බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

janakaparakkuwa

Active member
  • යකෝ තෝව අදහන්න වටිනව නේහ්................:lol::lol:
    first year අක්බාර් හොස්ටල් ඉන්න කාලෙ. පිට්ටනියෙ බීල පාන්දර දෙකට විතර හොස්ටල් එකට යන කොට අපේම කාලකන්නියෙක් ඔට්ටුව ඇල්ලුවෙ. :sorry::sorry::sorry:
    මට කවියක් මතක් උනා. සම්පුර්න කවියමනම් මතක නැ
    අන්තිම පදේ මතකයි. ......;);););)

    බීල ගත්ත ආතල් නම් එමට ඇත
     
    • Like
    Reactions: RIDER89

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    first year අක්බාර් හොස්ටල් ඉන්න කාලෙ. පිට්ටනියෙ බීල පාන්දර දෙකට විතර හොස්ටල් එකට යන කොට අපේම කාලකන්නියෙක් ඔට්ටුව ඇල්ලුවෙ. :sorry::sorry::sorry:
    මට කවියක් මතක් උනා. සම්පුර්න කවියමනම් මතක නැ
    අන්තිම පදේ මතකයි. ......;);););)

    බීල ගත්ත ආතල් නම් එමට ඇත

    ක මොරටුවේ කවියක්...

    හන්තානට පායන හඳ අපට නැත
    කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපිට නැත
    ජපුරේ වගේ එකට දෙකක් අපට නැත
    බීලා ගත්ත ආතල් නම් ඒමට ඇත
     
    • Like
    Reactions: RIDER89

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඊරියගම වයින් ස්ටෝර්ස් එකෙන් අරං ගල් ඕයි ගැසුවේ.....උන් කවලං කරනව කියල දැන දැන ම ගැසුවේ.....:dull:
    කැම්පස් කාලේ මොන ටොප් බ්‍රෑන්ඩ් ද දැං වගේ.

    Cinec හංදියේ බාර් එක අව්ලක් නැද්ද මාමේ?
    SLIIT එක‍ේ ඉස්සරහ Foodcity යේ බාර් එකක් දාපු දවසට තමයි ආතල් එක තියෙන්නේ :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: RIDER89

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    PITARATA SEEN EKAK

    hodatama beela nidagen sulu diya barakata bathrooom yanakota bathroom eke dore loku bed sheet ekak tiyenawa passe mokadda seen eka balanakota
    re ekek bedsheet eka pitin bathroom gihin
    sarama genawa wage matakailu eth sarama nahalu
    itin mu upan adumen awith nidagena apahu
    balanakota mu sarama kiyala bathroom adan gihin tiyenne bed sheet eka

    • Like
    Reactions: RIDER89

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,194
    113
    කොටකෙතන
    Cinec හංදියේ බාර් එක අව්ලක් නැද්ද මාමේ?
    SLIIT එක‍ේ ඉස්සරහ Foodcity යේ බාර් එකක් දාපු දවසට තමයි ආතල් එක තියෙන්නේ :lol::lol::lol::lol::lol::lol:

    Ado Foodcity ye daalada bn :shocked: api ithin jetters pub tama
     
    Dhananjaya Bandara

    Junior member
  • Sep 27, 2008
    76
    4
    8
    බීලා ආතල් නම් එමට අරන් ඇත..මේක ටිකක් පරන එකක්.2012 උන සීන් එකක්.එතකොට අපි AL කල ගමන්.ඉතින් කට්ටිය සෙට් වෙලා ගියා සූරියවැව මහින්ද ලොක්කගෙ පිට්ටනියෙ මැච් එක බලන්න.එදා පෝය දවසක් ඉතින් කලින් දවසෙ රොක්ලන්ඩ් askot ජින් එකයි බියර් 3යි ගෙනල්ලා හන්ගන් තියන් ඉදල ගියා.හැබයි ජින් බොන්න හිටියෙ මායි තව එකෙක් විතරයි.ඉතුරු උන් බියර් විතරයි.(දැන් නම් උන් නස් පුක් වෙන්නම ගසනවා).ඉතින් මැච් එක බලන්න කලින් උඩවලවෙ ඩෑම් එක ලග තියන් ගසන්න යනකොට තමා දන්නෙ කෝප්ප නෑ කියලා.එතන ගන්න තැනකුත් නෑනෙ.ඉතින් පණ්ඩිත කමට මායි අරුයි කටේ තියන් බොන්න ගත්තා.ජින් උගුරඉ වැවු මාලු කෑල්ලයි.මම එතකොට ඩ්‍රයි ජින් එක ඔයිට කලින් ගහලත් නෑ.ඉතින් බඩු එන්නේ තැපල් කියල දන්නෙත් නෑ.ඔය අස්සට බියරුත් ගහලා අතල් එකේ ගමන යද්දි හම්බුනා කිරි පැනි දන්සැලක්.එද පෝයනේ.කට්ටිය ගියා ඔය දන්සැලත් වදින්න.මට එතකොට තරමක් බඩු.එපා කියද්දි කිරි චුට්ටකට උක් පැනි ආකරයක් දාල දෙසාබාලා විනාඩි 10ක් ගියේ නෑ කොල්ලා කට්.කියන්න බැරි උනා උදේට කාල හිටියෙත් නෑ.ඉතින් හිතාගන්න පුලුවන්නේ තත්වේ :baffled::baffled:.අපේ උන්ට මාව දාල යන්නත් නෑ.ඉතින් දෙහි ගාල නාවල අන්තිමට කකුලෙ පෙට්‍රෝලුත් ගාල තමා යන්තම් ඔලුව උස්සල තියෙන්නේ.ඊට පස්සෙ උස්සගෙන වගේ තමා ග්‍රවුන්ඩ් එකට අරන් ගිහින් තියෙන්නේ.ගිහින් පුටුවක වාඩි කරල මම ඇහරුනේ මැච් එක ඉවර වෙලා කට්ටිය යන්න හදද්දි.හැබයි ඒක නොදැක්ක තරමට හොදයි.එදා ඩිවිලියර්ස් ගොයියා අපේ උන්දැලට මදි නොකියන්න සලකල තිබ්බා.එදා ඉදන් තාම අපේ උන් සෙට් උනාම ඔය කතාව ඇදෙනවාම තමා.මට කාඩ් එකත් වැටුන ඇස්කොට් කියල :lol::lol:
     
    • Like
    Reactions: roxter and RIDER89

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපේ යාලුවෝ සෙට් එක ගියා උනවටුන බීච් ගැලරි 3ක් අරන් ගියේ... හිටියේ 5 දෙනයි..
    වැදුනා මදි නොකියන්න...
    ඉට පස්සේ නාන්න ගියා බීච් එකට...
    අපේ එක කොල්ලෙක්ට නනා හිටපු සුද්දියක් සෙට්වුනා ටොක්ස් එකට
    ඒකි ඇමරිකන් කෙල්ලෙක් ලංකාවට අපු පලවෙනි පාරලු..
    මෙකි අපේ කොල්ලගෙන් අහනවා සීගිරි යන හැටි .....
    මුට නාග සරන් වෙලා හිටියේ ..
    මූ කියන්නේ සිරිපාදේ යන හැටි..
    අපි එන ගමන් කතා වෙවි අවේ සුද්දී දැන් සීගිරිය දවස් දෙකක් නගින හැටි..

    ----------------------------------------------------------

    තව එකක් එකනන් වුනේ ගල්කිස්ස බීච් එකේ
    කලාස් ඇරිල ඇවිත් බීච් එකේ සෙට්වුනා ගහන්න 3 දෙනක් හිටියා
    ටිකක් වෙලා ගහගෙන යද්දී එකේක් මිසින්...
    බලන කොට මු බීච් එකේ අයිනට ගිහින් එන රැල්ලට පයින් ගහනවා
    "පලයන් යන්න තෝආයි එනවද පලයන් යන්න " කිය කිය
     
    janakaparakkuwa

    Active member
  • ක මොරටුවේ කවියක්...

    හන්තානට පායන හඳ අපට නැත
    කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපිට නැත
    ජපුරේ වගේ එකට දෙකක් අපට නැත
    බීලා ගත්ත ආතල් නම් ඒමට ඇත

    හන්තානට පායන හඳ අපිටනම් තිබ්බ මචන්. පිට්ටනියෙ මැද්දෙ හීතලේ බීල, කන පැලෙන්න සින්දු කියල. තවත් පැයක් දෙකක් කහ පාටට පින්න වැටෙන පිට්ටනියෙ තනකොල ගොල්ලෙ නිදියගෙන හන්තාන අද්දරින් හඳ පායන හැටි බලල, පාන්දර තුන හතර වෙද්දි යන ගමන් සෙකියුරිටි ඔෆිස් එකටත් හූවක් කියල හොස්ටල් එකට ගිහින් කාගෙ හරි ඇදකට වැටිල දොයිය ගත්ත කාලයක් තිබ්බ බන්. මතක් වෙද්දි ඇඩෙනව.
    හොදට බීල ලොකු පිට්ටනියක නිදියගෙන තරු පායන හැටි බලන් ඉදපන් එතකොට එ සුන්දරත්වය විදගන්න පුලුවන් මචන්
     
    Dhananjaya Bandara

    Junior member
  • Sep 27, 2008
    76
    4
    8
    හන්තානට පායන හඳ අපිටනම් තිබ්බ මචන්. පිට්ටනියෙ මැද්දෙ හීතලේ බීල, කන පැලෙන්න සින්දු කියල. තවත් පැයක් දෙකක් කහ පාටට පින්න වැටෙන පිට්ටනියෙ තනකොල ගොල්ලෙ නිදියගෙන හන්තාන අද්දරින් හඳ පායන හැටි බලල, පාන්දර තුන හතර වෙද්දි යන ගමන් සෙකියුරිටි ඔෆිස් එකටත් හූවක් කියල හොස්ටල් එකට ගිහින් කාගෙ හරි ඇදකට වැටිල දොයිය ගත්ත කාලයක් තිබ්බ බන්. මතක් වෙද්දි ඇඩෙනව.
    හොදට බීල ලොකු පිට්ටනියක නිදියගෙන තරු පායන හැටි බලන් ඉදපන් එතකොට එ සුන්දරත්වය විදගන්න පුලුවන් මචන්

    හන්තානෙ වාසිටියෙ නොවුනට ඉස්කෝලෙ බජාර් එකම ඕකෙ නිසා නිවාඩුවක් ආව ගමන් දුවනව දවසක් දෙකක් ෆන් එකක් දාල යන්න.එක්කො පේරාදෙනි රෙස්ට් එකේ හරි කොහේට හරි වෙලා හොදට ගසලා මාකස් ගිහින් පොඩියට මලක් තලල හන්තාන දිහා බලන් ඉද්දි එන feel එක මාරම අමුතුයි
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මේ සිද්දිය උනේ අපි AL කරන කාලේ. අපේ පන්තියෙ එකෙක්ගේ උපන්දිනයකට ඌ අපිට දුන්නේ ගල් බෝතල් දෙකයි එකාට දෙක ගානෙ මදන්මෝදක පැකටුයි.
    AL කරනකාලෙ කොහොමත් හෙන ෆෝම් එකේනෙ ඉන්නෙ. ගල් ගහලා ම.මෝ. කාල වැඩි සීනි ප්ලේන්ටිත් ගහලා කස්ටිය සතුටු සිතින් විසිර ගියා කියහල්ලකො. මමනම් ඉතින් ගල් ශොට් දෙකක් විතරයි දාගත්තෙ පරන පිනකටද කොහෙද.

    දැන් මගදි 2ක් ටිකක් වැඩියෙන් හිනා වෙනව. මුන් දෙන්නව මෙහෙම ගෙදර යවන්න යවන්න බැරි නිසාත් අපේ ගෙදර දවල්ට ඉන්නේ අම්මා විතරක් නිසාත් මට මුන් දෙන්නව බාර උනා වෙරි බහිනක්ම් බලා ගන්න. ( වෙරි කිව්වට මුන්ට තියෙන්නෙ ම.මෝ. කාපු අමාරුව)
    මුන්ව අමාරුවෙන් ගෙදර ගෙනත් මගෙ ඇදුනුත් අන්දලා මම ගියා අම්මට කියන්න කන්න මොනාහරි හදල දෙන්න කියන්න. එනකොට මුන් 2නා නැහැ.
    එලියට ගිහින් බලනකොට මුන් අඹ ගහට පොලු ගහනවා. මම ඇහුවා මොකද ඔය කරන්නෙ කියලා. මුන් අහනවා "ඇයි හු**# තොට පේන්නැද්ද මේ අඹ ගෙඩියක් කඩා ගන්නයි යන්නේ" කියලා. හැබැයි අඹ ගහේ අඹ මලක් වත් නැහැ.මුන් 2ව ගෙට ඇදන් ඇවිත් කන්න දුන්න. අම්මා බිත්තර තම්බලා බත් එකට තියලා තිබුනා. මුන් බත් එක දිහා බලාගෙන හිනා වෙනව. අම්ම ඇහුවා මොකද පුතේ කියලා. එකෙක් අත් දෙක ඈත් කරලා "මෙන්න බිත්තරේක සයිස් එක" කියපි. මගෙ පටි රොල්.එදායින් පස්සේ කව් රුවත් ම.මෝ. නම් කෑවෙ නැහැ.

    • Like
    Reactions: RIDER89

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඔය ගුලි කාපු සීන් එකක් අපේ එකෙක්ටත් උනා..මූ ඇවිත් තිබුනේ ලේඩිස් බයිසිකලේක..ස්ටෑන්ඩ් එකත් ගහලා මූ පදිනවා පදිනවා..යන්නෙම නෑ.. අන්තිමට මූ කලේ පදින එක නවත්තලා හයියෙන් ඇඩුවා මේ හුත්ත මාත් එක්ක තරහ වෙල යන්න බෑ කියනවා බන් කියල.............
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    පොලිස්කාරයො මොකටද බන් අතට පිබින්න කියන්නෙ?
    මන් නම් තාම දෙපාරයි කබරය දාන්න ගහල තියෙන්නෙ. එක පාරක් නම් වැස්සේ තෙමි තෙමි රේල් හයික් එකක් යද්දි ගැලරියක් කටේ තියන් දෙමෝදර ස්ටේෂමේ දැම්ම කබා පාර. මෙලෝ සිහියක් තිබ්බෙ නෑ ඒක නම්, යාලුවො ස්ටේශමත් හෝදල ත්‍රී වීල් එකක තමයි බදුල්ලට එක්කන් ඇවිත් තියෙන්නෙ.

    අනිත් පාර නම් රූම් ගෙස්ට් හවුස් එකක ගැහුවෙ.
    අද නම් කබරය දාන්නෙ නෑ කියල හිතාගෙන. ඒත් බන් කබා පාර එන්නෙ මචන් ඇස් ඇරියම වටේ තියන රූප ඔක්කොම කැරකෙන්න ගන්නව. එතකොට ඉන්නම බෑ. ඒක නම් කවලමක්ද කොහෙද
     
    • Like
    Reactions: RIDER89
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    අෆොයි බීලා උන දේවල් නම්...:growl::growl::growl:
    ටික ටික දාන්නම් ත්‍රෙඩ් එක නැගලා ගියොත්...
    හැබැයි බයික් එකේ බොන්න යන එකනම් නවත්තලාම දැම්මා
    මටයි යලුවන්ටයි උන දේවල්(පොලිස්, ඇක්සිඩන්ට්) හින්දම දැන් බොන්න යන්නෙ ත්‍රීවීල් එකක නැත්නම් වාහනේක...
     
    • Like
    Reactions: RIDER89
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ඔය ගුලි කාපු සීන් එකක් අපේ එකෙක්ටත් උනා..මූ ඇවිත් තිබුනේ ලේඩිස් බයිසිකලේක..ස්ටෑන්ඩ් එකත් ගහලා මූ පදිනවා පදිනවා..යන්නෙම නෑ.. අන්තිමට මූ කලේ පදින එක නවත්තලා හයියෙන් ඇඩුවා මේ හුත්ත මාත් එක්ක තරහ වෙල යන්න බෑ කියනවා බන් කියල.............

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හන්තානට පායන හඳ අපිටනම් තිබ්බ මචන්. පිට්ටනියෙ මැද්දෙ හීතලේ බීල, කන පැලෙන්න සින්දු කියල. තවත් පැයක් දෙකක් කහ පාටට පින්න වැටෙන පිට්ටනියෙ තනකොල ගොල්ලෙ නිදියගෙන හන්තාන අද්දරින් හඳ පායන හැටි බලල, පාන්දර තුන හතර වෙද්දි යන ගමන් සෙකියුරිටි ඔෆිස් එකටත් හූවක් කියල හොස්ටල් එකට ගිහින් කාගෙ හරි ඇදකට වැටිල දොයිය ගත්ත කාලයක් තිබ්බ බන්. මතක් වෙද්දි ඇඩෙනව.
    හොදට බීල ලොකු පිට්ටනියක නිදියගෙන තරු පායන හැටි බලන් ඉදපන් එතකොට එ සුන්දරත්වය විදගන්න පුලුවන් මචන්

    හන්තානෙ වාසිටියෙ නොවුනට ඉස්කෝලෙ බජාර් එකම ඕකෙ නිසා නිවාඩුවක් ආව ගමන් දුවනව දවසක් දෙකක් ෆන් එකක් දාල යන්න.එක්කො පේරාදෙනි රෙස්ට් එකේ හරි කොහේට හරි වෙලා හොදට ගසලා මාකස් ගිහින් පොඩියට මලක් තලල හන්තාන දිහා බලන් ඉද්දි එන feel එක මාරම අමුතුයි
    මකත් කොරන්න එපා බං...ඇඩෙනව ඒ සුන්දර අතීතෙ සිහි වෙලා.....

    ෆස්ට් ඉයර් එග්සෑම් ඉවර වෙලා කස්ටියම ගන්නොරුව පැත්තෙන් මහවැලි නදී තෙරට ගිහින් ගැසුව නාග සලං වෙන්න. මගදි සුළු දිය බරක් ඇවිත් මායි ජල්බරිය කියන මගේ බැචයි චූ කලා ළග තිබ්බ ෆොන් බූත් එකක් ඇතුලට. ඌ ගිහින් ඇවිත් මට කියනවා “මචං විජේ, යූ වෝන්ට් ටු පී, ජස්ට් පී මචං ජස්ට් පී“ කියලා......

    වැඩක් නැත කතා කරලා......
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :):)

    හෙ හේ... කොහොමද උපරිමේට වැදිලා ඔළුව උස්සගන්න බැරිඋනාම තියන සනීපේ..ඒ වෙලාවට ඉතින් කොහේ හරි ඔළුව පාත් කරගෙන ඉන්නමයි හිතෙන්නේ
    හෆෝයි කියලා වැඩක් නෑ. මම නම් ගෙදර යන්න බෑම කීයලා බිම බුදියගත්තා කියලා යාළුවෝ කියන්වා... :lol::lol:
     
    Status
    Not open for further replies.