ape office eke ekek indan kiwwa u drink ekak danna bite ekata dominos pizza ekak gaththalu. eta aduwen bite kohenda ban hoyanne kiyala ehuwa kiyahanko u![]()
අර 220ටද කොහෙද තියෙන චිකන් පීසා එක එල
ගානත් ෂේප්
ඒ ගානට ඉතින් රහත් එච්චරම අවුලක් නෑ
වැඩි දවසක් යන්න කලින් බයිට් වලට ෆයිඩ් රයිස් කොත්තු ගත්ත කොල්ලෝ ඩොමිනෝස් යයි

ගානත් ෂේප්
ඒ ගානට ඉතින් රහත් එච්චරම අවුලක් නෑ
වැඩි දවසක් යන්න කලින් බයිට් වලට ෆයිඩ් රයිස් කොත්තු ගත්ත කොල්ලෝ ඩොමිනෝස් යයි