


තනියම ගැලරි බොන උන් අපායේ යනවා බොල......!!
![]()


ජින්තුවා;19246469 said:ඔන්න දවසක් මම ගසල ආව ලෙසටම, සීන් එකත් එහෙන් මෙහෙන් තමා මතක. ඇවිත් ටික වෙලාවකින් මතක් උනා නා ගත්තොත් හොඳයි කියල. ඔන්න මම ගිහින් නානව ටිකකින් බලනකොට අම්ම ඇවිත් බනිනවා. මන් බැලුව යකෝ නනකොටත් බනින්නේ පිස්සුද කියල..
එතකොට තමා මීටර් උනේ මම නානව කියල හිතල මහ වැස්සෙ ළිඳ ගාව හිටගෙන ඉන්නවා ඔෆිස් ගිය කිට පිටින්ම, ඒ මදිවට සබන් ටිකකුත් ඔලුවේ ගාගෙන.![]()




යාළුවා;19245462 said:පුටා ලිමිට් එකට ගහල ඇති කියල හිතල නවත්තන උන් ඉන්නවා. එහෙම නැති උන් ඉන්නවා. උන් වැටෙනකන්ම බොනවා![]()
යන්නේ කොහෙද මල්ලේ පොල්.....

යාළුවා;19245579 said:jarawa kawalan karanawa hutto. kari wada ewa nn. kariyo kawadawath niwan yana ekak na![]()
සීල් බෝතලේ කලවම් කරන්නේ කොහොමද හොට්ටෝ.....?? 
Cinec හංදියේ බාර් එක අව්ලක් නැද්ද මාමේ?
SLIIT එකේ ඉස්සරහ Foodcity යේ බාර් එකක් දාපු දවසට තමයි ආතල් එක තියෙන්නේ![]()
ඔතනින් තමා මගේ හිතේ ස්ලිට් එකේ උනුත් ගන්නේ......
ස්ලිට් එකේ උන්ට වෙන මොකට සල්ලි නැතත්.... බොන්නයි.... සිගා ගහන්නයි සල්ලි තියෙනවා......
අවුරුදු හතර ඉවර වෙනකොට ලෙඩ වාට්ටුවක්...... 
Ado Foodcity ye daalada bnapi ithin jetters pub tama
ජෙටර්ස් එක දන්නවා.....?? ෆුඩ් සිටිය දන්නේ නෑ.....?? ඈයි යකෝ බී ඈම් ඩබ්ලිව් අක්කා ගේම ඉල්ලුවේ ෆුඩ් සිටිය ගාවනේ.....

ah ekada kiwe. oka monawada bn station eke wathura bothal karayoth seal karanna dannawaයන්නේ කොහෙද මල්ලේ පොල්.....
![]()
මම කිව්වේ බෝතල් එන්නේ සීල් කරලා කතාවක්.... උඹ මොනවද මේ දොඩවන්නේ....??![]()

සීල් බෝතලේ කලවම් කරන්නේ කොහොමද හොට්ටෝ.....??
![]()

තෝ ලංකාවෙද ඉන්නේ ශිඞහලයා.....සීල් බෝතලේ කලවම් කරන්නේ කොහොමද හොට්ටෝ.....??
![]()
තෝ ලංකාවෙද ඉන්නේ ශිඞහලයා.....
මූඩිය ගලවල කලවං කරල සීල් මූඩිය ගසනව ලෙසට ම.........
කලවං කරන්නේ කසිප්පු.............

last night only 2 and half bottles of special brew and waduna teek wenda ..ජෙටර්ස් එක දන්නවා.....?? ෆුඩ් සිටිය දන්නේ නෑ.....?? ඈයි යකෝ බී ඈම් ඩබ්ලිව් අක්කා ගේම ඉල්ලුවේ ෆුඩ් සිටිය ගාවනේ.....
![]()
![]()
ජෙටර්ස් එක කොහොමද බං.....?? ගිහින්ම නෑ.....![]()
ඔතනින් තමා මගේ හිතේ ස්ලිට් එකේ උනුත් ගන්නේ......
ස්ලිට් එකේ උන්ට වෙන මොකට සල්ලි නැතත්.... බොන්නයි.... සිගා ගහන්නයි සල්ලි තියෙනවා......
අවුරුදු හතර ඉවර වෙනකොට ලෙඩ වාට්ටුවක්......
![]()




එහෙම වෙන්නේ කොහොමද බං....?? සීල් කරපු බෝතල් නේ බං එන්නේ....??
ඕක අපේ හිතේ ලෙඩක් නෙවේද....??
![]()
