බල්ලෙක්~ඕනා.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado pattane
    11.gif
    bn ape gedara dan inne ekai anith eka mala :( un nam kiyana deyak ahanne nah bnz redi kallak sreppuwak ahuwenna bah aran ghin kanawa minissunwa kanwa mawath kewa bnz :dull:

    :lol::lol::lol::lol::lol::lol:
    පොඩි කාලේ ඉදන් හදන්න ඕන බන් හරියට.
    නැත්තම් බෑ.
    මොනාහරි වරදක් කරාම පොඩි කාලේ කියලා බලන් නැතුව ටිකක් සැරට ගහන්න ඕන.
    පොල්ලකින් නෙවෙයි අතින් පාරක් දුන්නාම හරි ඒත් හැම තිස්සෙම ගහන්න හොද නෑ.
    පුලුවන් තරම් කටින් සැර කරලා හදන්න බලන්න ඕන.
    ඒත් අහන් නැත්තම් තමා පාරක් ගහන්න ඕන.
    සැර කරලා හෝ ගහලා ටික වෙලාවකින් උගේ ඔලුව අතගාලා හුරතල් කරලා බිස්කට් එකක් හෝ ඌ කන්න ආස දෙයක් දෙන්න ඕන.
    ආදරේටයි ගැහුවේ කියලා ඌට අගවන්න ඕන.
    එහෙම නැත්තම් ලොකු උනාම තරහා පිරිමහන්න එනවා.
    එක එක ඒවා හපන්නේ මචන් දත් කුකියන නිසා.
    කඩේකින් මස් කට්ටක් ගෙනත් තම්බලා දීපන් මස් කට්ට හපහප ඉන්න.
    ලොකු මස් කට්ටක් දීපන්.
    එතකොට ශේප් ඔය අරවා මේවා හපන ගතිය.

    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මේන් ටේන් කරන්න ඕන මචන්.
    ගානට වෙලාවට වැක්සීන් කරන්න ඕන අනිවා.
    සල්ලි යනවා ඉතින්.
    මම එකෙක් ඉල්ලලා දැම්මේ නිකමට වගේ.
    රිප්ලයි ආවොතින් කියන්නම් මම.

    appa mara scene ne ban ballontath karanna thiyenne.:baffled::baffled:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එලකිරි මචන්.
    තැන්ක්ස් කිව්වට.
    ඔය දෙකේම මම හෙව්වා ඒත් දැනට සෙට් උනේ නෑ.
    මම කඩවල් වලට කතා කරාම සමහර එවුන් ඔය බ්‍රීඩ්ස් අහලත් නෑ.
    මගෙන් එකෙක් ඇහුවා මල්ලි ඔය කියන්නේ බල්ලෝද වෙන මොකෙක් හරිද කියලා.

    මුන්ගෙන් අහල බලපන්.ලංකාවේ බල්ලෝ ගන්න ෂුවර්ම තැනක් තමා මේක.වගකීමෙන් කියන්නේ.

    WEBSITE http://www.petshop.lk/

    FB https://www.facebook.com/Petshop.lk/

    152, Vigoda, Bemmulla.
    Gampaha, Sri Lanka

    PHONE 94 71 757 9897
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුන්ගෙන් අහල බලපන්.ලංකාවේ බල්ලෝ ගන්න ෂුවර්ම තැනක් තමා මේක.වගකීමෙන් කියන්නේ.

    WEBSITE http://www.petshop.lk/

    FB https://www.facebook.com/Petshop.lk/

    152, Vigoda, Bemmulla.
    Gampaha, Sri Lanka

    PHONE 94 71 757 9897

    මම ඇහුවා ඕකෙන්.
    ඕකේ නෑ කිව්වා මම හොයන එවුන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    appa mara scene ne ban ballontath karanna thiyenne.:baffled::baffled:

    මිනිස්සු , සත්තු කියලා මොකක්ද බන් වෙනස?
    වෙනස තියෙන්නේ අපේ මොලේ හිතන්න පුලුවන් කැපැසිටි එක ගොඩක් වැඩියි ඇන්ඩ් සත්තුන්ගේ අඩුයි.
    ඒ ඇරෙන්න කිසි වෙනසක් නෑ.
    අපිට වගේම උන්ටත් හැගිම්,දැනිම්,දුක,සතුට,වේදනාව,ආදරේ,බඩගින්න,අසනීප කියන දේවල් එනවා.
    අපිට මොනා උනත් කතාකරලා තව කෙනෙක්ට කියන්න පුලුවන් ඒත් සත්තුන්ට එහෙම බෑ නේ කතා කරලා කියන්න.
    ඒ නිසා අපි සතෙක් හදනවානම් මොකෙක්හරි එකෙක්ව,අපි දැනගන්න ඕන උන්ව බලාගන්න,උන්ගේ දේවල් කරන්න,ලෙඩ උනාම බෙහෙත් හේත් කරන්න,ආදරේ කරන්න වගේ දේවල්.
    එහෙම කරන්න බැරි නම් හදල දුක් දීලා වැඩක් නෑ මොකද ඒක පවක්.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මෙච්චර කාලෙකට හොද බල්ලෙක් හදල නැත්නම් ඕකුන් ගන්න එපා. මුලින්ම හොද කොමන් බ්‍රීඩ් එකක් දෙකක් හදල බලපන්.. ඕව ලේසි නෑ. වල් බල්ලො දෙන්නෙක් කන කෑම එක ජර්මන් ශෙපඩ් කෙනෙක් කනව ගේමක් නැතුව. කිරි වලටයි කෑමටයි සෑහෙන්න වියදම්. හදන්න වාලෙ හදල නම් වැඩක් නෑ. ලෙඩට බේතක් ගේන්න ගියාම තමා රගේ දැනෙන්නෙ. වල් බල්ලෙක් නම් අත් දෙකෙන් උස්සන් හරි වීල් එකක හරි දාන් යන්න පුලුවන්. ගන්න කලින් බලන්න ගැලපෙනවද කියල..

    ඔය වගේ එකෙක් ඕනෙම නම් මන් රෙකමන්ඩ් කරන්නෙ හස්කි හරි සැම්යොඩ් හරි එකෙක්ව. අකිටත් හොදයි ලංකාවෙ නම් දැකල නෑ. ඕකුන් ගත්තොත් නම් කෙලවෙනව අනිවා..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    mchn ikman and hitad eke balapan rare breed idala hitala danawa.

    Siberian husky for free adaption

    http://www.hitad.lk/EN/pets-animals/1352654/3-Siberian-husky-puppies-for-free-adoption-?search_txt=

    belgian shepard

    http://ikman.lk/en/ad/belgian-shephard-puppy-for-sale-kandy
    මච මේව සැපෑම් බොරුවට මේල් කරන්න එපා. උබට නිකන් දෙන්නම් කියල මුලින් කියනව. පස්සෙ පස්සෙ උන් ලෝකේටන් ෆෝටෝස් ඔක්කොම එවල උබව ෆොර්ම් කරනව. අන්තිමට ඊමේල් ටිකක් මාරු උනාට පස්සෙ උන් කියනව සත්තු එහෙම ලේසියෙන් එක්ස්පොර්ට් කරන්න බෑ. ට්‍රාන්ස්පෝර්ට වලට යන ගාන ගෙවන්න කියල උන් දෙන්නෙත් කම්පැනි වල නම්. $100-250 වගේ ගානක්. කොහොම හරි උබල සල්ලි ගෙව්වොත් එදායින් පස්සෙ උන් ලොවෙත් නෑ ඉතිං.. :lol::lol:

    Hello,Sir./Madam
    I am very happy to read from you and you are interested in our
    puppies . In fact, you must promise me that,
    going to provide the best care and love for our puppies (Wave). i will
    very happy with it. then I will be willing to provide such
    lovely dog to you.I would like to know the breeder you are interested?.
    i will like to inform you that you are going to pay for the flight of
    the puppies
    at your location or address. I am going to take responsibility and show
    is that the puppies are registered and all the bureaucratic part of
    the puppies is
    under the full name, address and location and I will pay for the
    entry just because of your interest because I would like to give
    because you have to prove good care of them. and
    registration fee that will give is because I just contacted LKR 180
    an organization and tradition told us to bring an amount of LKR 34,632 for one
    67,632 LKR for both puppies .and i will like to ask if you are
    interested in the both puppies
    i am giving my loving and cute puppies for adoption just because
    after you finish with my
    mission here in Britain Victoria. I work in a voluntary universal
    conventional parish and I have to travel so many countries
    spread the word of God, and hence i and my wife does not have
    enough time to show love and also take very good care of puppies.
    because once it is established that a nice person and pet lover, I'll
    like to inform you about the end of the flight and transfer paperwork
    for the dog so that puppies can be transferred to your location or
    home address. We are now in the Great BRITAIN ( London), now with the
    puppies. for the flight of a puppy in place that will give
    will cost 34,632 LKR for one and two and will cost 67,632 LKR
    should send us your full information for us to pay for registration.
    should mail it back quickly so the puppies can be registered in
    service delivery as soon as possible. But if you are able to come
    pick them up and then will be fine. The puppies will be
    sent with the current vaccination papers, with some gambling games, the approval
    documents bearing the name and location to name puppies
    and all other necessary documents. If all the settings for Puppies
    to be, then you are going to get puppies delivered to you
    in just 7-8hrs time depending on the position at the right base
    views. And once I have all the complete information you send go
    someone from the parish here with the puppies delivery service
    for registration and paper work or at your home address. you
    will pay the money directly to services because
    one that will bring the puppies to the place or your home
    address or even better, you can come and pick up at the airport but i
    believe that it is optional if you like getting your puppies
    self. This puppies are AKC registered and AKA. The service delivery
    should first check and see if the puppies have no health
    problem and will contact you for confirmation before
    to proceed with the delivery flight of puppies to your location. I
    probably looking for a loving home pets
    home or family that will give them our puppies with love and care
    as puppies always treated. So if that's OK by you, please
    reach VIA MAIL so we can talk in more detail and better. We do
    require full contact address where your puppy will love you
    be delivered to you. so that I can get puppies for delivery
    service.
    please give me your full details as follows

    Full Names .........................
    ...
    COUNTRY ...............................
    STATE .................................
    CITY ..................................
    PC ..............................
    ADDRESS .........................
    HOME / phone # ....................
    THANKS AND RESPECT

    there are some pics of Rena and Lina as soon i get the full delivery
    details i will have to run for the change of ownership papers to your
    full names and location that i
    will receive.
    thanks
    have a nice day
    best regards sir
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මච මේව සැපෑම් බොරුවට මේල් කරන්න එපා. උබට නිකන් දෙන්නම් කියල මුලින් කියනව. පස්සෙ පස්සෙ උන් ලෝකේටන් ෆෝටෝස් ඔක්කොම එවල උබව ෆොර්ම් කරනව. අන්තිමට ඊමේල් ටිකක් මාරු උනාට පස්සෙ උන් කියනව සත්තු එහෙම ලේසියෙන් එක්ස්පොර්ට් කරන්න බෑ. ට්‍රාන්ස්පෝර්ට වලට යන ගාන ගෙවන්න කියල උන් දෙන්නෙත් කම්පැනි වල නම්. $100-250 වගේ ගානක්. කොහොම හරි උබල සල්ලි ගෙව්වොත් එදායින් පස්සෙ උන් ලොවෙත් නෑ ඉතිං.. :lol::lol:

    ඇත්ත මචං ඉක්මන් එකේ මේ වගේ ඒව ඕනතරම් මට සෙට් වෙලා තියනව ගොඩක්ම තියෙන්නේ බල්ලො නිකන් දෙනව කියල මම නම් දැක්කම නිකමට මේල් එකක් දානව පස්සෙ උන් එවනවනේ පොටෝ ටිකක් උන්ගේ ලග ඉන්න එකා කියල :)
    මම ඒක ගූගල් සර්ච් කල්ල ඉමේජ් එක උන්ට රිප්ලයි කන්නවා :)
    ඊට පස්සෙ සද්දයක්වත් නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙච්චර කාලෙකට හොද බල්ලෙක් හදල නැත්නම් ඕකුන් ගන්න එපා. මුලින්ම හොද කොමන් බ්‍රීඩ් එකක් දෙකක් හදල බලපන්.. ඕව ලේසි නෑ. වල් බල්ලො දෙන්නෙක් කන කෑම එක ජර්මන් ශෙපඩ් කෙනෙක් කනව ගේමක් නැතුව. කිරි වලටයි කෑමටයි සෑහෙන්න වියදම්. හදන්න වාලෙ හදල නම් වැඩක් නෑ. ලෙඩට බේතක් ගේන්න ගියාම තමා රගේ දැනෙන්නෙ. වල් බල්ලෙක් නම් අත් දෙකෙන් උස්සන් හරි වීල් එකක හරි දාන් යන්න පුලුවන්. ගන්න කලින් බලන්න ගැලපෙනවද කියල..

    ඔය වගේ එකෙක් ඕනෙම නම් මන් රෙකමන්ඩ් කරන්නෙ හස්කි හරි සැම්යොඩ් හරි එකෙක්ව. අකිටත් හොදයි ලංකාවෙ නම් දැකල නෑ. ඕකුන් ගත්තොත් නම් කෙලවෙනව අනිවා..

    මම ජර්මන් ශෙපර්ඩ්,ඩැල්මේශන්,ඩොබමන් වගේ එවුන් හදලා තියනවා මචන්.
    මම දන්නවා හදන සීන් එක.
    කොස්ට්,ට්‍රාන්ස්පෝර්ට් මැනේජ් කරගන්න බැරි නම් මම හදන්නේ නෑ මචන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මච මේව සැපෑම් බොරුවට මේල් කරන්න එපා. උබට නිකන් දෙන්නම් කියල මුලින් කියනව. පස්සෙ පස්සෙ උන් ලෝකේටන් ෆෝටෝස් ඔක්කොම එවල උබව ෆොර්ම් කරනව. අන්තිමට ඊමේල් ටිකක් මාරු උනාට පස්සෙ උන් කියනව සත්තු එහෙම ලේසියෙන් එක්ස්පොර්ට් කරන්න බෑ. ට්‍රාන්ස්පෝර්ට වලට යන ගාන ගෙවන්න කියල උන් දෙන්නෙත් කම්පැනි වල නම්. $100-250 වගේ ගානක්. කොහොම හරි උබල සල්ලි ගෙව්වොත් එදායින් පස්සෙ උන් ලොවෙත් නෑ ඉතිං.. :lol::lol:

    මුන් ප්‍රෝඩාවක් දාන්නේ වගේ බන්.
    මටත් රිප්ලයි කරා පික්ස් එක්ක.
    පික්ස් වලින් නම් ශොයී පැටව්.

    ඇත්ත මචං ඉක්මන් එකේ මේ වගේ ඒව ඕනතරම් මට සෙට් වෙලා තියනව ගොඩක්ම තියෙන්නේ බල්ලො නිකන් දෙනව කියල මම නම් දැක්කම නිකමට මේල් එකක් දානව පස්සෙ උන් එවනවනේ පොටෝ ටිකක් උන්ගේ ලග ඉන්න එකා කියල :)
    මම ඒක ගූගල් සර්ච් කල්ල ඉමේජ් එක උන්ට රිප්ලයි කන්නවා :)
    ඊට පස්සෙ සද්දයක්වත් නෑ

    ඒක ඇත්ත බන්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට දැනට වැඩිම වියදමක් ගිහින් තියෙන්නේ.. Golden Labrador ට තමා.මාසෙකට 15,000ක් ගියා මචන්.. මම ජොබට යන්න ගත්තට පස්සේ බල්ලව බලන කෙනෙක් නැති උනා ඒකෙන් බල්ලව වෙන කෙනෙක් ට නිකන් දෙන්න උනා.. 1 අවුරුද්දක් හදපු සතා..:(:(:(:( ආයේ ලැබ්‍රඩෝ බල්ලෙක් ගෙනාවොත් අම්ම ගෙදරින් යනව කියුවා..:sorry::sorry::sorry::sorry: එදායින් පස්සේ බල්ලෙක් දිහා ඇහැක් ඇරල බැලුවේ නෑ... මම නම් හිතන්නේ ගෙදරකට ලේසියෙන්ම අරන් හදන්න පුලුවන් බල්ලො තමා ජර්මන් ශෙපර්ඩ්. මම 11ක් හදල තියෙනවා..ඒත් උන්ට දැන් සෑහෙන්න ලෙඩ වැඩී මචන්.. අනික ඩෑෂ්හවුන් (කුරු බලුස්ල) උන්ටත් හෙන ලෙඩ කේස් එනවා. පුලුවන් නම් හොයල බලන්න වර්ග් දෙකක් කලවම් වෙලා ක්‍රොස් වෙච්ච බ්‍රීඩ් එකක පැටියෙක්..පත්තරේ ඇති. ඒ ගෙවල් වල උනුත් නන්නත්තාර වෙලා ඉන්නේ.. පැටව් දී ගන්න බැරිව.:dull::dull::dull:

    අර හස්කි සීන් එකට මමත් පී.ඇම් එකක් දැම්මා..බලු පැට්ටො 3 දෙනෙක් ඉන්නවා ට්‍රාන්ස්පෝට් කොස්ට් එක ඕකේ නම් ගත හැකි.. කියල ඇවිත් ත්‍රෙඩ් එක බැලුව ම හික් ගෑවුණා.. මට රිප්ලයි එක ආවේ නෝනා ගෙන් ත්‍රෙඩ් එකේ දාල තියෙන රිප්ලයි එක ඇවිත් තියෙන්නේ මහත්තයගෙන්.. කතා දෙක ටිකක් පරස්පරයි වගේ.. ඒ කියන්නේ ලණුවක් වීමේ සම්භාවිතාවක් ඇත.
    මදැයි හස්කි පැටියෙක් හදන්න හිතුවා..:(:(:(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුන් ප්‍රෝඩාවක් දාන්නේ වගේ බන්.
    මටත් රිප්ලයි කරා පික්ස් එක්ක.
    පික්ස් වලින් නම් ශොයී පැටව්.

    ඒක ඇත්ත බන්.

    උඹට කිව්වෙත් මේ කතාවම ද...:dull::dull::dull:

    Ok i will like to thank you for the response to the Ad regarding
    these puppies , i am offering
    these puppies because of my transfer to Uzbekistan (2 hours direct
    flight from here to Sri lanca
    and due to time and financial constrain we cannot longer take care
    of all of them and
    our family at the same time and again the uncertainty of being stable
    in a particular area for long as company may transfer us to other
    countries . at the moment , they are here with us in Uzbekistan.we charge
    no price for the offer the adopting family may only pay for
    transportation cost from here in Uzbekistan
    we cannot sell them for the following reasons .
    - we adopted their parents and they have brought much of joy to my
    family so i will wish the same luck for any family willing to adopt
    them .
    - we made a promise to the family that we will never sell them .
    - we will like to keep memories of them so any family adopting them
    must promise to be sending us updates no matter the distance between
    our location.
    so please if you accept to these conditions never to sell we will be
    very happy to send them to you .
    they are very friendly with kids and other house pets .
    they are 13 weeks old and full of playful habits.
    they are fully updated on shorts.
    but we will like to know if you have any experience with puppies ?
    you find some of their pictures taken 2 days ago after the quarantine.
    they were normally five cubs my husband took two of them to San Juan
    where he works. so we are just looking for a home for these three
    since i newly have two jobs and taking care of my little daughter as
    well.
    -as per the huskies it will depend on you if you can take care of all
    or just one.
    i want the best for them so if you can take perfect care of three , 2
    or 1 i can still send you the puppy/ies.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුන්ගේ සයිස් එක වගේම මුන්ගේ මනසත් වැඩිලා තියනවා මචන්.
    වල් බල්ලෝ වගේ දැගලිල්ල නෑ.
    කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් මුන්ට.
    ගොඩක් රටවල් වල පොඩි ලමයි එක්ක තනියම ගෙදර තියන්නේ ඔය ටයිප් බල්ලෝ තමා.
    පොඩි එවුන්ට එහෙම ගොඩක් ආදරෙයි මුන්.
    සෙන් බර්නාර්ඩ් එවුන් තමා පොඩි ලමයි එක්ක තියන්න පුලුවන් විස්වාසවන්තම බල්ලෝ ජාතිය.
    පොඩි එවුන් වද දුන්නට හපන්නේ නෑ ආදරේ නිසා.
    ගෙදර අයට පට්ට ආදරෙයි මුන් ඒත් අදුරන් නැති එකෙක් ආවොතින් හුකෝලා ගන්නේ.
    ගෙදර අය කියන දේ අහනවා.
    මාර ලෝයල් ගෙදර අයට ඇන්ඩ් පන ඇරලා ආදරෙයි.
    ඒ නිසා අව්ලක් නෑ.
    කන්ට්‍රෝල් එක ගහන්න පුලුවන් බන් ගානට පොඩි කාලේ ඉදන්.
    අපේ ගෙදර දැන් ඉන්නේ වල් බල්ලෝ 4 දෙනෙක්.
    පොඩි කාලේ පාරේ ඉදලා ගෙනත් මැක්කෝ ගලවලා,තුවාල වලට බෙහෙත් කරලා එහෙම තමා මම හැදුවේ.
    පොඩි කාලේ ඉදන් ගානට හැදුවා මම කියන දේ අහන විදියට.
    උන් 4 දෙනාම වැඩිපුර අහන්නේ මම කියන දේ තමා.
    සමහර වෙලාවට එහෙම මගේ ඇදට පැනලා කට්ටිය එක්කම සෙල්ලම් කරලා නිදාගන්නවා ඇදේම මහන්සි වෙලා.
    මාත් ඉතින් පව්නේ මුන් ඉතින් අල්ලපු ගෙදර ඇදේ ඉන්නද කියලා හිතලා උන් එක්ක සෙල්ලම් කරනවා.
    අපේ ගෙදර වෙන කවුරුහරි පොල්ලක් උස්සන් ඇවිත් ඇදෙන් බැහැපන් කිව්වත් බහින්නේ නෑ හපන්න යනවා ඒත් මම එක පාරයි කියන්න ඕන හා හා දැන් කොමල ඇති,බහිනවා දැන් ඇදෙන් කිව්ව ගමන් කිසි කතාවක් නෑ බහිනවා.
    ආදරේ දෙනවා වගේම පොඩි කාලේ ඉදන්ම අපි සැරට ඉන්න ඕන සමහර තැන් වලදි.
    උන් ඒවා මතක තියන් ඉන්නවා ඒවා හැමදාම.
    ආදරෙයි කියලා කරට ගත්තොතින් ඉවරයි.
    පොඩි කාලේ ඉදන් කමාන්ඩ්ස් වලට පුරුදු කරාම ලොකු උනාම වදයක් නෑ ඇන්ඩ් අපි දෙයක් කියන්නේ මොනාහරි හේතුවකට කියලා බල්ලා ඒක ඔලුවේ තියන් ඉදලා කියන දේ අහනවා.
    සෝ කන්ට්‍රෝලින් ගැන මට කිසිම බයක් නෑ මොකද මම මේ වෙනකොට පොඩි කාලේ ඉදන් බල්ලෝ 10 එහා හදලා තියන නිසා.

    Eeye man nidan iddi ape ekaa adata panna,man Bed sheet 1th hodala damma:baffled::dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මට දැනට වැඩිම වියදමක් ගිහින් තියෙන්නේ.. Golden Labrador ට තමා.මාසෙකට 15,000ක් ගියා මචන්.. මම ජොබට යන්න ගත්තට පස්සේ බල්ලව බලන කෙනෙක් නැති උනා ඒකෙන් බල්ලව වෙන කෙනෙක් ට නිකන් දෙන්න උනා.. 1 අවුරුද්දක් හදපු සතා..:(:(:(:( ආයේ ලැබ්‍රඩෝ බල්ලෙක් ගෙනාවොත් අම්ම ගෙදරින් යනව කියුවා..:sorry::sorry::sorry::sorry: එදායින් පස්සේ බල්ලෙක් දිහා ඇහැක් ඇරල බැලුවේ නෑ... මම නම් හිතන්නේ ගෙදරකට ලේසියෙන්ම අරන් හදන්න පුලුවන් බල්ලො තමා ජර්මන් ශෙපර්ඩ්. මම 11ක් හදල තියෙනවා..ඒත් උන්ට දැන් සෑහෙන්න ලෙඩ වැඩී මචන්.. අනික ඩෑෂ්හවුන් (කුරු බලුස්ල) උන්ටත් හෙන ලෙඩ කේස් එනවා. පුලුවන් නම් හොයල බලන්න වර්ග් දෙකක් කලවම් වෙලා ක්‍රොස් වෙච්ච බ්‍රීඩ් එකක පැටියෙක්..පත්තරේ ඇති. ඒ ගෙවල් වල උනුත් නන්නත්තාර වෙලා ඉන්නේ.. පැටව් දී ගන්න බැරිව.:dull::dull::dull:

    අර හස්කි සීන් එකට මමත් පී.ඇම් එකක් දැම්මා..බලු පැට්ටො 3 දෙනෙක් ඉන්නවා ට්‍රාන්ස්පෝට් කොස්ට් එක ඕකේ නම් ගත හැකි.. කියල ඇවිත් ත්‍රෙඩ් එක බැලුව ම හික් ගෑවුණා.. මට රිප්ලයි එක ආවේ නෝනා ගෙන් ත්‍රෙඩ් එකේ දාල තියෙන රිප්ලයි එක ඇවිත් තියෙන්නේ මහත්තයගෙන්.. කතා දෙක ටිකක් පරස්පරයි වගේ.. ඒ කියන්නේ ලණුවක් වීමේ සම්භාවිතාවක් ඇත.
    මදැයි හස්කි පැටියෙක් හදන්න හිතුවා..:(:(:(:(

    Patta boruwak ban..
    math damma..
    matat okama awa

    mail eka apu gaman mama danagatta meka boru kiyala. Confirm karaganna mail address eka google kala.. 2014 idan mung me ballo 3 denawa denna add danawa hama site ekakama :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Patta boruwak ban..
    math damma..
    matat okama awa

    mail eka apu gaman mama danagatta meka boru kiyala. Confirm karaganna mail address eka google kala.. 2014 idan mung me ballo 3 denawa denna add danawa hama site ekakama :lol:

    :lol::lol::lol::lol:අප්පට සිරි දැන් එහෙනම් මුන් කොහොමත් ලොකු ඇති.. ඔව් මචෝ.. වැඩේ අස්කොර ගත්තා.​
     
    ඕකම තමා ආවේ.