මොකක්ද මේ හිල?

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    නිකන් ඉන්න බැරි කමට Platina ‍එකේ Air Filter එක පොඩ්ඩක් ගලෝල බැලුව එතකොටනෙ මචන්ල දැක්කෙ මේ අරුම පුදුම හිල. :shocked: හිල නං ඉතිං තිබ්බත් මොකද, දරා ගන්න බැරි මේකෙ ග්‍රීසුත් පුරෝල තියෙන එකනෙ. :P . මට අවුල් බන්. මොකටද බන් මේ හිලක් තියෙන්නේ? මොකටද යකෝ ඒකට ග්‍රීස් දැම්මෙ?


    34fn0p3.jpg



    මේකෙ අනිත් පැත්ත දෙවැනි රූපෙ තියෙන විදියට Hose එකකින් ඇන්ජිමට සෙට් වෙනව.


    15gwns2.jpg


    දැන් කියහල්ලකො දන්න එකෙක් මේ හිල ගැන....
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    hila bump

    bump මේ හිලට උදව් කරපන් :P



    Seems like It's a glory hole :dull:




    ubatath tiyana prashna

    aiyo hile greas gala tiyenne sex kranna ban :D

    එපා වෙනව.. :oo: මටත් ඉඳල ඉඳල හම්බුවෙන්නෙ පුදුම හිල් තමයි බන්ස්.... :baffled:
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    උදේ පාන්දරම හිල හොයාගන්න උදව් කරන්න කවුද එන්නේ? :rofl:
     
    Last edited: