බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හි.......හි.........හි.........

    උදෙ වයිෆ් ගේ මුණ බේරී වෙලා තිබුන පොඩ්ඩක් රවුමක් දාල බැලුව මොනවහරි වැරදි දෙයක් කියවිලාද කියල. දෙය්යන්ගේ පිහිටෙන් එහෙම දෙයක් නැහැ.

    අපේ පැත්තට රෑට් ඉදල හිටලා පොඩි බස්සෙක් එනව. ඊයේ රෑත් ආව. කෙහෙම්මල අපේ ගෙවල් ගාව තියන පන්සලෙ මොකද්ද පින්කමක් දඩ බඩ ගාල බෙර ගහන්න පටන් ගත්ත. අනේ බස්සා ගියා. මම හිටු කියල පන්සලට බැන්නලු. බෙර ගහපු උන්ට බනිනන යන්නත් ලැහැස්ති උනාලු. මට ලාවට වගේ මතකයි බැන්නයි කියල හැබැයි යන්න ලැහැස්ති උනා කියන එක මතක නැහැ. එකට තමයි උදේ මුණ බේරී කරගෙන හිටියේ.

    :oo: යන්න හැදුවා කියන එක නැන්දි අතෙන් දාලා කියන එකක් වෙන්න ඈති එහෙනම්..... :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: තොපි තාම සිංගල් නේද....?? බොන්නම වියදම් කරන්න එපා යකුනේ.... ඉතුරුවක් කර ගනිල්ලා..... බොලාට ඕවා දැන්ම තේරෙන්නේ නෑ..... :no:

    මොන සිංගල් ද මාමේ... මාම වගේම තමයි...

    ඇයි යකෝ මං මාමගේ එෆ් බී එකේ ඉන්නවනේ:growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113

    ඒ මොකක්ද ඒ :eek:

    ඔය පෙට්ටියෙ print කරේ මම ඉස්සර වැඩ කරපු තැනක. ඕකෙ gold foil එකත් ගැහුවෙ එතන
    . බෝතලේ අලවන labels එහෙම තමා. ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් මාළඹේ යන්න බෑ දුරයි අප්පා! අනේ මාමේ උඹට බිස්නස් තියෙන්නේ හොදට SLIIT එකෙන්

    :eek: මාලඹේ යෑ සිනෙක් එක ලග පොට් එක..... නැත්නම් කඩුවෙල ෆුඩ් සිටි එක..... :yes: SLITT එක ලග ෆුඩ් සිටියේ තියා ඒ ලගකවත් ඕවා දාන්න දෙන්න හොද නෑ...... බොලා ඉක්මනට බේබද්දෝ වෙනවා...... :growl::growl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :oo: යන්න හැදුවා කියන එක නැන්දි අතෙන් දාලා කියන එකක් වෙන්න ඈති එහෙනම්..... :P

    වෙන්න බැහැ මොකද මම වොෂ් එකක් දාල සරමකට බැහැල බැල්කනියට ගිහිල්ල තමයි වැඩේට එන්ටර් උනෙ. කොහොමහරි රැ නිදාගන්න හදන කොට මම ශෝටක් ගහල හිටියේ. ඒ කියනේ මම පන්සල පැත්තේ යන්න හදල තියනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෙන්න බැහැ මොකද මම වොෂ් එකක් දාල සරමකට බැහැල බැල්කනියට ගිහිල්ල තමයි වැඩේට එන්ටර් උනෙ. කොහොමහරි රැ නිදාගන්න හදන කොට මම ශෝටක් ගහල හිටියේ. ඒ කියනේ මම පන්සල පැත්තේ යන්න හදල තියනවා

    :lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    :eek: මාලඹේ යෑ සිනෙක් එක ලග පොට් එක..... නැත්නම් කඩුවෙල ෆුඩ් සිටි එක..... :yes: SLITT එක ලග ෆුඩ් සිටියේ තියා ඒ ලගකවත් ඕවා දාන්න දෙන්න හොද නෑ...... බොලා ඉක්මනට බේබද්දෝ වෙනවා...... :growl::growl:

    මාමෙ කඩුවෙල මචං එක කොහොමද? :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    Hanappier.jpg

    hanappier brandy
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    කොහෙද අප්පා ඒ Lazer Graphics ද

    පෙට්ටිය හම්බුනාම යට flap එකේ බලපන් in-print එකක් ඇති කළු පාටින්. මම දැන් එහෙන් අයින් වෙලා ගොඩක් කල් බං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    mama ooke bonne nehe. wine stores ekata gihama balannam

    :lol: බොන්න එපා බං මම ඉස්සර හොඳට ගැසුව. ඒත් පස්සට අමාරු වෙනවා. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ලංකාවෙ තමා. ඕකෙ පෙට්ටිය හැදිල්ලත් එක්ක මට සම්බන්ධයක් තියෙනවා. :P

    :shocked: අඩේ මටත් බොක්ස් වගයක් ගහ ගන්න ඕනා බං.... උඹලා කරනවාද.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    වෙන්න බැහැ මොකද මම වොෂ් එකක් දාල සරමකට බැහැල බැල්කනියට ගිහිල්ල තමයි වැඩේට එන්ටර් උනෙ. කොහොමහරි රැ නිදාගන්න හදන කොට මම ශෝටක් ගහල හිටියේ. ඒ කියනේ මම පන්සල පැත්තේ යන්න හදල තියනවා

    :lol: බඩුම තමා...... :P
     
    Status
    Not open for further replies.