බෙලෙක් කඩෙන් ගන්න බෑ කිව්වලු තහඩු ටික![]()
නෑ බන් උන්ට මොලේ තියෙනවා. උන්ට තේරෙන්න ඇති මුළු බස් එකම කෑලි කරලා වික්කත් ටයර් ටික විකුණලා ගන්න ගාන වත් හොයා ගන්න බෑ කියල.



බෙලෙක් කඩෙන් ගන්න බෑ කිව්වලු තහඩු ටික![]()



මට බස් නෑ නේ සහෝ......
ඒ නිසා අවුලක් නෑ.... මට තියෙන්නේ පල්සරයයි..... DX කට්ටයි.... ඒකත් මගේ නෙවේ.... ලීසින් එකේ......
![]()
![]()


ඒ නැතත් DX එකට කොහොමත් බස් එකක වියදම යනවා නෙහ් නඩත්තුවට 
සිරාවට ඕක විකුනනවා ගගා හිටිය නේද.. වික්කේ නැද්ද 
කුකුලනේ..... මේ මාසේ 19/20 දවස් වල Lenavo Tablet / Laptop සහ Dell/HP Laptop SALE එකක් කරනවා...... අවුරුදු 2 වොරන්ටි 4 වොරන්ටි විදිහට ගන්නත් පුලුවන්..... ශෝ රූම් වල ගානට වඩා ගොඩක් අඩුවට......![]()
අඩුම තැන තමයි තියෙන්නේ නොමල් වාහනේ ස්ටාර් කලාම පොඩ්ඩක් වැඩි වෙන්න ඕන නේද කොච්චර දිව්වත් අඩුම තැන තියෙන්නෙ හයිවේ එකේ කොට්ටාවේ ඉදන් කුරුදුගහට ආවා පැයකින්.ඒත් පොඩ්ඩක් වත් වැඩි උනේ නෑ
temp gauge එක වැඩ කරන්නේ නැහැ බොහෝ දුරට. auto electrical කරන කෙනෙකුට පෙන්නන්න.
temp gauge එක වැඩ කරන්නේ නැහැ බොහෝ දුරට. auto electrical කරන කෙනෙකුට පෙන්නන්න.

අප්පේ පොලාව දකින්නත් ආසයි![]()


ගොඩක් කාලෙකින් තමයි අද බෙල්ල දාලා තියෙන්නේ පොල් අයියා අද කට්ටක් දාවිද![]()

අප්පේ පොලාව දකින්නත් ආසයි![]()







බොහොම ස්තූතියි පොල් අයියේ හෙට අනිද්දා වගේ අරන් යන්න ඕන පෙන්නන්න එහෙනම්
අනිත් එක පොල් අයියේ මේවගේ තියෙන්නේ electric රේඩියේටර් fan එකක්...ඒක හැම තිස්සෙම වැඩ කරන්නේ නෑ නේද temp එකට නේද on වෙන්න ඕන
ලෙනාවෝ ලැප් හොඳද මචන්.I3 එකක් කීයක් විතර වෙනවද?බර වැඩ වලට ගන්න පුලුවන් එකක්.VGA එකක් අවශ්‍ය නෑ.ඔන් බෝර්ඩ් එකක් ඇති.
අපි හැංගිලා ඉන්නේ.. කුණු දැම්මොත් ගුටි..
ඉන්නවා බන්.. ත්‍රෙඩ් එකටත් හොරෙන් ඔලුවන් දානවා ඉතින්..
අපි හැංගිලා ඉන්නේ.. කුණු දැම්මොත් ගුටි..
ඉන්නවා බන්.. ත්‍රෙඩ් එකටත් හොරෙන් ඔලුවන් දානවා ඉතින්..
ලගකදි ට්‍රිප් එකක් වත් ගියේ නැද්ද අපිටත් බලන්න එක්ක.Lankawata awahama dannam full pics dala thread ekakak.
අපි නම් ෆොටෝ දැක්කා මාමේ..... 