Honda arambayak..mama hithanawa social media walin me wage videos thawa thawa pracharaya kaloth salakiya yuthu wenasak me rate aduma tharame nawa yowun tharuna paramparawen dakinna puluwan Wei kiyala..
ඔව් අනිවාර්යෙන්...අශ්මි හෙළුවැලි ෆොටෝ දානවා බලන්නත් අපිට ලැබෙයි


හැබැයි බලන්න කට්ටිය ඉදියිද දන්නේ නැහැ

..
ඔයා අම්ම කෙනෙක් නේද? මේ වගේ දේවල් වලට උඩ ගෙඩි දෙන්න එපා...
මීඩියා කාරයොන්ට තරම් කෙල්ලෝ හෙළුවෙන් යවාගන්න අමාරුවක් වෙන කාටවත් නැහැ..එකටත් හේතුව තමයි එහෙම උනාම උන්ට පුළුවන් හෙළුව තව ටිකක් හොදට මාකට් කරලා උන්ගේ චැනල් නරබන පිරිස වැඩි කරගන්න...
ෆැෂන් කරනවා කියන්නේ තමන්ගේ ශරීරය නිරාවරණය කරන එකම නෙමෙයි
