ඇගේ ගවුම "ඔව්" නෙමේ ලු!

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar52569_2.gif
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Honda arambayak..mama hithanawa social media walin me wage videos thawa thawa pracharaya kaloth salakiya yuthu wenasak me rate aduma tharame nawa yowun tharuna paramparawen dakinna puluwan Wei kiyala..:)
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    If doing fasion is wearing the shortest available dress or wearing the minimum number of clothes, then why does not she take off all her clothes and enjoy the ultimate sexiest fashion :baffled:

    ට්විස්ටඩ් උබලගේ ගෙවල් පැත්තේ ආවද ??:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Honda arambayak..mama hithanawa social media walin me wage videos thawa thawa pracharaya kaloth salakiya yuthu wenasak me rate aduma tharame nawa yowun tharuna paramparawen dakinna puluwan Wei kiyala..:)

    ඔව් අනිවාර්යෙන්...අශ්මි හෙළුවැලි ෆොටෝ දානවා බලන්නත් අපිට ලැබෙයි :lol::lol:හැබැයි බලන්න කට්ටිය ඉදියිද දන්නේ නැහැ :lol:..

    ඔයා අම්ම කෙනෙක් නේද? මේ වගේ දේවල් වලට උඩ ගෙඩි දෙන්න එපා...:dull:

    මීඩියා කාරයොන්ට තරම් කෙල්ලෝ හෙළුවෙන් යවාගන්න අමාරුවක් වෙන කාටවත් නැහැ..එකටත් හේතුව තමයි එහෙම උනාම උන්ට පුළුවන් හෙළුව තව ටිකක් හොදට මාකට් කරලා උන්ගේ චැනල් නරබන පිරිස වැඩි කරගන්න...

    ෆැෂන් කරනවා කියන්නේ තමන්ගේ ශරීරය නිරාවරණය කරන එකම නෙමෙයි :dull:
     

    Similar threads