බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පොලිස්කාරයො මොකටද බන් අතට පිබින්න කියන්නෙ?
මන් නම් තාම දෙපාරයි කබරය දාන්න ගහල තියෙන්නෙ. එක පාරක් නම් වැස්සේ තෙමි තෙමි රේල් හයික් එකක් යද්දි ගැලරියක් කටේ තියන් දෙමෝදර ස්ටේෂමේ දැම්ම කබා පාර. මෙලෝ සිහියක් තිබ්බෙ නෑ ඒක නම්, යාලුවො ස්ටේශමත් හෝදල ත්‍රී වීල් එකක තමයි බදුල්ලට එක්කන් ඇවිත් තියෙන්නෙ.

අනිත් පාර නම් රූම් ගෙස්ට් හවුස් එකක ගැහුවෙ.
අද නම් කබරය දාන්නෙ නෑ කියල හිතාගෙන. ඒත් බන් කබා පාර එන්නෙ මචන් ඇස් ඇරියම වටේ තියන රූප ඔක්කොම කැරකෙන්න ගන්නව. එතකොට ඉන්නම බෑ. ඒක නම් කවලමක්ද කොහෙද

අතට පිඹින්න කියන්නෙ බං බීල ඉන්නකොට එහෙම පිම්ඹාම අරක්කු ගඳ එනව අතේ..ඒක බලන්න
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අෆොයි බීලා උන දේවල් නම්...:growl::growl::growl:
ටික ටික දාන්නම් ත්‍රෙඩ් එක නැගලා ගියොත්...
හැබැයි බයික් එකේ බොන්න යන එකනම් නවත්තලාම දැම්මා
මටයි යලුවන්ටයි උන දේවල්(පොලිස්, ඇක්සිඩන්ට්) හින්දම දැන් බොන්න යන්නෙ ත්‍රීවීල් එකක නැත්නම් වාහනේක...

ජින්තුවා;19246469 said:
ඔන්න දවසක් මම ගසල ආව ලෙසටම, සීන් එකත් එහෙන් මෙහෙන් තමා මතක. ඇවිත් ටික වෙලාවකින් මතක් උනා නා ගත්තොත් හොඳයි කියල. ඔන්න මම ගිහින් නානව ටිකකින් බලනකොට අම්ම ඇවිත් බනිනවා. මන් බැලුව යකෝ නනකොටත් බනින්නේ පිස්සුද කියල..

එතකොට තමා මීටර් උනේ මම නානව කියල හිතල මහ වැස්සෙ ළිඳ ගාව හිටගෙන ඉන්නවා ඔෆිස් ගිය කිට පිටින්ම, ඒ මදිවට සබන් ටිකකුත් ඔලුවේ ගාගෙන. :(:(:(

:lol::lol::lol::lol::lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
GOOD MORNING

දැන් තමයි ඇහැරුනේ​

ඊයේ තත්වේ කොහොමද අයියේ?

අපි බලං හිටියා හීනියට අඩියක් ගහලා කතාවක් දානකන්:)
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
I'm pretty sure all the beers in sri lanka are now mixed with spirit :lol::lol: last night only 2 and half bottles of special brew and waduna teek wenda ..

:lol::lol::lol:

මටත් ඊයෙ රෑ ඕක උනා.....

අපෝ ආයේ නම් ලෝකල් බියර් ගසන්නේ නැත....අසමෝදගම් බොනව ඊට වඩා හොඳයි
 
asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :shocked: මදෑ එහෙනම් ජෙටර්ස් යන්න හිතුවා...... මචන් එක හොදා වගේ..... :D

    කඩුවෙලද? ඒකෙ ඉස්සර දුන්න චීස් කොත්තුව පට්ට. ළඟකදිනම් යන්න බැරි උනා.. ඒක නෙමේ මගේ printer එක තාම තියනවනෙනේ? :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ado a ka num attta... dan num satiyata dawas 2k num aniva pewenawa

    මාත් නැවතිලා හිටියේ..සති දෙක තුනක ඉඳන් ආයේ ට්‍රැක් එකට වැටිලා:no:...

    ඊයේ බියර් එකක් ගසලා යන ගමන් වයින් 1ලීටර් එකක් අරන් ගියා ගෙදර:baffled:... දැන් හැමදාම ලාවට ශොට් එකක් දාන්නයි අදහස කන්න කලින්:dull:....

    එතකොට වටේ ගිහිල්ලා බොනවට වඩා වියදම අඩුයි :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: හෙන ගහන්න එපායේ...... :growl:

    ඒක තමයි... දැන් ලංකාවේ ගහන ඒවා ගැන කිසිම විශ්වාසයක් නෑ....

    වැඩිපුර වියදම් උනත් කමක් නෑ...හොඳ බ්‍රෑන්ඩ් එකක්ම ගැසීම නුවණට හුරුයි:yes:
     
    Dec 1, 2013
    188
    30
    0
    බීල ගත්තු ආතල් නම් එමටයි. එකක් දෙකක් දාන්නම් වෙලාව තියෙන හැටියට.

    එක සැරයක් නුවර එළියෙ ගියා මගෙ යාළුවො 5 දෙනෙක් එක්ක. නවතින්න පොඩි ගෙයක් ගත්ත.කොහොම හරි හවස කෑම එහෙම කාල දවස් දෙකකට හරියන්න බොන්න දේවලුත් අරගෙන නවතින තැනට ආව. කට්ටිය ඉතින් රෑ 8ට විතර වැඩ ඇල්ලුවා. ඔන්න රෑ 11 විතර වෙනකොට කට්ටියටම ඩෝප්. පහුවෙනිදට ගහන්න ගෙනාපු ඒවගෙනුත් බාගයක් විතර ඉවරයි. ඒ අතරෙ එකෙක් බොකක් ෆිට් වෙලා කියල ගියා. දැන් ඉතින් කට්ටිය සින්දු කියනවා, එකෙක් ඩාන්ස් කරනවා, තව එකෙක් මලක් කඩනවා කියල බැණුම් කෝටියක් විතර අහනවා(මූ කෑල්ලට බොන්නේ නෑ කියල පොරොන්දු වෙලා ඇවිත් තියෙන්නෙ.අපිට ඉතින් ඇහෙන්නෙ සොරි මැණික සොරි මැණික කියන එක විතරමයි :lol: ). ඔය විකාර අතරෙ මට මතක් උනා බොක දාන්න ගියපු එකා තවම ආවෙ නෑ කියල.ඒ වෙනකොට මූ ගිහින් පැය 2ක් විතර. මම සින්දු කිය කිය හිටපු එකෙක්ට කිව්වා අඩෝ අරූ තවම නෑ පොඩ්ඩක් බලමුද කියල(තනියම උස්සන්නත් බෑ. හෙන තඩියෙක් ඌ.). එතකොට අරූ කියනව "උට නිදහසේ රෙන්නවත් දීපන් බන්" කියල. මටත් ඊට පස්සෙ ඌ ගැන අමතක වෙලාම ගියා. ඔක්කොම සෙල්ලම් ටික ඉවර වෙලා නිදාගන්න හදනකොට කට්ටියටම තේරුණා එකෙක් අඩුයි කියල. දැන් ඉතින් සෙට් එකම බාත්රුම් එකේ දොරට ගහනවා, කෑ ගහනව මූ නෙවෙයි හ්ම්ම් කියලවත් කියන්නෙ. බැරිම තැන දොරට පයින් ගහල කැඩුව. බලනකොට මූ කොමඩ් එකේ ඉදගෙනම නිදි. කොහොම හරි ඌවත් ඇහැරවගෙන නිදාගන්න හදනකොට මූ හෙන සද්දෙ දානව ඌට ලිකර් ඉතුරු කරේ නෑ කියල. ෂේප් කරල කරල බැරිම තැන සීතලේ ගැහි ගැහි ටවුන් එකට ගිහින් සිගරට් පැකට් එකක් ගෙනත් දුන්න මේකවත් බීල හිටු කියල. දැන් ඉතින් මූ ටිකක් ෂේප් වෙලා ඉන්නව(උදේ බාර් ඇරපු ගමන්ම බඩු ගේනව කියන පොරොන්දුව පිට) .

    රූම්ස් වල ඇදන් 3 ගානේ තිබුන නිසා අපිට නිදාගන්න උනේ රූමස් 2ක.කොහොම හරි සෙට් එක නින්දට යන අතරෙ මම ලැප් එක දාගෙන හිටියා. ටිකක් වෙලා යනකොට මට එනව නිකන් ප්ලාස්ටික් පිච්චෙන වගේ ගඳක්. මම හිතුවේ ලැප් එකට බඩුම තමා කියල. කී බෝඩ් එක හරියෙ සුවද බැලුවමත් මට ගඳේ වෙනසක් තේරෙන්නෙ නෑ. කෝකටත් කියල ලැපත් ඕෆ් කරල අනිත් උන් නිදාගෙන හිටපු රූම් එකට ගියා උන්ගේ ලැප් එකක්වත් ගේන්න කියල. ගිහින් බලනකොට උන්ගේ රූම් එක සුදුම සුදු පාටයි. දුම පිරිල. බලනකොට අර කොමඩ් එකේ නිදාගෙන හිටපු එකාගේ මෙට්ටෙ ගිණි ගන්නව. ඌ පොරවගෙන හිටපු බෙඩ් ශීට් එකෙත් බාගයක්ම ඉවරයි. තව ටිකක් වෙලා හිටියනම් අරූ රෝස් වෙලා මැරෙනව, අනිත් දෙන්න හුස්ම හිර වෙලා මැරෙනව. දෙයියනේ කියල උට 2ක් අනිනකොටම ඇහැරුනා. ඊට පස්සේ ඉතින් සෙට් එකම අරූගෙ හත් මුතු පරම්පරාවම මතක් කර කර වතුර බාල්දි ඇද්ද මෙට්ටේ නිවන්න. පිච්චුන පැත්තෙ ස්ප්‍රින් ටික විතරයි ඉතුරු. මෙට්‍රස් එකටයි දොරටයි ගෙවල අතේ පිච්චියක් නැතුව තමයි ගෙදර ආවේ.

    නුවර එළිය එපා කරවපු සහෝදරය දැන් ශ්‍රී ලංකා යුධ හමුදාවෙ වයිද්‍යවරයෙක් විදියට සේවය කරනව. පහුගිය යුධ සමයේ සිංහල රණවිරුවන්ගේ ජිවිත දහස් ගණනක් බේරා දුන් ඔහුට මේ පෝස්ටුව උපහාරයක්ම වේවා.
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    හොඳ වයින් එකක් කියපල්ලා 2000ත් 4000ත් අතර...රෙඩ් එකක්.....

    ඊයේ අරන් ගියේ කැලිෆෝනියා කියල එකක්..
    1380ක් උනා ලීටරේ...එකත් රෙඩ් එකක් ...

    බට් කොලිටි නෑ කියල හිතෙනවා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked: තනියම ගැසුවට බඩම පල.......!! :growl:

    හි.......හි.........හි.........

    උදෙ වයිෆ් ගේ මුණ බේරී වෙලා තිබුන පොඩ්ඩක් රවුමක් දාල බැලුව මොනවහරි වැරදි දෙයක් කියවිලාද කියල. දෙය්යන්ගේ පිහිටෙන් එහෙම දෙයක් නැහැ.

    අපේ පැත්තට රෑට් ඉදල හිටලා පොඩි බස්සෙක් එනව. ඊයේ රෑත් ආව. කෙහෙම්මල අපේ ගෙවල් ගාව තියන පන්සලෙ මොකද්ද පින්කමක් දඩ බඩ ගාල බෙර ගහන්න පටන් ගත්ත. අනේ බස්සා ගියා. මම හිටු කියල පන්සලට බැන්නලු. බෙර ගහපු උන්ට බනිනන යන්නත් ලැහැස්ති උනාලු. මට ලාවට වගේ මතකයි බැන්නයි කියල හැබැයි යන්න ලැහැස්ති උනා කියන එක මතක නැහැ. එකට තමයි උදේ මුණ බේරී කරගෙන හිටියේ.
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලොක්කයිය;19246843 said:
    බීල ගත්තු ආතල් නම් එමටයි. එකක් දෙකක් දාන්නම් වෙලාව තියෙන හැටියට.

    එක සැරයක් නුවර එළියෙ ගියා මගෙ යාළුවො 5 දෙනෙක් එක්ක. නවතින්න පොඩි ගෙයක් ගත්ත.කොහොම හරි හවස කෑම එහෙම කාල දවස් දෙකකට හරියන්න බොන්න දේවලුත් අරගෙන නවතින තැනට ආව. කට්ටිය ඉතින් රෑ 8ට විතර වැඩ ඇල්ලුවා. ඔන්න රෑ 11 විතර වෙනකොට කට්ටියටම ඩෝප්. පහුවෙනිදට ගහන්න ගෙනාපු ඒවගෙනුත් බාගයක් විතර ඉවරයි. ඒ අතරෙ එකෙක් බොකක් ෆිට් වෙලා කියල ගියා. දැන් ඉතින් කට්ටිය සින්දු කියනවා, එකෙක් ඩාන්ස් කරනවා, තව එකෙක් මලක් කඩනවා කියල බැණුම් කෝටියක් විතර අහනවා(මූ කෑල්ලට බොන්නේ නෑ කියල පොරොන්දු වෙලා ඇවිත් තියෙන්නෙ.අපිට ඉතින් ඇහෙන්නෙ සොරි මැණික සොරි මැණික කියන එක විතරමයි :lol: ). ඔය විකාර අතරෙ මට මතක් උනා බොක දාන්න ගියපු එකා තවම ආවෙ නෑ කියල.ඒ වෙනකොට මූ ගිහින් පැය 2ක් විතර. මම සින්දු කිය කිය හිටපු එකෙක්ට කිව්වා අඩෝ අරූ තවම නෑ පොඩ්ඩක් බලමුද කියල(තනියම උස්සන්නත් බෑ. හෙන තඩියෙක් ඌ.). එතකොට අරූ කියනව "උට නිදහසේ රෙන්නවත් දීපන් බන්" කියල. මටත් ඊට පස්සෙ ඌ ගැන අමතක වෙලාම ගියා. ඔක්කොම සෙල්ලම් ටික ඉවර වෙලා නිදාගන්න හදනකොට කට්ටියටම තේරුණා එකෙක් අඩුයි කියල. දැන් ඉතින් සෙට් එකම බාත්රුම් එකේ දොරට ගහනවා, කෑ ගහනව මූ නෙවෙයි හ්ම්ම් කියලවත් කියන්නෙ. බැරිම තැන දොරට පයින් ගහල කැඩුව. බලනකොට මූ කොමඩ් එකේ ඉදගෙනම නිදි. කොහොම හරි ඌවත් ඇහැරවගෙන නිදාගන්න හදනකොට මූ හෙන සද්දෙ දානව ඌට ලිකර් ඉතුරු කරේ නෑ කියල. ෂේප් කරල කරල බැරිම තැන සීතලේ ගැහි ගැහි ටවුන් එකට ගිහින් සිගරට් පැකට් එකක් ගෙනත් දුන්න මේකවත් බීල හිටු කියල. දැන් ඉතින් මූ ටිකක් ෂේප් වෙලා ඉන්නව(උදේ බාර් ඇරපු ගමන්ම බඩු ගේනව කියන පොරොන්දුව පිට) .

    රූම්ස් වල ඇදන් 3 ගානේ තිබුන නිසා අපිට නිදාගන්න උනේ රූමස් 2ක.කොහොම හරි සෙට් එක නින්දට යන අතරෙ මම ලැප් එක දාගෙන හිටියා. ටිකක් වෙලා යනකොට මට එනව නිකන් ප්ලාස්ටික් පිච්චෙන වගේ ගඳක්. මම හිතුවේ ලැප් එකට බඩුම තමා කියල. කී බෝඩ් එක හරියෙ සුවද බැලුවමත් මට ගඳේ වෙනසක් තේරෙන්නෙ නෑ. කෝකටත් කියල ලැපත් ඕෆ් කරල අනිත් උන් නිදාගෙන හිටපු රූම් එකට ගියා උන්ගේ ලැප් එකක්වත් ගේන්න කියල. ගිහින් බලනකොට උන්ගේ රූම් එක සුදුම සුදු පාටයි. දුම පිරිල. බලනකොට අර කොමඩ් එකේ නිදාගෙන හිටපු එකාගේ මෙට්ටෙ ගිණි ගන්නව. ඌ පොරවගෙන හිටපු බෙඩ් ශීට් එකෙත් බාගයක්ම ඉවරයි. තව ටිකක් වෙලා හිටියනම් අරූ රෝස් වෙලා මැරෙනව, අනිත් දෙන්න හුස්ම හිර වෙලා මැරෙනව. දෙයියනේ කියල උට 2ක් අනිනකොටම ඇහැරුනා. ඊට පස්සේ ඉතින් සෙට් එකම අරූගෙ හත් මුතු පරම්පරාවම මතක් කර කර වතුර බාල්දි ඇද්ද මෙට්ටේ නිවන්න. පිච්චුන පැත්තෙ ස්ප්‍රින් ටික විතරයි ඉතුරු. මෙට්‍රස් එකටයි දොරටයි ගෙවල අතේ පිච්චියක් නැතුව තමයි ගෙදර ආවේ.

    නුවර එළිය එපා කරවපු සහෝදරය දැන් ශ්‍රී ලංකා යුධ හමුදාවෙ වයිද්‍යවරයෙක් විදියට සේවය කරනව. පහුගිය යුධ සමයේ සිංහල රණවිරුවන්ගේ ජිවිත දහස් ගණනක් බේරා දුන් ඔහුට මේ පෝස්ටුව උපහාරයක්ම වේවා.

    පහුගිය යුධ සමයේ සිංහල රණවිරුවන්ගේ ජිවිත දහස් ගණනක් බේරා දුන් ඔහුට මේ පෝස්ටුව උපහාරයක්ම වේවා :)

    මටත් ඔහොම වැඩක් උනා....පස්සෙ දන්නම්

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හි.......හි.........හි.........

    උදෙ වයිෆ් ගේ මුණ බේරී වෙලා තිබුන පොඩ්ඩක් රවුමක් දාල බැලුව මොනවහරි වැරදි දෙයක් කියවිලාද කියල. දෙය්යන්ගේ පිහිටෙන් එහෙම දෙයක් නැහැ.

    අපේ පැත්තට රෑට් ඉදල හිටලා පොඩි බස්සෙක් එනව. ඊයේ රෑත් ආව. කෙහෙම්මල අපේ ගෙවල් ගාව තියන පන්සලෙ මොකද්ද පින්කමක් දඩ බඩ ගාල බෙර ගහන්න පටන් ගත්ත. අනේ බස්සා ගියා. මම හිටු කියල පන්සලට බැන්නලු. බෙර ගහපු උන්ට බනිනන යන්නත් ලැහැස්ති උනාලු. මට ලාවට වගේ මතකයි බැන්නයි කියල හැබැයි යන්න ලැහැස්ති උනා කියන එක මතක නැහැ. එකට තමයි උදේ මුණ බේරී කරගෙන හිටියේ.

    :shocked::shocked:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔන්න ඔච්චරයි ඉතුරු

    සාමාන්‍යයෙන් මම ගන්නේ රොක්ලන්ඩ් ඕල්ඩ් රෙඩ් ලේබල් එක. ඊයේ එක තිබුනේ නැහැ. ඒ හින්ධ මෙක ගත්ත. 1120/- කියන්න වරදක් නැහැ. බඩු හොදයි
    dnkj94.jpg
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol::lol::lol:

    මටත් ඊයෙ රෑ ඕක උනා.....

    අපෝ ආයේ නම් ලෝකල් බියර් ගසන්නේ නැත....අසමෝදගම් බොනව ඊට වඩා හොඳයි

    ow ban..penath ne dan beer wala :P then on the way home smoke a joint and can't remember much of the rest that followed :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න ඔච්චරයි ඉතුරු

    සාමාන්‍යයෙන් මම ගන්නේ රොක්ලන්ඩ් ඕල්ඩ් රෙඩ් ලේබල් එක. ඊයේ එක තිබුනේ නැහැ. ඒ හින්ධ මෙක ගත්ත. 1120/- කියන්න වරදක් නැහැ. බඩු හොදයි
    dnkj94.jpg

    :eek:
     
    Status
    Not open for further replies.