බල්ලෙක්~ඕනා.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙන්න මේ ජාති හතෙරෙන් බල්ලෙක් හෝ බැල්ලියක් ඕන කරනවා මට හුරතලේට හදාගන්න.
    මම ගොඩක් තැන් වල හෙව්වා ඒ මේ බ්‍රීඩ්ස් සෙට් උනේ නෑ.
    මේකේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න මට පැටියෙක්ව ගන්න.
    පැටියෙක් නැත්තම් ලොකු එකෙක් උනත් කමක් නෑ.

    Leonberger

    LF9isds.jpg

    Caucasian Shepherd

    H5iALYy.jpg

    Newfoundland

    5kEhegk.jpg

    St. Bernard

    ENFcc5Q.jpg

    Last edited:
    • Like
    Reactions: chinmak

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    st bernard බල්ලෝ ලංකාවේ හදන එකනම් පවක්.උන් කැමති සීතල දේශගුණයක ඉන්න.උන්ට ලංකාව වගේ රස්නේ රටක ඉන්න අමාරුයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    st bernard බල්ලෝ ලංකාවේ හදන එකනම් පවක්.උන් කැමති සීතල දේශගුණයක ඉන්න.උන්ට ලංකාව වගේ රස්නේ රටක ඉන්න අමාරුයි.

    සෙන් බර්නාර්ඩ් බල්ලෝ ඉන්නවා මචන් ලන්කාවේ.
    පොඩි කාලේ ඉදන් උන්ට වෙනම වැක්සීන් කෝර්ස් එකක් තියනවා.
    ඒක හරියට කරාම උන්ට ලන්කාවේ දේශගුනේ අව්ලක් වෙන්නේ නෑ මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    budu ammoh oita wada hodai mchn kotiyek hadapan :(

    කොටින්ට ආස නෑ බන් මම ඇන්ඩ් උන්ව හදන්න වෙනම පර්මිට් එකක් ඕන ඇන්ඩ් උන්ව නඩත්තු කරන්න යන කොස්ට් එක ගොඩක් වැඩියි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කොටින්ට ආස නෑ බන් මම ඇන්ඩ් උන්ව හදන්න වෙනම පර්මිට් එකක් ඕන ඇන්ඩ් උන්ව නඩත්තු කරන්න යන කොස්ට් එක ගොඩක් වැඩියි.

    :rofl::P munwa control koraganna amarui neh bnz :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl::P munwa control koraganna amarui neh bnz :P

    මුන්ගේ සයිස් එක වගේම මුන්ගේ මනසත් වැඩිලා තියනවා මචන්.
    වල් බල්ලෝ වගේ දැගලිල්ල නෑ.
    කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් මුන්ට.
    ගොඩක් රටවල් වල පොඩි ලමයි එක්ක තනියම ගෙදර තියන්නේ ඔය ටයිප් බල්ලෝ තමා.
    පොඩි එවුන්ට එහෙම ගොඩක් ආදරෙයි මුන්.
    සෙන් බර්නාර්ඩ් එවුන් තමා පොඩි ලමයි එක්ක තියන්න පුලුවන් විස්වාසවන්තම බල්ලෝ ජාතිය.
    පොඩි එවුන් වද දුන්නට හපන්නේ නෑ ආදරේ නිසා.
    ගෙදර අයට පට්ට ආදරෙයි මුන් ඒත් අදුරන් නැති එකෙක් ආවොතින් හුකෝලා ගන්නේ.
    ගෙදර අය කියන දේ අහනවා.
    මාර ලෝයල් ගෙදර අයට ඇන්ඩ් පන ඇරලා ආදරෙයි.
    ඒ නිසා අව්ලක් නෑ.
    කන්ට්‍රෝල් එක ගහන්න පුලුවන් බන් ගානට පොඩි කාලේ ඉදන්.
    අපේ ගෙදර දැන් ඉන්නේ වල් බල්ලෝ 4 දෙනෙක්.
    පොඩි කාලේ පාරේ ඉදලා ගෙනත් මැක්කෝ ගලවලා,තුවාල වලට බෙහෙත් කරලා එහෙම තමා මම හැදුවේ.
    පොඩි කාලේ ඉදන් ගානට හැදුවා මම කියන දේ අහන විදියට.
    උන් 4 දෙනාම වැඩිපුර අහන්නේ මම කියන දේ තමා.
    සමහර වෙලාවට එහෙම මගේ ඇදට පැනලා කට්ටිය එක්කම සෙල්ලම් කරලා නිදාගන්නවා ඇදේම මහන්සි වෙලා.
    මාත් ඉතින් පව්නේ මුන් ඉතින් අල්ලපු ගෙදර ඇදේ ඉන්නද කියලා හිතලා උන් එක්ක සෙල්ලම් කරනවා.
    අපේ ගෙදර වෙන කවුරුහරි පොල්ලක් උස්සන් ඇවිත් ඇදෙන් බැහැපන් කිව්වත් බහින්නේ නෑ හපන්න යනවා ඒත් මම එක පාරයි කියන්න ඕන හා හා දැන් කොමල ඇති,බහිනවා දැන් ඇදෙන් කිව්ව ගමන් කිසි කතාවක් නෑ බහිනවා.
    ආදරේ දෙනවා වගේම පොඩි කාලේ ඉදන්ම අපි සැරට ඉන්න ඕන සමහර තැන් වලදි.
    උන් ඒවා මතක තියන් ඉන්නවා ඒවා හැමදාම.
    ආදරෙයි කියලා කරට ගත්තොතින් ඉවරයි.
    පොඩි කාලේ ඉදන් කමාන්ඩ්ස් වලට පුරුදු කරාම ලොකු උනාම වදයක් නෑ ඇන්ඩ් අපි දෙයක් කියන්නේ මොනාහරි හේතුවකට කියලා බල්ලා ඒක ඔලුවේ තියන් ඉදලා කියන දේ අහනවා.
    සෝ කන්ට්‍රෝලින් ගැන මට කිසිම බයක් නෑ මොකද මම මේ වෙනකොට පොඩි කාලේ ඉදන් බල්ලෝ 10 එහා හදලා තියන නිසා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැ බං :no: උඹ දාපු Images ටික පෙන්නේ නැ එකයි ආයේ දැම්මේ :nerd:

    මට පේනවනේ බන් පික්ස්.
    අව්ලක් නෑ මචන් තැන්ක්ස්.
    තැනක් දන්නවානම් කියහන්.

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මුන්ගේ සයිස් එක වගේම මුන්ගේ මනසත් වැඩිලා තියනවා මචන්.
    වල් බල්ලෝ වගේ දැගලිල්ල නෑ.
    කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් මුන්ට.
    ගොඩක් රටවල් වල පොඩි ලමයි එක්ක තනියම ගෙදර තියන්නේ ඔය ටයිප් බල්ලෝ තමා.
    පොඩි එවුන්ට එහෙම ගොඩක් ආදරෙයි මුන්.
    සෙන් බර්නාර්ඩ් එවුන් තමා පොඩි ලමයි එක්ක තියන්න පුලුවන් විස්වාසවන්තම බල්ලෝ ජාතිය.
    පොඩි එවුන් වද දුන්නට හපන්නේ නෑ ආදරේ නිසා.
    ගෙදර අයට පට්ට ආදරෙයි මුන් ඒත් අදුරන් නැති එකෙක් ආවොතින් හුකෝලා ගන්නේ.
    ගෙදර අය කියන දේ අහනවා.
    මාර ලෝයල් ගෙදර අයට ඇන්ඩ් පන ඇරලා ආදරෙයි.
    ඒ නිසා අව්ලක් නෑ.
    කන්ට්‍රෝල් එක ගහන්න පුලුවන් බන් ගානට පොඩි කාලේ ඉදන්.
    අපේ ගෙදර දැන් ඉන්නේ වල් බල්ලෝ 4 දෙනෙක්.
    පොඩි කාලේ පාරේ ඉදලා ගෙනත් මැක්කෝ ගලවලා,තුවාල වලට බෙහෙත් කරලා එහෙම තමා මම හැදුවේ.
    පොඩි කාලේ ඉදන් ගානට හැදුවා මම කියන දේ අහන විදියට.
    උන් 4 දෙනාම වැඩිපුර අහන්නේ මම කියන දේ තමා.
    සමහර වෙලාවට එහෙම මගේ ඇදට පැනලා කට්ටිය එක්කම සෙල්ලම් කරලා නිදාගන්නවා ඇදේම මහන්සි වෙලා.
    මාත් ඉතින් පව්නේ මුන් ඉතින් අල්ලපු ගෙදර ඇදේ ඉන්නද කියලා හිතලා උන් එක්ක සෙල්ලම් කරනවා.
    අපේ ගෙදර වෙන කවුරුහරි පොල්ලක් උස්සන් ඇවිත් ඇදෙන් බැහැපන් කිව්වත් බහින්නේ නෑ හපන්න යනවා ඒත් මම එක පාරයි කියන්න ඕන හා හා දැන් කොමල ඇති,බහිනවා දැන් ඇදෙන් කිව්ව ගමන් කිසි කතාවක් නෑ බහිනවා.
    ආදරේ දෙනවා වගේම පොඩි කාලේ ඉදන්ම අපි සැරට ඉන්න ඕන සමහර තැන් වලදි.
    උන් ඒවා මතක තියන් ඉන්නවා ඒවා හැමදාම.
    ආදරෙයි කියලා කරට ගත්තොතින් ඉවරයි.
    පොඩි කාලේ ඉදන් කමාන්ඩ්ස් වලට පුරුදු කරාම ලොකු උනාම වදයක් නෑ ඇන්ඩ් අපි දෙයක් කියන්නේ මොනාහරි හේතුවකට කියලා බල්ලා ඒක ඔලුවේ තියන් ඉදලා කියන දේ අහනවා.
    සෝ කන්ට්‍රෝලින් ගැන මට කිසිම බයක් නෑ මොකද මම මේ වෙනකොට පොඩි කාලේ ඉදන් බල්ලෝ 10 එහා හදලා තියන නිසා.

    ela.ela ...oba thumata awurudu 40 eha wath athi waysa:rofl: