first year අක්බාර් හොස්ටල් ඉන්න කාලෙ. පිට්ටනියෙ බීල පාන්දර දෙකට විතර හොස්ටල් එකට යන කොට අපේම කාලකන්නියෙක් ඔට්ටුව ඇල්ලුවෙ.යකෝ තෝව අදහන්න වටිනව නේහ්................![]()



මට කවියක් මතක් උනා. සම්පුර්න කවියමනම් මතක නැ
අන්තිම පදේ මතකයි. ......




බීල ගත්ත ආතල් නම් එමට ඇත

අවුරුදු ලං උනාම ගොඩක් බාර් වල තියෙන්නේ kalawan බන්

api ithin jetters pub tama
