Nissan Sunny B12

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Dinushasankalpa ගේ ත්‍රෙඩ් එක දැකලයි මට මේක දාන්න හිතුනේ..කට්ටියම බලන්නකෝ මේක.. :)

    19527332328_47d94d9bc8_b_d.jpg
    19527328658_eb19421064_b_d.jpg
    19527356200_c6d311fea4_b_d.jpg
    19715367295_8f77d01ca1_b_d.jpg
    19708180262_e19a88ea5d_b_d.jpg




    B12 Saloon, RZ-1, 306 Hatchback


    19715890456_b947b0bc55_b_d.jpg
    19119516524_24f0d90121_b_d.jpg
    19555453579_e6a15712b7_b_d.jpg
    19746732601_cb69a5462a_b_d.jpg
    19119511004_7f167a4970_b_d.jpg




    B12 Trad Sunny

    19579434500_23972b0a54_b_d.jpg
    19741290896_cbfaa2d079_b_d.jpg
    19741288656_e1516381f8_b_d.jpg
    19144870244_44dc11d34e_b_d.jpg


    Rep ටිකක් හලාගෙන යමන් පුළුවන් නම් :P (නැතත් කමක් නැහැ)
     
    • Like
    Reactions: Mr.Tom and riyasaka

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) මේ වාහන මේ විදියටම බ්‍රෑන්ඩ් නිව් විදියට දැන් කාලෙත් ගන්න පුළුවන් නම් :( :( මරු නේ එහෙනං :)

    ඉදලා හිටලා බ්‍රෑන්නිව් නැතත් අලුත් එකක කන්ඩිෂන් එක තියන කාර් තියනවා. :D ඒවා දැක්කමත් ආසයි. තවමත් ඇල්ටො එකකට, පැන්ඩා එකකට ඔය අහලකින්වත් යන්න බෑ.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉදලා හිටලා බ්‍රෑන්නිව් නැතත් අලුත් එකක කන්ඩිෂන් එක තියන කාර් තියනවා. :D ඒවා දැක්කමත් ආසයි. තවමත් ඇල්ටො එකකට, පැන්ඩා එකකට ඔය අහලකින්වත් යන්න බෑ.

    ඔව් එහෙම ඇති නේද..බලන්නත් ආසයි :) ලංකාවේ ඔටෝ ගියර් ආපුව තියෙනවද? මම නම් දැකලම නැහැ.. :no: