සමලිංගික ලව දෙදරයි

සමලිංගික ලව දෙදරයි

‘බලන්න අයියා මෙයා වෙන කෙනෙක් බඳින්න යනවා,
ඉතිං මම පිහියෙන් ඇන්නා‘‘

ආදරය නිසා පෙම්වතිය මරණයට පත්කළ පෙම්වතෙකු පිළිබඳව පුවතක් වාර්තා වී හෝරා කිහිපියක් ගතවන්නට පෙර ආදරයෙන් වෙලි සිටි තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ සිත් තැවුලක් මත එක් තරුණයකු අනෙක් තරුණයාට පිහියකින් ඇන මරා දමා ඔහුද වස පානයකර රෝහල් ගතකල වෙනස්ම ආකාරයේ පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හබරණ ජයසේන්ගම පදිංචි ඩබ්ලිව් .එච් .ඔෂාන් විදුරංග (23)සංචාරක හෝටල් සේවකයෙකි .වස පානය කර රෝහල් ගත කර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙකි .


10වනදා පස්වරුවේ මෙම තරුණයන් දෙදෙනා මත්පැන් පානය කිරීම සදහා හබරණ 5 කණුව ගල්තලාවක් මතට ගොස් තිබෙනවා. 11වන දින අලුයම වෙද්දී වසපානයකර සිටින තරුණයා සිය නිවසට ඇමතුමක් ලබාදී කියා ඇත්තේ තමන් සිය මිතුරා ට පිහියකින් ඇන මරා දැමු බවත් තමන්ද වස පානයකර ගල් තලාවේ වැටි සිටින බවත්ය.

ඒ අනුව හබරණ පොලිසියට දැනුම්දී වසපානය කල තරුණයා හබරණ රෝහලට ඇතුලත් කොට පසුව දඹුල්ල රෝහලට මාරුකර ඇත. පොලිසිය යන විට අනෙක් තරුණයා ගල උඩම මියගොස් සිට ඇත.

මෙම මිතුරන් දෙන්නා කාලයක සිට ආදරයෙන් වේලි සිට ඇත. මියගිය තරුණයා තරුණියක සමඟ සබඳකමක් පවත්වන බව දැනගත් පසු එය ඉවසා ගත නොහැකි තැන තමන්ගේ මිතුරා මරා තමන්ද මැරෙන්නට තීරණය කලබව රෝහලේ සිටින තරුණයා පොලිසියට කියා ඇත .

මිය ගිය තරුණයාගේ මවද පවසා ඇත්තේ තම පුතා කාලයක් සිට මෙම මිතුරා ඇසුරු කරන අතර ඔහු තම නිවසටද නිතර පැමිණ ආහාරපාන ගෙන සිටි අයකු බවයි.


7178-boy-love-affair-end-murder266124080.jpg


DSC02531.JPG

DSC02532.JPG


DSC02547.JPG

 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    ඔය වගේ කෙල්ලෝ දෙන්නෙකුත් මැරුණා ගිය අවුරුද්දේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry::sorry:


    අඩෝ ලංකාවේ මේක තාම නීතිගත කරලත් නෑ නේ ..ඊයා බන් :sorry::sorry:
    හෙට අනිද්දට කරයි.. පොන්සියො ටිකක් නේ දැන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.. අගමැතියත් ලොල්ලා.. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව නම් මොනාද .....ලෝකේ පුදුමාකාරයි, මිනිස්සු විවිදාකාරයි.....
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    mama ahala thiyena widihata gay relationship ekak awasanaye me wage darunu deyak wenna thiyena sambhawithawa wedilu. Gay or Lesbian the end is horrific
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    :sorry::sorry::sorry:


    අඩෝ ලංකාවේ මේක තාම නීතිගත කරලත් නෑ නේ ..ඊයා බන් :sorry::sorry:

    නීතිගත නොකරට ඕන තරම් ඉන්නවා..ඉස්සරත් හිටියා..
     
    ඕව නම් මොනාද .....ලෝකේ පුදුමාකාරයි, මිනිස්සු විවිදාකාරයි.....


    :baffled::baffled:
    නිතිගත කරලා තිබ්බනම් මැරෙන්න වෙන්නේ නෑ...

    ඔව් එකත් ඇත්ත තමා බන් :(:(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    හෙට අනිද්දට කරයි.. පොන්සියො ටිකක් නේ දැන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.. අගමැතියත් ලොල්ලා.. :lol:

    උබ මෙතන දේශපාලනය ඇදගෙන.:rofl:.හමුදාවේ,හිරේ ඉන්න උන්ගෙන් අහලා බලපන් ඕවා ගැන.ඕවා උනේ ඊයේ පෙරේදා නෙමේ..කරන උන් කොහොමත් කිය කිය කරන්නේ නැහැනේ.මේ වගේ වැඩ උනහම තමා හොමෝම දැනගන්නේ..පක්ෂයක් මත්තෙම ඉන්න උබලට උනත් හංකිති කැවෙන්නේ..:lol::lol::lol: