ඒකියන්නේ ගිහින් ඇවිල්ලත් ආයේ ගැහුවද![]()
ඔතන තියෙන්නේ 25ක් වගේ. පස්සේ තව 16ක් වගේ බිව්වා. කොහොම හරි උදෙඅ 11ත විතර පැරණ ගත්තේ හවස 5තථ් එතන. ඔඉට අමතරව බ්ලැක් ලේබල් ලීටර් 1 ක බෝතලේකුත් නිබුන.
ක්ලබ් එකේ බිල රු. 37,000/- ක් ද කොහෙද. බයිටුත් කෑවනේ මදි නොකියන්න

පිස්සු හැදෙනවා...පාන්දර 3:45 ත් පහුවෙලා
.... මං පැය තුන හමාරක් විතර බාත් රූම් එකේ නිදියලා කොමඩ් එකේ ඉඳගෙන
....

ලොකු ආදී ශිෂ්‍ය සංගමයට අමතරව අපෙ තියනවා එ එ වසර වලට වෙනම සංගම්. අපේ වසරේ ඒ කියන්නේ 83 ගෘප් එකෙන් අපිට රු 20,000/- වෙන් කරලා තිබුන ඔය මැච් එකේ වියදම් පියවගන්න. වහින හින්ද කට්ටිය මැච් ගහන එක ගැන එච්චර උනන්දුවක් තිබුනේ නැහැ. පස්සේ එක සාමාජිකයෙක් කිව්වා. ඒ සල්ලි ටික මැච් එක නොගහ බිමට වියදම් කරන එක හරි මදි. කොමිටි මීටිමක වලියක් ඇදෙයි ඒ හින්ද පරදින්න හරි මැච් එක ගහමු කියල.

බඩ රිදෙනවා හිනා වෙලා..
වයිෆ්ගේ මල්ලි කෙනෙක්ගේ හෝම් කමින් එක ඉවර වෙලා මල්ලිගේ යාලුවෝ ටිකයි කසින්ස්ලා සෙට් එකයි මෙරින් ඩ්‍රයිව් එකේ රේස් එකක්. කාර් තුනයි. රෑ 1ට විතර ඇති.
වැල්ලවත්ත හරියේ නැවැත්තුවා වාහන තුනම. වාහන ඇතුලේ බොනවා. සිගරට් දුමයි. බීපු ගඟයි ඔක්කොම මික්ස් වෙලා. එලවන් ගිය උන් එකෙක්වත් බීලා නෑ වෙලාවට. අනිත් උන් කරටි කැඩෙන්න ගහලා උන්නේ. එලවන් ආපු එකෙක්ට පොලිස් මාමා ලොක්කා වගේ දුන්න බැලුම කඩලා පුම්බන්න කියලා. අපේ එකත් ලොර්ඩ් පකීර් වගේ පිම්බුවා. මෙලෝ මගුලක් නෑ. පොලිස් මාමට හුලන්.
අපේ එකා නිකන් හිටපං.
"අයියේ ඔය බැලුම මට ගෙදර ගෙනියන්න දෙන්න පුළුවන්ද?" කියලා අහපි..

මොකද උනේ ඊට පස්සේ...?අහන්න ඇති තොගෙ අම්මට පුම්බන්න ද කියලා.............වයිෆ්ගේ මල්ලි කෙනෙක්ගේ හෝම් කමින් එක ඉවර වෙලා මල්ලිගේ යාලුවෝ ටිකයි කසින්ස්ලා සෙට් එකයි මෙරින් ඩ්‍රයිව් එකේ රේස් එකක්. කාර් තුනයි. රෑ 1ට විතර ඇති.
වැල්ලවත්ත හරියේ නැවැත්තුවා වාහන තුනම. වාහන ඇතුලේ බොනවා. සිගරට් දුමයි. බීපු ගඟයි ඔක්කොම මික්ස් වෙලා. එලවන් ගිය උන් එකෙක්වත් බීලා නෑ වෙලාවට. අනිත් උන් කරටි කැඩෙන්න ගහලා උන්නේ. එලවන් ආපු එකෙක්ට පොලිස් මාමා ලොක්කා වගේ දුන්න බැලුම කඩලා පුම්බන්න කියලා. අපේ එකත් ලොර්ඩ් පකීර් වගේ පිම්බුවා. මෙලෝ මගුලක් නෑ. පොලිස් මාමට හුලන්.
අපේ එකා නිකන් හිටපං.
"අයියේ ඔය බැලුම මට ගෙදර ගෙනියන්න දෙන්න පුළුවන්ද?" කියලා අහපි..

අපිටත් ලගකදි සැට් වෙන්ඩ බැරි උනා නේහ්![]()
කතා කරලා වැඩක් නෑ...... අර මාළඹේ පොට් එකක බෝතල් වගයක් වේලෙනවා....... 

අක්මාව එහෙමනම් එච්චර පිරිසිදු නැතුව ඇති නේ
අක්මාවක් තිබුනේ නෑ හොයාගන්නවත්......
හැබැයි පුදුම හිත හොද මිනිහා.....

කතා කරලා වැඩක් නෑ...... අර මාළඹේ පොට් එකක බෝතල් වගයක් වේලෙනවා.......
![]()
....
බොරු කියල මං උඹලගෙන් සම්මාන ගන්න ද බං!කිබුල් මාමාගේ අර තුන්පාරක් වැටිච්ච සින් එක බොරුවක්ද මන්ද ?
මම මේ නිකමට කිව්වේ

ආතල් නම් එමටයි. එකක් දෙකක් දාන්නම්
මේක උනේ දැනට අවුරුදු 3කට කලින් 2012 වගේ මතක විදියට
අපේ සෙට් එක එකතුවෙලා පොසොන් එකට අයිස්ක්‍රීම් දන්සැලක් දදී හිටිය එක දිගට අවුරුදු 3ක්
හැමදාම එකම දේ කරන නිසා 2012 මරනයට කැපවුන හරකෙක් නිදහස්කරමු කියල සෙට් උනා.
ඔන්න ඉතින් යාලු හිතමිත්‍රාදින්ගේ ආධාර උපකාර නොඅඩුව ලැබුන නිසා වැස්සියෙකුයි පැටියෙකුයි ගත්ත
ඔන්න ඉතින් සත්තු දෙන්න ගෙනැල්ල එක එකාගෙ ගෙවල්වල බැදල තියෙනවා. තව පොසොන් එකට සතියක් විතර තියෙනවා. ඉතින් පැටිය කිරිබොන්නෙත් නෑ කන්නෙත නැති නිසා ගමේ හරක් හදන පොරකට පෙන්නුවාම කිව්වා පනුගාය කියල.
දැන් ඉතින් පශුවෛද්‍ය ගාවට යන්න සෙට් වුනා. යන්න ඕනෙ දෙල්ගොඩට. අපි ඉන්න දිහා ඉදන් දෙල්ගොඩට ටික්ක දුරයි 6 km වගේ.
ගෙවල් ගාව අයියකෙනෙකුගෙන් ඩිමෝ බට්ටෙක් ඉල්ලගෙ යන්න ලෑස්ති උනා. එත් ඉන්නෙ මයි තව එකෙකුයි විතරයි. වටේ ඉන්න උන්ට කෝල් ගත්තාම ගොඩක් උන් වැඩ. අපේ ඉන්නවා යාලුවෙක් ශ්‍රී ලංකන් එකේ වැඩ කරන. කොයි වෙලෙත් මත් වෙලා තමයි ඉන්නෙ. බිව්වාම ආතල් දෙන්න දෙයියා. මුට කෝල් කරාම හරි මචන් මම එන්නම් කිව්වා.
විනාඩි 2ට පොර ආව හැබයි බීල නෙවෙයි නාලා....
කමක් නැ කියල හරක් පැටියව ලොරියට උස්සල දාගත්ත. මුත් පිටිපස්සෙන් නැග්ග හරකත් එකකම යනව කියල. මාත් කෝටත් නැග්ග පිටපස්සෙන්. දැන් අපි යනවා. මූ යනගමන් කියනවා හරකො උබ දන්නවද දැන් අපි උබට දෙන්න යන ආතල් උබලගෙ අම්මා වත් දීල නෑ කියල. මූ කියවනවා.
මාත් ඉතින් හිනාවෙවී ආව. දැන් සත්ව සායනට ආවා. ලේඩි ඩොක්ට කෙනෙක් හිටියේ. අපි ගිහින් කිව්වාම විස්තරේ හරකව බිමට ගන්න කිව්වා. යලුවා වඩාගෙන වාගේ බිමට ගත්ත. ඩොකා ආවා ඉන්ජක්සන් එකක් අරගෙන මට කිව්වා වලිගේ උස්සල අල්ලන්න කියල. අරු මැරෙන්න හිනාවෙනවා. මට දැන් මල මූ එක්ක. කොහොම හරි පැටියට බෙහෙත විදල ඩොක්ට අතුලට යන්න යනකොට බීල හිටිය යාලුවා කියපි
ඩොක්ට මටත් පනුගාය ඉන්ජෙක්සන් එකක් ගහන්න කියල
කලිසම පාත්කරප පු* පෙන්නගෙන ඉන්නවා...
ලේඩි ඩොක්ට බැන බැන දිව්වා අතුලට....
සල්ලි ගෙවන්න ගිහින් මම ඩොක්ටගෙන් සමාව ගත්තා.
අරූට එනකම් බැන්න.... එත් වැඩක් නෑ..

බොරු කියල මං උඹලගෙන් සම්මාන ගන්න ද බං!
තව ඔය වගේ සීන් තියනව සෑහෙන්න කැම්පස් ගිය කාලේ....
බොරු කියල හිතෙනව නං මොකටෑ නිකං මං කොටන්නේ!![]()

බඩ රිදෙනවා හිනා වෙලා..
පරදින්න හරි මැච් එක ගහමු![]()