driving ලයිසන් එක ගන්න උදව්වක් ඕනෙ බං

sisira10

Well-known member
  • driving ලයිසන් එක ගන්න උදව්වක් ඕනෙ බං

    මචං මගෙ දැනට threewil byke ලයිසන් තියෙනවා. මට සැහැල්ලු වාහන ගන්න ඕනෙ. මාස තුනක් පුරැදු වෙන්න ඕනෙ කියල ලර්නස් වලින කියනව. ඉක්මනට ගන්න විදිහක් නැද්ද
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පුරුදු වුනේ නැතත් දැන් අනිවාර්යයෙන් මාස 3ක් ඉන්න ඕන.
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Uba Adams RMV gihin application ekak daapan Light Vehicles walata, etakota two weeks walin exam awila eeta 3months walin trial pennala ganna puluwan