වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හයියෝ සල්ලි. බස් එකේ ගන්න දේකට තිබිල තියෙන්නෙ ටයර් ටික විතරයි..:lol:

    :lol::lol: මම හිතුවා මල්ලි. ලේලන්ඩ් කට්ටක වෙන මොනවා ගන්නද ඉතිං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ..... මේ මාසේ 19/20 දවස් වල Lenavo Tablet / Laptop සහ Dell/HP Laptop SALE එකක් කරනවා...... අවුරුදු 2 වොරන්ටි 4 වොරන්ටි විදිහට ගන්නත් පුලුවන්..... ශෝ රූම් වල ගානට වඩා ගොඩක් අඩුවට...... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුකුලනේ..... මේ මාසේ 19/20 දවස් වල Lenavo Tablet / Laptop සහ Dell/HP Laptop SALE එකක් කරනවා...... අවුරුදු 2 වොරන්ටි 4 වොරන්ටි විදිහට ගන්නත් පුලුවන්..... ශෝ රූම් වල ගානට වඩා ගොඩක් අඩුවට...... :D

    එල එල :D
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    කුකුලනේ..... මේ මාසේ 19/20 දවස් වල Lenavo Tablet / Laptop සහ Dell/HP Laptop SALE එකක් කරනවා...... අවුරුදු 2 වොරන්ටි 4 වොරන්ටි විදිහට ගන්නත් පුලුවන්..... ශෝ රූම් වල ගානට වඩා ගොඩක් අඩුවට...... :D

    බම්ප්,,,!!!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුකුලනේ..... මේ මාසේ 19/20 දවස් වල Lenavo Tablet / Laptop සහ Dell/HP Laptop SALE එකක් කරනවා...... අවුරුදු 2 වොරන්ටි 4 වොරන්ටි විදිහට ගන්නත් පුලුවන්..... ශෝ රූම් වල ගානට වඩා ගොඩක් අඩුවට...... :D

    ganan ekka thread ekak dapan ban ... ganan ahanna call karanne nae samanyen lankawe un (eka thamai consumer mentality eka)

    umba ithin call ekakwath denna wath kamak nethi un kiyala bena bena hitapan :nerd:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හයියෝ සල්ලි. බස් එකේ ගන්න දේකට තිබිල තියෙන්නෙ ටයර් ටික විතරයි..:lol:

    අලුත් එකේ තහඩුත් බාල ඒවාද කොහෙද . . . තහඩු ටිකවත් අරන් ගිහින් නෑ . . .
    ටයර් නම් වෙන Brand එකක නිසා ගලවන් යන්න ඇති . . . :P :P :P :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුත් එකේ තහඩුත් බාල ඒවාද කොහෙද . . . තහඩු ටිකවත් අරන් ගිහින් නෑ . . .
    ටයර් නම් වෙන Brand එකක නිසා ගලවන් යන්න ඇති . . . :P :P :P :P

    බලපන් වෙන වාහනයක් ඉස්සුවොත් කෑලි කරල විකුණනවා.. මේ මගුල්වල එහෙමවත් ගන්න දෙයක් නෑ..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අලුත් එකේ තහඩුත් බාල ඒවාද කොහෙද . . . තහඩු ටිකවත් අරන් ගිහින් නෑ . . .
    ටයර් නම් වෙන Brand එකක නිසා ගලවන් යන්න ඇති . . . :P :P :P :P

    බෙලෙක් කඩෙන් ගන්න බෑ කිව්වලු තහඩු ටික :rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    76a1adcf-e2b1-4034-93a7-d19df7e1cb42.gif
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    b210 එකක් 90 කට සෙට් වුනා. ගන්දෝ නොගම්දෝ කියලා හිත හිත ඉන්නේ.

    Tom අයියේ මමත් ඔන්න ඕන එකක් කියල පෙට්‍රල් charade එකක් උස්සන් ආවා.මතකද මම PM එකක් දාලා දවසක් අැහුවා charade එකක් ගැන ඒක නෙම් ගත්තේ ඒක ගනන් වැඩි නිසා වෙන එකක් ගත්තේ....දැනට නම් අවුලක් නෑ මම 300km විතර දිව්වා.වැඩේ කියන්නේ heat කට්ට එකම තැනනේ තියෙන්නේ පොඩ්ඩක් වත් වැඩි වෙන්නේ නෑ මට බයයි කට්ටක් සෙට් වෙයිද කියලා :baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Tom අයියේ මමත් ඔන්න ඕන එකක් කියල පෙට්‍රල් charade එකක් උස්සන් ආවා.මතකද මම PM එකක් දාලා දවසක් අැහුවා charade එකක් ගැන ඒක නෙම් ගත්තේ ඒක ගනන් වැඩි නිසා වෙන එකක් ගත්තේ....දැනට නම් අවුලක් නෑ මම 300km විතර දිව්වා.වැඩේ කියන්නේ heat කට්ට එකම තැනනේ තියෙන්නේ පොඩ්ඩක් වත් වැඩි වෙන්නේ නෑ මට බයයි කට්ටක් සෙට් වෙයිද කියලා :baffled::baffled:

    අඩු වෙනවද මල්ලි.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අඩු වෙනවද මල්ලි.

    අඩුම තැන තමයි තියෙන්නේ නොමල් වාහනේ ස්ටාර් කලාම පොඩ්ඩක් වැඩි වෙන්න ඕන නේද කොච්චර දිව්වත් අඩුම තැන තියෙන්නෙ හයිවේ එකේ කොට්ටාවේ ඉදන් කුරුදුගහට ආවා පැයකින්.ඒත් පොඩ්ඩක් වත් වැඩි උනේ නෑ
     
    Status
    Not open for further replies.