⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Jason Holder re-arranges his box after being struck by Dushmantha Chameera, Sri Lanka v West Indies, 3rd ODI, Pallekele, November 7, 2015:lol:
    226255.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :lol: must be having one hell of a box :lol::lol::P

    චමීරයා මාර භයානක බෝලර් කෙනෙක්නෙ බලද්දී. වහබ් රියාස් ගේ අත කැඩුව. හෝල්ඩර්ගේ ඇටේ කැඩුව. තව ටිකෙන් රාම්දීන්ගේ ඔලුවත් පළනව . තව දෙතුන් දෙනෙක්ගේ ඔලුවක් අතක් පයක් කඩල ගත්තනම් කට්ටිය බය වෙනව හොදටම.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    WEB CRIC nathuwa balanan link ekak diyallako mata bite rate adu uanata kamak na

    රුපියල් 3ක් දීල dialog mytv දගනින්කෝ. data free. මම නම් මැච් තියෙන දවස් වලට වැඩක් සෙට් උනොත් mytv on කරගන්නව දවසට.