අළුත් බයික් එකක් ගන්න HELP එකක්
250,000.00(දැනට නම් 200,000.00තියෙන්නේ)
බජට් එකට ගන්න පුළුවන් හොඳ බයික් එකක් ගැන suggestion එකක් දීපන් මචන්ලා....


(මගේ බයික් දැනුම 0 මචන්ලා
)
Hero glamour
Honda cbshine
Hero achiever
මේ බයික් ටික ගැන මොකෝ අදහස?........
250,000.00(දැනට නම් 200,000.00තියෙන්නේ)
බජට් එකට ගන්න පුළුවන් හොඳ බයික් එකක් ගැන suggestion එකක් දීපන් මචන්ලා....



(මගේ බයික් දැනුම 0 මචන්ලා

)Hero glamour
Honda cbshine
Hero achiever
මේ බයික් ටික ගැන මොකෝ අදහස?........





හෆොයි ඔව්..... බැදපු උනුත් පස්සෙන් එනවා.....