නිකන් ඉන්න බැරි කමට Platina එකේ Air Filter එක පොඩ්ඩක් ගලෝල බැලුව එතකොටනෙ මචන්ල දැක්කෙ මේ අරුම පුදුම හිල.
හිල නං ඉතිං තිබ්බත් මොකද, දරා ගන්න බැරි මේකෙ ග්රීසුත් පුරෝල තියෙන එකනෙ.
. මට අවුල් බන්. මොකටද බන් මේ හිලක් තියෙන්නේ? මොකටද යකෝ ඒකට ග්රීස් දැම්මෙ?
මේකෙ අනිත් පැත්ත දෙවැනි රූපෙ තියෙන විදියට Hose එකකින් ඇන්ජිමට සෙට් වෙනව.
දැන් කියහල්ලකො දන්න එකෙක් මේ හිල ගැන....

මටත් ඉඳල ඉඳල හම්බුවෙන්නෙ පුදුම හිල් තමයි බන්ස්....