්‍ය ලංකාවෙ කොල්ලන්ගෙ පෙනුමට. පොඩ්ඩක් බලපන් උණවටුන පැත්තෙ. දුප්පත් කොල්ලො ලස්සන සුද්දියො එක්ක සෙට් වෙන්නෙ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    එහෙම එකක් නෑ බන් එයාල කැමතියි සාමාන්‍ය ලංකාවෙ කොල්ලන්ගෙ පෙනුමට. පොඩ්ඩක් බලපන් උණවටුන පැත්තෙ. දුප්පත් කොල්ලො ලස්සන සුද්දියො එක්ක සෙට් වෙන්නෙ.

    ඒ සුද්දියොන්ට කන්න දෙන්නෙත් අපේ උන් බං..හිගන සුද්දියෝ..:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ සුද්දියොන්ට කන්න දෙන්නෙත් අපේ උන් බං..හිගන සුද්දියෝ..:lol:
    බොරු කියන්න එපා බන්. සුද්දියො මිනිහගෙන් කන්න බලාගෙන නෑ. එයාල හරිම කඩිසරයි මහන්සි වෙලා වැඩ කරනව. බොරු සෝබන පොෂ් වෙන්න හදන්නෙ නෑ. කොල්ලට කන්න ගෙනත් දෙනව මචන් එයාල. දන්න දෙයක් කියපං.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    එහෙම එකක් නෑ බන් එයාල කැමතියි සාමාන්‍ය ලංකාවෙ කොල්ලන්ගෙ පෙනුමට. පොඩ්ඩක් බලපන් උණවටුන පැත්තෙ. දුප්පත් කොල්ලො ලස්සන සුද්දියො එක්ක සෙට් වෙන්නෙ.

    Machan heme suddima mansivela veda kranne nehe...godak un kemathi bonnai , party dannai tamai... oya godak kello hippy type eke un