⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
9f3539918a9afbf767f9e80abb12758a.jpg


hari hari me paara preview eka balalama thamai damme..... :rofl::rofl::rofl:

horeeeeeeeeeeee choppe photo ekak dala kattiya athpudiyak gahanna :lol::rofl::rofl:
 

LHasindu

Member
May 27, 2015
1,209
104
0
eka wenne na ban kawadawath lankawe oya wena dewal dakkama aiyo salli sada linde :no: sad but true :dull: cricket me tharan thanaka inna eka gana sathutu wenna one sirawatama :yes::) eka watenna denna ba
kawada hari wei ban. football walata kela une football walata hamba wechcha salli gediya pitin horakam karapu eka. naththan meeta wada honda thanaka innawa ape team eka.
rugby api podi kale indanma hondai lankawe. hamadama adiyak issarahata thama giye. japan,china walata passe asiawe waddonta inne lankawa . :) japan south africa walatath gahuwa me para. dan japan top level walata nagala thiyenne. e kiyanne lankawath wadi athaka na rugby walin nan.
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
kawada hari wei ban. football walata kela une football walata hamba wechcha salli gediya pitin horakam karapu eka. naththan meeta wada honda thanaka innawa ape team eka.
rugby api podi kale indanma hondai lankawe. hamadama adiyak issarahata thama giye. japan,china walata passe asiawe waddonta inne lankawa . :) japan south africa walatath gahuwa me para. dan japan top level walata nagala thiyenne. e kiyanne lankawath wadi athaka na rugby walin nan.

ela ela wenawa nam hodai :)
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ස්ථිර කී‍්‍රඩකයන් 13 ක් සොයා ගැනීම අරමුණයි - මාලිංග

    ලබන වසරේ (2016) මාර්තු මස ඉන්දියාවේදී පැවැත්වෙන
    විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා සංචිතයට
    ස්ථිර ක‍්‍රීඩකයන් 13 ක් පමණ ඉතාමත් ළගදීම තෝරා ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බව
    ශ‍්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මලිංග පැවසීය.

    ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය
    හෙට (11) කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී රාත‍්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

    මෙම තරගයේදී ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ආරම්භක පිතිකරු
    කුසල් පෙරේරා විවේක ගැන්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

    පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 30 කින් ජය ලැබීමෙන් පසුව
    මාලිංග මෙසේ ද පැවසීය.

    ”අපිට හො`දම එකොළොස් දෙනා කියලා කණ්ඩායමේ රදවා ගැනීමේ හැකියාවක් ලැබෙන එකක් නෑ.
    අපි බලාපොරොත්තු වෙන්නේ ලෝක කුසලානයට අඩුම තරග 5 කට පෙර අපේ 15 දෙනා අතරේ
    ඉන්න පු`ඵවන් කියලා හිතෙන 13 දෙනෙක්, 12 දෙනෙක්වත් තෝරා ගැනීමේ අදහසක් තියෙනවා”

    පළමු විස්සයි20 තරගයේදී වාර්තාගත ලකුණු 215 ක් රැුස්කිරීම පිළිබ`දව ලසිත් මාලිංග මෙසේ අදහස් දැක්වීය.

    ”එක්දින තරගාවලයේදී අපි දැනගත්තා පවතින කාලගුණයත් සම`ග පන්දුව තෙත බරිත වීම නිසා පන්දු යවන්නන්ට
    අපහසුතාවක් ඇති වන බව. අපි හිතුවේ කුසල් සහ ඩිල්ෂාන් ඔවුන්ගේ සාමාන්‍ය ක‍්‍රීඩා විලාසයට ක‍්‍රීඩා කරලා තරගය යන විදිය බලන්න.
    ඔවුන්ට මැදදී තේරුම් ගිහින් තිබුණා තණතීරුවේ පන්දුවට පහර දීම පහසුයි කියලා. පන්දුවාර අටකට විතර පසුව
    ඔවුන් සුපුරුදු පහරවලට ගියා. හැකි උපරිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම තමයි වැ`දගත් වෙන්නේ, නැත්නම් අපි ලකුණු 150 ක්,
    ලකුණු 170 ක් ලබා ගන්නවාද කියන එක නොවෙයි”

    ”මෙම තරගයේදී සෑම පිතිකරුවකුම ඔවුන්ගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ මොකක්ද කියලා තේරුම් අරගෙන
    පන්දු යවන්නන්ට යම්තාක් දුරටකට පහසුවෙන් පන්දු යවන්න අවස්ථාවක් ලබා දුන්නා.
    පන්දු යවන්නෝත් එයින් උපරිම ප‍්‍රයෝජනය ලබා ගත්තා”

    ”මම විස්සයි20 තරග විශාල සංඛ්‍යාවකට ක‍්‍රීඩා කර තිබෙන නිසා එම තරගවල අත්දැකීම් ලබා තිබෙනවා.
    විස්සයි20 තරගයක් කියන්නේ පන්දුවකදී දෙකකදී තරගයක් වෙනස් වෙන්න පු`ඵවන්.
    සචිත‍්‍ර සේනානායක ඇවිත් එක ඕවරයකදී කඩුලූ දෙකක් ලබා දුන්නා.
    මම හිතන්නේ ඒක තමයි තරගය සමබර වෙන්න යන විට නැවතතත් අපේ පැත්තට හැරවූ අවස්ථාව.
    මිලින්ද සිරිවර්ධන පොලාඞ් දවා ගනිමින් හො`ද සහයක් දුන්නා.
    එක්කෙනෙක් කියන්න අමාරුයි. සියලූ දෙනාම 100% ක් දායකත්වය දුන්නා”

    පාකිස්තානු සංචාරයේදී නවක ක‍්‍රීඩකයන් රැුසකට අවස්ථාව ලබාදීම පිළිබ`දව කළ විමසුමේදී මාලිංග මෙසේ ප‍්‍රකාශ කළේය.

    ”මම කණ්ඩායමේ නායකයා විදියට නවක ක‍්‍රීඩකයන් සොයා ගන්න ලොකු උත්සාහයක් ගත්තා.
    ඒකට ගොඩක් දෝෂාරෝපණ එල්ල වුණා. මම හිතන්නේ අද ඒකෙ ගොඩක් ප‍්‍රතිඵල තිබෙනවා.
    මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, දුෂ්මන්ත චමීර
    ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක ඩිල්ෂාන් වයස්ගත ක‍්‍රීඩකයකු වුවත් දස්කම් දක්වනවා.
    නවක ක‍්‍රීඩකයන් කියලා කණ්ඩායමට එකවර ක‍්‍රීඩකයන් හය හත් දෙනෙක් ඇතුළත් කරන්න බෑ.
    කණ්ඩායමක් හැටියට රටේ ක‍්‍රිකට් වලට එය සුදුසු නෑ.
    අපි බලන්නේ මාස හයක් ඇතුළත ලෝක කුසලාන තරගාවලියට ක‍්‍රීඩා කරන්න.
    එනම් ජාත්‍යන්තර තලයේ පීඩනය පාලනය කරන්න පු`ඵවන් ක‍්‍රීඩකයෝ අපිත් සම`ග ඉන්නවා
    ඒ අය සොයා ගැනීම තමයි නවක ක‍්‍රීඩකයන් සොයනවා කියන එකේ තේරුම”

    ”පසුගිය තරගාවලියට සචිත‍්‍ර ගෙනාවේ නෑ, නුවන් කුලසේකර ගෙනාවේ නෑ.
    නවක ක‍්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු යොදා ගත්තා.
    තවත් ඔවුන්ට අවස්ථාව දෙමින් එළඹෙන ලෝක කුසලානයට අවස්ථාව හදා ගන්නවා”

    ”අපිට හො`ද පිතිකරු ලැයිස්තුවක් ඉන්නවා.
    දිනේෂ් චන්දිමාල් 2010 සිට ලෝක කුසලාන ක‍්‍රීඩා කරලා, 2010 සිට විස්සයි20 ක‍්‍රීඩා කරලා තියෙනවා.
    ක‍්‍රිකට් බලපු අය දන්වා එයාගේ දක්‍ෂතාව මොන විදියද කියන එක. ඔහු අද ඉතාම හො`දින් පන්දුවට පහර දුන්නා.
    ඔහු ලංකාවේ විස්සයි20 ක‍්‍රීඩකයො පහක් ගත්තොත් එයට ඇතුළත් අත්දැකීම් බහුල ක‍්‍රීඩකයෙක්”

    ” ඕනෑම ක‍්‍රීඩකයෙක් අසාර්ථක වෙන්න පු`ඵවන් එහෙම වුණොත් කණ්ඩායමෙන් එළියට යන්න පු`ඵවන්,
    එය දිනේෂ් චන්දිමාල් ද, ලසිත් මාලිංග ද, ඇන්ජලෝ මැතිව්ස් ද කියන එක ආදාල වෙන්නේ නෑ.
    මේ ක‍්‍රීඩාව පවතින්නේ දක්‍ෂතාව මත. ජනප‍්‍රිතාව මත මේ ක‍්‍රීඩාව පවතින්නේ නෑ.
    බොහෝ දෙනකු වැරදියට වටහගෙන ඉන්නවා ජනප‍්‍රියතාව මත පවතිනවා කියලා
    නමුත් මම පෞද්ගලිකව හිතනවා මේක දක්‍ෂතාව මත පවතින ක‍්‍රීඩාවක් කියන එක”

    මාලිංග සිය දක්‍ෂතා පිළිබ`දව මෙදේ අදහස් දැක්වීය.

    ”පාකිස්තානු සංචාරය පිළිබ`දව සැලකීමේදී මම මේ තරග දෙක තුනේ හො`දින් පන්දු යවපු නිසා
    සමහර විට කියන්න හැකියාවක් තියෙනවා මම නැවතත් සුපුරුදු රිද්මයට ඇවිත් කියන එක.
    නමුත් පෞද්ගලික දක්‍ෂතා ගත්තොත් මම අවුරුදු 11 ක් ජාත්‍යන්තර තළයේ දැක්වූ දක්‍ෂාතා අතර මම නෑ.
    මම හිතනවා මගේ ආබාධත් සම`ග මට නැවත ඒ තත්ත්වයටම එන්න හැකියාවක් නෑ කියලා.
    නමුත් තේරීම් කමිටුව තීරණය කළොත් මම තවමත් ශ‍්‍රී ලංකාවේ පළමු 15 දෙනාට ජාත්‍යන්තරයට සුදුසුයි කියලා
    මම එය සතුටින් බාර ගන්නවා. ඒ අය තීරණය කළොත් මම ඒ තත්ත්වයට නෑ කියලා එයත් එයත් සතුටින් බර ගන්නවා.
    මම මගේ පෞද්ගලික දක්‍ෂතාවලට වඩා කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දෙන්න උත්සහ කරනවා”

    ශ‍්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැුදී සිටීම නිසා
    දෙවැනි තරගයේදී ඒ පිළිබ`දව අවධානය යොමු කරන්නේද යන ප‍්‍රශ්නයට මාලිංග මෙසේ පිළිතුරු සැපයීය.

    ”ශ්‍රේණිගත කිරීම් කියන්නේ අපිට එක් සංධිස්ථානයක් පමණයි.
    රටේ කීර්තියට එය ලොකු දෙයක්. නායකයා විදියට අපිට ලෝක කුසලානය වැ`දගත් නම්
    අපි බලන්නේ නවක ක‍්‍රීඩකයන් ගෙන ඒමෙන් ජයග‍්‍රහණයට වගේම පරාජයටත් අවස්ථාව තියෙනවා.
    ඒ වගේ දේවල් කරන විට අංක එකේ ස්ථානය රදවා ගැනීමේ ප‍්‍රශ්නයක් එන්න පු`ඵවන්
    නමුත් ලෝක කුසලානයට ගිහින් නැවතත් ජයග‍්‍රහණය කළොත් අංක එකේ ස්ථානයට නැවතත් බලපෑමක් කරන්න පු`ඵවන්”

    ”දෙවැනි තරගයේදී අත්හදා බැලීම් කරන්න උවමනාවක් වෙන එකක් නෑ.
    මොකද අපි පාකිස්තානු සංචාරයේදී අවශ්‍ය ක‍්‍රීඩකයන් දෙන්නෙක්, තුන් දෙනෙක් විතර හදුනා ගත්තා.
    මේ අපිට හො`ද අවස්ථාවක් තරගයක් ජය ලබා සිටින අවස්ථාවේ තවත් තරගයක් ජයග‍්‍රහණය කරන්න පු`ඵවන් නම්.
    තරගයෙන් පසුව ක‍්‍රීඩකයන්ගේ ශරීරික යෝග්‍යතාව අපි තවම දන්නේ නෑ.
    ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යවන්න අවස්ථාවක් නෑ, කුසල් ආබාධයකට ලක්ව සිටියා.
    ඒ දේවල් බලා ක‍්‍රීඩකයන්ට විවේකයක් ගන්න අවශ්‍යතාවක් තිබුණොත්
    නැවතත් නවකයන් ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා.
    නවකයන් අරමුණක් නැතුව ගේන්න බලාපොරොත්තුවක් නෑ.
    ඔවුන්ට සංචිතයේ රදවාගෙන අත්දැකීම් ලබාදීම ඊට වඩා වැ`දගත් වෙනවා”


    :dull::dull::dull::dull:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Guys... i feel it'z time to leave Elakiri..... :( had a few problems with my friends. i've been here since 2007 & met so many good friends... did great stuff here like Ranaviru Project(2010) most of guys dnt know abt it.. hwever... EK is great place to live...